Showing posts with label යනවනම් මෙන්න වෙබ් අඩවි... Show all posts
Showing posts with label යනවනම් මෙන්න වෙබ් අඩවි... Show all posts

Aug 5, 2012

ඔයාල SMS වලට මාසෙකට කීයක් වියදම් කරනවද ?...මීට පස්සේ සත පහක් වත් වියදම් කරන්න ඕනේ නැ මෙන්න මේ site එකේ සිරා Free SMS application එකක් ටිනවා ...ඒ වගේම මේ අපි එක ඔයාලගේ website එකටත් දාගන්න පුළුවන් එතන තියෙන <iframe> code එක copy කර ගැනීමෙන් මෙන්න මෙතනින් >>> http://www.pluggedme.com/index.php?do=%2Fapps%2F4%2Ffree-sms%2F<<<site එකට යන්න..site එකේ register වෙන්න නම් වෙනවා ...

මෙන්න api code එක ඔයාලගේ website වලටත්
<center><iframe src="http://pluggedme.com/freesms.php" frameborder="0" height="900" width="400">"</iframe></center>

Jul 20, 2012


ඔන්න අපෙ කොල්ලො කෙල්ලන්ට ෆට්ට අතල් 1කක් ගන්න පුලුවන් වැඩක් කියල දෙන්න යන්නෙ..මෙ ඇවිල්ලා සුපිරිම අතල් 1කක් ගන්න පුලුවන් වැඩ කැල්ලක්..
අද කියල දෙන්න යන්නේ හොර facebook status හා comments දන්නේ කොහොමද කියල. මෙතන ඇත්තටම account hack කිරිමක්නම් වෙන්නේ නැ. ඒ ඒ පුද්ගලයාගේ profile pictures දාල අපිට ඕන දේවල් ටික අපිම type කරන එක තමයි කරන්නේ.මෙකත් ඉතින් එක්තරා හැක් කිරිමක් තමයි...
අපි මෙ වැඩෙ කරන්න ටුල් 1කක් නම් නෙමෙයි බවිතා කරන්නෙ පොඩි සයිට් 1කක් ඔන්න එහෙනම් පහලින් දෙන්නම් මෙකට මුලින්ම ගොඩ වෙන්නලකො..සයිට් 1ක සෙට් වෙල නම් ගොඩ දවසක්....

පහල ලොගො 1ක කිලික් කරන්න..
http://pchomelk.blogspot.it/2012/07/1-1.html

Jul 18, 2012

මේක උබලා දන්නවත් ඇති .......දන්නේ නැති උන් කරහල්ලකෝ..................මෙන්න මේකයි සීන් ඒක.....මේ සයිට් ඒකෙන පුළුවන්.......අපිට මැසේජ් යවන්න වෙන නම්බරෙකින්,හෝ නමකින්,,,,තේරුනාද මන්දා.............දැන් අපි කෙල්ලෙක්ට මැසේජ් එකක් යවන්න ඕනේ වෙන කෙල්ලෙක්ගෙ නම්බරෙකින්......මේ සයිට් එකට ලොග් උනා අවශ්‍ය කෙනාගේ නම්බරේ ගැහුවා,,ෆෝන් එකේ කාගේ නම්බරේද වැටෙන්න ඕනේ කියලා ගැහුවා පස්සේ යැව්වා......https://www.smsglobal.com/mobileworks/signin.php මේකට ගිහින් රෙජිස්ටර් වෙයලා ඈ......මගුලක් එහෙම උනොත් කමෙන්ට් එකකින් අහපල්ලා

Jul 1, 2012

අද මම කියන්න යන දේ වැඩියෙන්ම වැදගත් වෙන්නෙ ඩොන්ගල් පාවිච්චි කරන අපේ යාලුවන්ටයි.ඔයාලගෙ ඩොන්ගල් එකත් Connect කරන්න ගියාම "Error 619: A Connection to the Remote Computer Could not be Established" කියල Error message එකක් එනවද?එහෙනම් මෙන්න ඒක හදා ගන්න විදිහක්.කියවලම බලන්නකො......
http://www.okkomadewal.com/2012/06/how-to-fix-error-619-connection-to.html

