Showing posts with label අලුත්ම මෘදුකාංග නොමිලේම මෙතනින්. Show all posts
Showing posts with label අලුත්ම මෘදුකාංග නොමිලේම මෙතනින්. Show all posts

Dec 3, 2015

ඔන්න වින්ඩෝස් 7 වලට සිංහල ටයිප් කරන්න නියම විසදුම. අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ වින්ඩොව්ස් 7 වල සිංහල අකුරු ටයිප් කරන එක.මෙන්න එකට නියම විසදුම. සිංහල කී හෙල්ප්. kb 453 ක් පොඩි සොෆ්ට්වෙයා එකක්. ඔබත් අරගෙන හොදනම් Comment එකකුත් දාලම යන්න.

                                බාගන්න
                              Download


Oct 7, 2014

ගොඩක් අයට අතිශයින්ම වැදගත් වෙන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් මම දාන්න හිතුවා.!
මේක මටත් අහම්බෙන් වගේ ලැබුණු එකක්! මමත් මුලදී ජොලියට බාගත්තට පස්සේ තමා මේකෙ තියන වැදගත්කම තේරුනේ.!
ඇත්තටම මේක හාර්ඩ්වෙයාර් පැත්තේ සොෆ්ට්වෙයාර් එකක්.!
මේකෙන් කරන්නේ හාඩ්ඩිස්ක් එකේ බෑඩ් සෙක්ටර්ස් හොයාගෙන ඒවා රිජෙනරේට් කරන එක...!!! (ෆිසිකල් ඩැමේජස්- විද්‍යුත්චුම්බක වෙනස්වීම් සමහර වයිරස් හින්දත් එහෙම වෙනවලු නෙ!) ඒ කිව්වේ හාඩ් එක පොළොවේ ගහලා හදන්න පුළුවන් කියල නෙමේ!
ඉතින් ගොඩක් අයට (සෑහෙන්න කල් කොම්පියුටර් පාවිච්චි කරන) අයට හිටපු ගමන් හාඩ් ඩිස්ක් වල Reading errors, Checksum errors etc. වලට මුහුණදීපු අත්දැකීම් ඇති! සිස්ටම් ෆයිල් තියන සෙක්ටර් එකක් නරක් උනොත් OS ලෝඩ් වෙන්නේ නැතුව ආයෙත් OS ඕනතරං දාලත් ඇති! ඔය විදිහට හාඩ් ඩිස්ක් මාරු කරන්නත් වෙලා ඇති! (කොහොමද මෙච්චර කල් එකතු කරපුව එක්ක හාඩ් එක විසි කරන්න උනොත්???)
ඒ වගේ වෙලාවක මේ සොෆ්ට්වෙයාර් එකේ තියන වැදගත් කම කියලා නිම කරන්න බෑ!!! (මගෙයි තව යාළුවො කීප දෙනෙක්ගෙයි හාඩ් බේරගත්තට පස්සේ තමා මටත් තේරුනේ!)
මේකෙන් තියෙන්නේ ඔය සොෆ්ට්වෙයාර් එකේ තියන විදිහට අදාළ CD එකක් හරි USB පෙන් එකක් හරි හදා ගෙන එක දාලා බූට්‌ කරන්න විතරයි! ඕනෙ කොම්පියුටරේකට හදාගත්තු එක(CD/USB) වැඩ!
OS නැතුවත් වැඩ! පාටිෂන් කරපු නැති ඒවටත් වැඩ!
මෙන්න භාණ්ඩේ...!!!


මේ තියෙන්නේ වැඩ කරන හැටි!!! (පරණ වර්ෂන් එකක්)



මේ විදිහට ගිහින් තමා ඉස්සෙල්ලා CD/USB පෙන් එක හදා ගන්නේ...!!! (මං ගාව තියෙන්නේ CD එකක්)


ඉන්ස්ටෝල් කරලා CD/USB පෙන් එක හදාගන්න කන් නෙට් ඒකෙන් ඩිස්කනෙක්ට් වෙලා ඉන්න...!!! ඔක්කොම විස්තර ඇතුලේ අඩංගු වී ඇත!