Jun 22, 2012

ඔන්න දෙන්න යන්නෙ ෆිරි 1කෙ මැසෙජ් (sms) කරන්න පුලුවන් සයිට් කැල්ලක් මැලත් ඉස්සර දුන්න වගෙම ෆිරි තමයි මෙන්න එහෙනම් අපෙ උන්ට ඉතින් නිකන් දෙනවනම් ඔන දෙයක් නෙ ගිහිල්ලම බලන්නකො!
http://www.forexsms.in/

Jun 21, 2012


Sri Lanka's Top 5 Job Finding Sites - ඵ් කියන්නෙ ලංකාවෙ හොදම රැකියා වෙබ් අඩවි 5 පිළිබද පුංචි හදුන්වාදීමක් කරන්න තමා අද මං බලාපොරොත්තු වෙන්නෙ.රස්සාවල් හොයන ඵක අද කාලෙ ලෙහෙසි පහසු වැඩක් නෙමේනේ.කොච්චර ඉගෙනගත්තත් අවශ්‍ය සුදුසුකම් ඔක්කොම තිබ්බත් තමන්ගෙ සිතැගි පරිදි තමන්ට ගැලපෙන රස්සාවක් හොයාගන්න ඵක ඵතරම් ලෙහෙසි පහසු වැඩක් නෙමේ.නමුත් මෙයට පිළියමක් ලෙස ලොව පුරා මේ රැකියා වෙබ් අඩවි කියන සංකල්පය බිහිවුනා.ඵ් ඔස්සේ ලොව පුරා වෙසෙන දහස් සංඛ්‍යාත අන්තර්ජාල පරිශීලකයන්ට තම සිතැගි පරිදි විවිධ වූ රැකියා ඇබෑර්තු සදහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව උදාවුනා.මීට සාපේක්ෂව ලංකාව තුළද මෙම රැකියා වෙබ් අඩවි අති විශාල ප්‍රමාණයක් බිහිවී තිබෙනවා.ඵ් වගේම රැකියා අපේක්ෂයන්ටද මෙම වෙබ් අඩවි වෙත පිවිසීමට හා විවිධාකාරයේ රැකියා තනතුරැ සදහා ඉල්ලුම් කිරීමටත් වර්තමාන‍යේ ඇත්තේ විශාල උනන්දුවක්.ඵ් කියන්නෙ අද ඵ් අංශය ගොඩක් දියුණුයි.ඵමෙන්ම මහා පරිමාණයේ සිට සිල්ලර වෙළෙද ව්‍යාපාරය දක්වා සෑම අංශයකම ව්‍යාපාර මෙම වෙබ් අඩවි ඔස්සේ  තම සේවාස්ථාන වල රැකියා ඇබෑර්තු පිරවීම සදහා වඩාත් සුදුස්සා කවුදැයි සෙවීමට දැඩි තරගයක යෙදී සිටිනවා.ඇත්තෙන්ම කියනවා නම් මුද්‍රිත හා වෙනත් මාධ්‍යන්ට සාපේක්ෂව මෙම අන්තර්ජාල කියන මාධ්‍යය වඩාත් ප්‍රබලයි.ඵමෙන්ම ලෝකයේ ගත්තම මෙම රැකියා වෙබ් අඩවි සංකල්පය  අද සමාජ ජාල - සෙවුම් යන්ත්‍ර දක්වා පුළුල් පරාසයකින් ව්‍යාප්ත වෙලා තියෙනවා.ඉදිරි වසර 5 ගත්තොත් මේ තත්වය තවත් පුදුමාකාර විදිහට වෙනස් වේවි.කොහොම වෙතත් මං අද හදුන්වල දෙන්න යන්නෙ නම් ලංකාවෙ රැකියා අපේක්ෂකයන්ට සිය සේවා අවශ්‍යතා සලසා ගන්න තියෙන හොදම රැකියා වෙබ් අඩවි 5 පිළිබදවයි.පහතින්  දැක්වෙන්නේ ඵම පෙළගැස්මයි.