කොහොමද කියලා පොඩි කොමෙන්ට් එකකුත් දාලම යන්නකෝ...!!!

   

Pass: JHHA 

Jul 27, 2014

කොච්චර වැදගත් දේවල් දාලා තිබ්බත් මොකටද එක පාරටම ඔබේ පරිගණකයේ වයිරස් එකක් ගිහින් වැඩ නොකලොත් ඇඩෙනවා නේද? මෙන්න එහෙනම් ගෙනාවා ඔබේ පරිගණකය ආරක්ෂා කරගන්න සුපිරි භාණ්ඩයක්.

මේකේ ඇති විශේෂතා නම්



Jul 25, 2014



කාලයක් නිහඩව ඉදල හොද දෙයක් දෙන්න හිතුණා.


අපිට ඕන දේ කෙනෙක් ලවා කතා කරන්න තියෙනව නම් මරු නේද ?


ඒ කොහොමද ?

මේ ගැජට් එකෙන් පුළුවන් අපිට ඕන දෙයක් පරිගණකය ලවා කතා කරවන්න.
ඒ වගේම ඕනම කටහඬක් අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කර කර බලන්නත් පුළුවන්.
ස්ත්‍රී / පුරුෂ/ පොඩි ළමයි / සින්දු කියන කටහඬවල් එක එක වර්ගයේ කටහඩ රාශියක් තියෙනව...
ඒ වගේම Tempo , Speed වෙනස් කරලත් try කරල බලන්න.
මේකෙ වටිනකම කියල නිම කරන්න බෑ.
මේකෙ Setup file එක මං ගාව තිබුණෙ නැති නිසා Setup file එකත් අළුතින් හදන්නත් සිද්ධ උනා.
වැඩි විස්තර මොකටද ​ඉතින් මෙන්න මෙතන Click කරල බා ගන්නකො.



Exclusivly hiniduma.com

Jul 21, 2014




අද ඔයාලට ගෙනාවා skype සමාගම විසින් නිර්මාණය කරන ලද අලුත්ම මෘදුකාංගය මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි ඔබගේ skype මිතුරන්ට ඔබ වීඩියෝ කරන ලද වීඩියෝ පණිවිඩයක් උවද ඉතා පහසුවෙන් යැවීමට හැකිවීමයි. ලොව විශ්ව ගම්මානයක් කිරීමේදී skype යන තාක්ෂනය ලොවට වැදගත් සාදකයක් වීම නොරහසකි මන්ද අද වන විට අන්තර්ජාලය පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට skype ගිණුමක් නොමැති කෙනෙක් හොයා ගන්නට නොහැකි තරම් මෙය අතිශය ජනප්‍රිය වී ඇත.

මෙතනින් Download කරගන්න

Click Here Download 




Jul 14, 2014

මේකත් අපේ hiniduma.com එක්ක නිතරම ඉන්න මගේ යාලුවන්ටමයි නිතරම අලුත් දේවල් ඔයාලට ගේන hiniduma.com එකෙන් අද ගෙනාවා කට්ටිය ලොකු ගණන් වලට විකුණන ලංකාවේ ගොසිප් සයිට් වල themes ටිකක්. මේක කොච්ච්ච්ර වටිනවද කියලා ඔයාලා දන්නවනේ. මොකද ඔයාලටත් පුළුවන් මේකෙන් ඔයාලගේම කියලා පට්ට් සයිට් එකක් හදාගන්න.

සයිට් එකක් කරන්න හිතාගෙන ඉන්නවනම් උදවුවක් ඕනිනම් comment වලින් අහන්න දන්නා දේ කියලා දෙන්නම්

මෙන්න එහෙනම් ඔක්කොම Download කරගන්න

මෙන්න බ්ලොගර් ටෙම්ප්ලේට් ටික...