1.Topjobs

ලංකාවේ රැකියා සෙවීමේ විප්ලවය Topjobs.lk මේක තමා අද ලංකාවෙ තියෙන අතිශය ජනප්‍රියම රැකියා වෙබ් අඩවිය.දිනකට ලක්ෂයකට වැඩි පිරිසක් මෙම වෙබ් අඩවියට පිවිසෙනවා.ඵමෙන්ම විශාල රැකියා දැන්වීම් ප්‍රමාණයක්ද නිතිපතාම වාගේ මෙම වෙබ් අඩවියේ පළවෙනවා.‍මොවුන් මේ ආකාරයෙන් මිනිසුන් අතරට යාමට අනුගමනය කරන්නෙ හරි අපූරැ ප්‍රචාරණ උපක්‍රමයක්.ඵ් තමා බස් රථ පින්තාරෑ කිරීම.මෙය ඉතාම සාර්ථකයි.ලංකාවෙ බාල මහළු කුඩා මේ හැමෝම රැකියා හොයනව නම් පාවිච්චි කරන්නෙ ආයෙ ටොප් ජොබ්ස්ම තමා.අනික මේකෙ තියෙන්නෙ User-Friendly Interface ඵකක්.

2.Lankatopjobs

Lankatopjobs තාම ගත කරන්නෙ ළාබාල අවධිය.ඵ්  කියන්නෙ බිහිවෙලා තාම කෙටි කාලයයි.මේකෙ තියෙන විශේෂත්වය තමා මේක Opensource මාදිලියෙ ඵකක් වීම.ඵ් කියන්නෙ මේ වෙබ් අඩවියෙ වෙනස්කම් කරන්නෙ මේක බලන ඔයාලම තමා.වෙබ් අඩවියට රැකියා  දැන්වීම් දාන්නෙ ඵ් රැකියා සදහා ඉල්ලුම් කරන්නෙ විශේෂ අවසරයකින් තොරවයි.ඵ් කියන්නෙ 100%ක් නොමිලේ.මේ වෙබ් අඩවි පවත්වාගෙන යාම පමණක් අදාළ ආයතනය විසින් සිදුකරනවා.මෙයද වර්තමානයේ අන්තර්ජාල රැකියා වෙළෙදපොල තුළ අතිශය ජනප්‍රිය වෙමින් තිබෙනවා.මෙහි ඇති  තවත් විශේෂත්වයන් ලෙසට සදහන් කළ හැක්කේ රැකියා අයදුම් පත්‍ර සදහා විවිධාකාරයේ ආකෘතීන් රැසක් ඔබගේ අවශ්‍යතාවය අනුව සලසා දී තිබීමයි.තවද සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දිය යුතු ආකාරය පිළිබදව විශේෂ ලිපි පෙළකින්ද මෙය සමන්විත වී තිබෙනවා.

3.Lankacareers

මෙම වෙබ් අඩවිය මගින් තමන් සිටින ප්‍රදේශය හා අපේක්ෂා කරන රැකියා ක්ෂේත්‍රයට අදාළව පහසුවෙන් රැකියා සොයාගැනීමට අවශ්‍ය පහසුකම් සලසයි.ඵමෙන්ම මෙම වෙබ් අඩවියේ Newsletter පහසුකම සමග සම්බන්ධ වීමෙන් තමන්ට අවශ්‍ය රැකියා ක්ෂේත්‍රයන් වල පවතින ඇබෑර්තු පිළිබද සාරාංශ කථනයක් තමාගේ ඊමේල් ලිපිනයට නිතිපතා ලබාගැනීමට අවශ්‍ය පහසුකමද  සලසා දෙයි.