Classic Blog Template

Download    
Demo









Grassy GreenTemplate

Download      
Demo






Ruby Red Template


Download      
Demo







Midnight Blue Template


Download     
Demo





ඔන්න එහෙනම් මම ගියා ප්‍රශ්නයක් තියේනම් අහන්න ජය වේවා...........

අවවාදයයි ඔබ මෙම අඩවියේ යම් දෙයක් download කරගැනීමට යාමේදී ඔබට ලැබෙන පිටුවේ තත්පර 
5 ක කාලයක් රැදී සිට දකුණුපස ඉහල ඇති skip add යන්න මත click කිරීමෙන් පසු අදාළ දෙය ඔබට download කරගැනීම ඔබට හැකිය.

Jul 10, 2014

මේකනම් පට්ටම භාණ්ඩයක්. මොකද මම එහෙම කියන්නේ මට වෙබ් සයිට් එපා වෙලා තිබ්බ කලෙක මම හිතාගත්තා මේ සේරම නතර කරලා දානවා කියලා. එහෙම ඉන්නකොට කොල්ලෙක් මට මේක දුන්නා සයිට් එක ගොඩ ගන්න මේක පොඩ්ඩක් කරලා බලන්න කියලා. මෙන්න බොලේ බලන් ඉදිද්දී කට්ටිය පට්ට යන්න එනවා. විනාඩි 10 ක් ඇතුලත 800 කට එහා ආවා. වැඩේ කියන්නේ ලංකාවෙත් නෙවෙයි අපිට ඕනිම US TRAFFIC, දැන් ඉතින් මොනවා කරන්න බැරිද? මෙන්න එහෙනම් ඔයාලටත් වැඩේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපේ අයට මේක පාවිච්චි කරන්න දන්නේ නැති එක. එකට විසදුමක් විදියට මම මේක ඔයාලට තේරෙන භාෂාවෙන් පින්තුරයක්ම හදලා දැම්මා.

මෙන්න එහෙනම් ගන්න KB 259 ක් විතරයි



Download Now

අවවාදයයි කතෘ අවසරයක් නොමැතිව අපගේ ලිපි අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් වේ.

Jul 6, 2014

අද ගෙනාවා යාලුවනේ තවත් පට්ට භාණ්ඩයක්. ඔයාලා නොයෙකුත් සොෆ්ට්වෙය වලින් වීඩියෝ එඩිට් කරලා ඇතිනේ නමුත් ව්ර්තිය මට්ටමේ video edit කරන්නන් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ මෙන්න මේක.

ගොඩක් රුපවාහිනී නාලිකාවල පවා video edit කටයුතු වැඩවලට පවා යොදාගන්නේ මේ මෘදුකාංගයයි

එහෙනම් පහතින් බාගෙන වැඩ කරලම බලන්නකෝ

 මේ සම්බන්දව  ප්‍රශ්නයක් තියේනම් comment කරන්න


Download Now

Jul 5, 2014

මෙන්න කවුරුත් හොයන COL3 script එක මම ගානේ free




වෙබ් අඩවියක් හදන්න හිතන් ඉන්නවනම් මෙන්න මේ script එකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. මේකෙන් මාසෙකට ලක්ෂ ගණන් හම්බු කරන අයත් ලංකාවේ ඉන්නවා. ඔයාලටත් වෙබ් හොස්ටින් එකක් තියේනම් මේක දාලා වැඩේ පටන් ගන්න කොතැනදී හරි ගැටළුවක් ඇති වුනොත් කමෙන්ට්  කරන්න ගොඩක් දෙනෙකුට මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා

එහෙනම් ජය ශ්‍රී

තවත් මේ වගේ වැදගත් අලුත් ලිපියකින් නැවත හමුවෙමු

                                         

                     free download col3 neg

Aug 8, 2012

සන්නිවේදනයේ දී අප තරුණ පරපුර අතර දැන් වඩාත් ම ජනප්‍රියව පවතින්නේ SMS පණිවුඩ හුවමාරුවයි. අඩු වියදම සහ පෞද්ගලිකත්වය සුරැකීම එයට හේතු වූවා විය හැකියි. මඟ තොටදී දුම්රියේ බස් රියේ යන එන කොතැනක වුව ජංගම දුරකථනයේ Screen සහ Key board දෙස නොබලා වුව තත්පර කීපයකින් ඇඟිලි හුරුවට SMS ගැසීමට අද තරුණ තරුණියෝ හපන්නු වෙති. දැන් දැන් වැඩිහිටියන් අතර දSMS භාවිතය ජනප්‍රිය වී තිබේ.

සන්නිවේදන ක්ෂේත්‍රය දියුණු වෙමින
් අලුත් තාක්ෂණය එකතු වෙද්දී මේSMS පණිවුඩවල ආරක්ෂිතභාවය සුරකින මෘදුකාංගයක් නිපදවීමට අපේ පුංචි හපන්නු තිදෙනෙක් සමත්ව සිටිති. කොළඹ රාජකීය විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ගණිත අංශයේ ඉගෙනුම ලබන මේ හපන්නු සිය මෘදුකාංගය අන්තර්ජාතික තරගයකට ඉදිරිපත් කර ලෝකයේ ම දෙවැනි තැන දිනා ගැනීමට සමත් වූහ. ඔව්හු නමින් රොෂ්නාල් ලිහිනිකඩු, අදීශ ගම්මන්පිල සහ චමත් පලිහවඩන ය.

ලෝකයේ පරිගණක දෘඪාංග සහ මෘදුකාංග සංවර්ධනය කිරීමේ පුරෝගාමී ඇමෙරිකානු ආයතනයක් වන Oracle ආයතනය, මඟින් සංවිධානය කළ Think Quest 2012 තරගය සඳහා ලෝකයේ සෑම රටකින් ම පාහේ විවිධ තේමා යටතේ තරුණ කණ්ඩායම් 5600 කට වඩා සහභාගි වූහ.

වයස් කාණ්ඩ කීපයක් යටතේ පැවැති මේ තරගාවලියේ වයස අවුරුදු 17 න් පහළ කාණ්ඩයේ ලෝකයෙන් ම දෙවැනි ස්ථානය දිනා ගත්තේ මේ රාජකීය සිසුන් තිදෙනා ය. පළමු සහ තෙවැනි තැන් පිළිවෙළින් ඇමෙරිකානු සහ ඉන්දීය සිසුන් විසින් දිනා ගනු ලැබිණි. අපේ සිසුන් ඉදිරිපත් වූයේ Application Development (මෘදුකාංග නිර්මාණය) යන තේමාව යටතේ වූ තරගයට ය. තරගය සඳහා ඔවුන් ඉදිරිපත් කළේ SMS පණිවුඩවල ආරක්ෂිතභාවය සුරකින මෘදුකාංගයකි. ලොව කිසිවකු විසින් මෙතෙක් එවැනි මෘදුකාංගයක් නිපදවනු ලැබ නොතිබිණ.

“අපි තුන්දෙනා ම විනෝදාංශයක් ලෙසට මෘදුකාංග තැනීමේ කටයුත්තේ යෙදිලා ඉන්නේ. අප මේ මෘදුකාංගය මුලින් ම අප පාසලේ Royex ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළා. ඉන්පසු අනිත් අයගේ උදව් උපකාර හා අදහස් අරන් අඩුපාඩු හදාගෙන එය සංවර්ධනය කළා. පාසලෙන් ද අපට උදව් ලැබුණා. අප මෙය තරගය සඳහා ඉදිරිපත් කරද්දී තරග සංවිධානය බාර ඉනෝකා සමරක්කොඩි ගුරුතුමිය අපට උදව් වුණා” යැයි රොෂ්නාල් පැවසීය.

මේ සිසු දරුවන් පරිගණක භාවිතයට හුරු වූයේ කුඩා කල පටන්ය. දිගින් දිගටම පරිගණක අතපත ගාමින් සිය දැනුම දියුණු කරගත් ඔව්හු මෘදුකාංග නිපදවීම සඳහා පිවිසුණේ අටවැනි ශ්‍රේණියේ දී ය. පාඨමාලා හදාරමින් සිය පරිගණක දැනුම දියුණු කරගත් ඔවුනට මෙතෙක් දුරක් පැමිණීම සඳහා දෙමවුපියන් ගුරුවරුන් හා රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර මහතා අතහිත දුන් බව ඔව්හු පැවසූහ.

ඔවුන් තමන් නිපදවූ මේ මෘදුකාංගය නම් කර ඇත්තේ TED (Text Encryptor and Decryptor) ලෙසිනි.

“මේ මෘදුකාංගය භාවිතා කළ හැක්කේ ජාවා අනුගත (Compatible) ජංගම දුරකථන සඳහා පමණයි. එසේ ම මෙහි ආරක්ෂිත බව ලැබීමට නම් SMS පණිවුඩ හුවමාරු කරගන්නා දෙපාර්ශ්වයට ම මේ මෘදුකාංගය තිබිය යුතුයි. මේ මෘදුකාංගයෙන් ලැබෙන සුරක්ෂිතභාවය නිසා පිටස්තර කිසිවකුට හෝ ඒ අදාළ දුරකථන හිමියාගේSMSකියවීමට ලැබෙන්නේ නැහැ” යැයි චමත් TED මෘදුකාංගය පිළිබඳව අප දැනුම්වත් කළේය.

\රොෂ්නාල්, අදීශ හා චමත් තිදෙනා එක්ව නිපද වූ TED මෘදුකාංගය පිළිබඳව වැඩිදුරටත් අප හා තොරතුරු පැවසුවේ අදීශය.

“පණිවුඩය ලබන්නා හා යවන්නා යන දෙදෙනාටම මේ මෘදුකාංගය තිබිය යුතුයි. මෙය ජංගම දුරකථනයෙන් පළමු වතාවටInstall වන විට ඔහු වෙත User Account එකක් හා Password එකක් දෙනු ලැබේ. යම් SMS එකක් ලද විට TED, account එකට SMS එක ලැබේ.

එවිට එම පණිවුඩය දුරකථනයේ නිවැරැදි අයිතිකරුට මිස අන් අයකුට කියවිය ;නාහැකි යි. අන් අයට මේ පණිවුඩය දැකීමට හැකි නමුත් එය(encrypted) රහසිගත භාෂාවකින් ඇති නිසා කිසිදු අයුරකින් අන් අයකුට කියවිය නොහැකි ය. මෙමගින්SMS වල ආරක්ෂිතභාවය සුරැකෙනවා.”

ලෝකයෙන් ම දෙවැනි තැන ලැබූ මේ හපනුන්ට ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝ නගරයේ දින පහක් ගත කරමින් විශ්වවිද්‍යාල කීපයක සංචාරය කිරීමට අවස්ථාව ලැබී තිබේ. ඒ අතරතුර පරිගණක විද්‍යාව පිළිබඳ වැඩමුළු කීපයක් සඳහා ද සහභාගි වීමේ අවස්ථාව හිමිවේ.

TED මෘදුකාංගය පිළිබඳ වැඩිදුර තොරතුරුwww.tedmobile.net වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ඔව්හු පවසයි

Jul 13, 2012

ඔන්න අද කස්ටියට දෙන්න යන්නෙ ගොඩක් වැදගත් වන පොස්ට් 1කක් මගෙ යලුවෙක් කිව්වා වින්ඩොව්ස් 7 තියෙදි වින්ඩොව්ස් 8 දන්නෙ කොහොමද කියලා,.ජුන්ඩක් හිතුන මෙ ගැන හොයලා කරලා බලන්න ඔන්න එහෙනම් මම කියලා දෙන්න යන්නෙ කොහොමද මෙ වැඩෙ කර ගන්නෙ කියලා..
මෙ සදහා අපිට virtual machine 1ක හදා ගන්න ඔන නැති නම් අපෙ හර්ඩ් 1ක Partition පරක් දා ගන්න ඔන. හරි මෙ සදහා අපි BlackTrack 1ක ඉන්ස්ටොල් කරන්න ගත්තු VMware සොෆ්ට්වැයර් 1ක යොදා ගමු..

මුලින්ම පහලින් සොෆ්ට්වෙයර් කැල්ල බා ගන්න.............
https://my.vmware.com/web/vmware/evalcenter?p=vmware-workstation8

ඉට පස්සෙ අපිට ඔන වෙනවා වින්ඩොව්ස් 8 Iso ෆයිල් 1ක මම පොස්ට් කිහිපයකදිම දැම්මා එ වගෙම එව ගිහින් බලන්න මෙන්න මෙතනින් බා ගන්න..http://windows.microsoft.com/en-US/windows-8/download?ocid=W_MSC_W8R_DevCenter_MetroDL_EN-US

හරි එහෙනම් අපි වැඩෙ පටන් ගමු. මුලින්ම මගින් ඔයලා VMware workstation ඔපන් කරොලා එහෙම අලුත් virtual machine 1කක් හදා ගන්න ඔනා...
මචන්ල් 4ටොස් 1ක බලා ගන්න ඔන නම් මෙන්න අපෙ පිසි හොම් බ්ලොග් 1කට යන්න
http://pchomelk.blogspot.it/2012/07/7-windows-8.html

පොඩි විඩියො කැල්ලක් හැදුවා ගිහිල්ලම බලා ගන්නකො....
Click Logo
http://www.youtube.com/watch?v=XCZbCQyHvZE

Jun 17, 2012

ඔන්න යලුවනෙ අද මන් කියන්න යන්නෙ පට්ට සයිට් 1කක් ගැන,මෙක අවිල්ලා Social Networking සයිට් 1කක්,ඔයලා දන්නවනෙ Social Networking සයිට් ඇට්ටි හැලන ගනක් තියනවා කියන්න අපි කවුරුත් පව්චිචි කරන FaceBook 1කක් ඔය ගනයටනෙ වැටෙන්නෙ!

හරි මෙන්න මෙකයි සයිට් 1ක
pinterest

හරි මෙන්න මෙ සයිට් 1කට සෙට් වෙන්න ඔන නම් මුලින්ම මෙතන කොටන්න..
http://pchomelk.blogspot.it/2012/06/social-networking-1.html
හරි මෙ සයිට් 1කට ගිහම මෙන්න මෙහෙම තමයි ඕයට පෙන්නෙ

මේකේ Register වෙන්න නම් දෙන්නේ නෑ ඒත් බය වෙන්න එපා. ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද Register වෙන්නෙ කියලා මේකේ තියන Request an Invite කියන තැනට ගිහින් ඔයාලට පුලුව්න් මේකට ඉක්මනින්ම Connect වෙන්න.
එතන ඔයාලගේ Email එක ගහලා එයාල එක්ක සෙට් වෙලා ඔයාගේ Inbox එකටම Invitation එක එයි. ඉතින් නිකන් ඉන්න 1කෙ මෙ වගෙ සයිට් 1කකටත් ගිහිල්ලම බලන්න කොහොමද කියලා!

Jun 10, 2012



හා හා ඔන්න මං අද නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි යන්නේ.මේ කියලා දෙන ක්‍රමය මගින් ඔයාලාට ලෝකයේ බොහොමයක් රටවල ස්ථාවර සහ ජංගම දුරකථන වලට ඇමතුම් ලබා ගන්න පුලුවන්.හැබැයි පුංචිම පුංචි අවුලක් තියෙනවා.හා හා බය වෙන්න එපා ඒ වෙන මොකවත් නෙවෙයි ලබා ගන්න දුරකථන ඇමතුම් විනාඩි 5කින්  විසන්ධි වෙනවා.ඒත් අවුලක් නෑ මොකද අපිට නැවත නැවත එම දුරකථන අංකයටම ඇමතුම් ලබා ගන්න පුලුවන් කිසිම බාධාවක් නෑ.ඒ විතරක්ද දවසකට ඕනෑම ප්‍රමාණයක් ලබා ගන්න පුලුවන්.අපි ඇමතුම ගන්නකොට රෙකෝඩින් එකක් ඇහෙනවා අපි ඒක අනුව තමා කටයුතු කරන්නේ.නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්න පුලුවන් නම් මේ පුංචිම පුංචි අවුල මොකක් ද නේද යාළුවනේ.


නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්නේ මෙහෙමයි


අපි මුලින්ම යාහූ මැසේන්ජර් හරි ස්කයිප් හරි අපේ පරිගණකයේ ස්ථාපිථ කර ගන්න ඕන.දැනටමත් යාහූ මැසේන්ජර් හරි ස්කයිප් හරි ඔයාලගේ පරිගණකයේ ස්ථාපිථ කර ගෙන තියනවනම් වැඩේ ගොඩක් ලේසියි.
ඊට පස්සේ +18003733411 කියන අංකයට ඇමතුමක් ගන්න ඕන.මේ අංකය Totall Free නිසා අපිට මෙම ඇමතුම ගන්න කිසිදු මුදලක් වැය වෙන්නේ නෑ.


එතකොට ඔයාලට English දැන්වීමක් අහන්න ලැබෙයි එම English දැන්වීම අවසානයේ ඔයාලට මේන් මෙනු කියලා ප්‍රධාන ලැයිස්තුව අහන්න ලැබෙයි.අන්න එතකොට ඔයාලා Free Call කියලා හඩ නගා කියන්න ඕනි.


ඊට පස්සේ ඔයාලට තව English දැන්වීමක් අහන්න ලැබෙයි එම English දැන්වීම අවසානයේ දුරකථන අංකය ලබා දෙන්න ඕන ආකාරය අහන්න ලැබේවි.එතකොට ඔයාලා මුලින්ම Country Code එක සහ දුරකථන අංකයේ ඉතිරි අංක 9 Type කරන්න.එවිට මොහොතකින් අදාළ ග්‍රාහකයාව ඔයාලට සම්බන්ද වේවි.


හරිම සරලයි දැන් ඉතින් ඇති තරම් කතා කරමු.


උදාහරණයක් බලමුකෝ  
අපිට තායිවානේ 748529068 කියන දුරකථන අංකයට ඇමතුමක් ගන්න ඕන.
එහෙනම් මම කරන්නේ 886748529068 කියන අංකය Type කරන එක.මේක ඉස්සරහට 886 ආවේ තායිවානේ Country Code එක 886 නිසා.










ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න

Jun 4, 2012



ගොඩක් කට්ටිය .. නැ නැ මම කිව්වේ සමහර කට්ටිය බවිත කරන්නේ Windows 7 Starter නේද? හරි මම කියන්නද ඔබට තියෙන පරදන ගැටලුව.. ඔබට බැහැ නේද Wallpaper එකක් සෙට් කරන්න ? ඇත්තටම කියන්නේ අඩු මතක දරිතාවන් තියෙන(RAM) පරිගණක වලට බවිත කරන්න පුළුවන් හොද OS එකක් . ඇත්තටම නම් Windows 7 Ultimate එක තරම් වැඩ ගොඩක් Windows 7 Starter එකේ කරන්න බැහැ .
නමුත් මේක සාමානයෙන් හොදෛ . ඒ කියන්නේ කැතක් නැතුව බාවිතා කරන්න පුළුවන් .. හබෛ Wallpaper මාරු කරන්නන බැරි නිසාම ගොඩක් දෙනක් Windows 7 Starter එක බවිත කරන්න අකමැති වෙලා තියෙනව ..

ඔන්න එක නිසාම මම මේ ඉදිරිපත් කරන මෘදුකාංගයට ඔබ කැමති වෛ. මේ මෘදුකාංගයෙන් පුළුවන් Wallpaper එක මාරු කරන්න..ගොඩක්  කියල  දෙන්න  තරම්  දෙයක් නම්

 >>>>Download <<<<  කරලම බලන්න

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.