4.Jobsjobs

Jobsjobs වෙබ් අඩවියද රැකියා අපේක්ෂකයන් හා ව්‍යාපාරික භවතුන් අතර අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක්.මෙමගින් Etisalat හා Mobitel ග්‍රාහකයන්ට අදාළ මුදල්ගෙවා ලියාපදිංචි වීමෙන්  කෙටි පණිවුඩ මාර්ගයෙන් ‍Jobalerts මාර්ගයෙන් රැකියා ඇබෑර්තු පිළිබද දැනුවත් වීමේ සේවාවට සම්බන්ධ විය හැකියි.

5.Lionjobs

මේකත් තාම ළාබාල අවධිය තාම පසුකරන්නෙ.ඵ් කියන්නෙ ඇරඹිලා ටික දවසයි.විශේෂත්වයකට තියෙන්නෙ භාවිතකරන්නාට ගොඩක් පහසුවෙන් අදාළ දැන්වීම වෙත ළගාවෙන්නෙ පුළුවන්.ඵ් වගේම Location-Based සම්ප්‍රදායට මෙන්ම රැකියා ක්ෂේත්‍රයන්ට අනුවද මෙහි රැකියාවන් වර්ග කර තිබෙනවා.තවම අලුත් හින්ද මේ ගැන පුර්ව අර්ථකථනයක් දෙන්න බෑ.නමුත් අතිවිශිෂ්ඨ නිර්මාණයක් ලෙසට නිරවද්‍යයෙන් ප්‍රකාශ කළ හැකියි.


Jun 20, 2012


b|@l`g\ s`q` mEql\ lb` gw h#kQ @vb| advQ



1.    bloggerwave.com
2.    bloggingads.com
8.    loudlaunch.com
9.    payperpost.com
10. payu2blog.com
12. smorty.com
13. sponsoredreview.com

Jun 14, 2012

පොඩි අතල් 1කක් ගන්න පුලුවන් වැඩක් මෙකෙදි සිදු වන්නෙ  නොහදුනන විදියට sms යැවීම(No Number) .මේකෙන් සිරා fun එකක් ගන්න පුළුවන් වැඩක්.යාලුවන්ව පිස්සු වට්ටන පුළුවන්.


බයවෙන්න එපා මේක කලේ අපි කියල කාටවත් කියන්න බෑ.සාමන්‍යෙන් අපි sms එක ආපු Number එකට call කරන්න ඔන උනොත්
ඒ sms එක උඩම Call Button එක Press කරනවනේ එත් අව්ලක් නැ.අපිව හොයාගන්න බෑ.
කතා ඇතිනේ දැන් කියනම් සීන් එක කරන විදිය.

1.ඉස්සරවෙලාම smsglobal.com වෙබ් අඩවියට ගිහිල්ල Regiter වෙන්න.

                                 

2.දැන් ඔයාගේ Account එකට Log උනාම එකේ තියෙන "Send SMS to Number" කියන තැනට ගිහිල්ලා ඒක click කරන්න.

3.පහත තියෙන විදියට එකට තොරතුරු දෙන්න.

Send SMS To: ඔබේ යහලුවාගේ දුරකතන අංකය.එනම් sms ලැබෙන කෙනාගේ number එක.

Sender ID From: ඔබ කැමති කෙනෙකුගේ දුරකථන අංකයක් ඇතුලත් කරන්න පුළුවන්.[ග්‍රාහකයාගේම දුරකතන අංකයම වුවත් මෙහි ඈතුලත් කල හෑක].

Message: ඔබ කැමති පණිවිඩය මෙහි ඇතුලත් කරන්න.

මතක ඇතිව ඔබ ලංකාවේ දුරකත අංක බවිත කරනවානම් දුරකථන අංක 2 ඉදිරියෙන් 0 ඉවත් කර +94 යොදන්න.

උදා - 94********* වෙනත් රටක number එකක් බවිත කරනවානම් එම රටේ code එක ඇතුලත් කරන්න.

4.දැන් "Send SMS" මත Click කරන්න.
සීන් එක ඔච්චරයි මතක තියාගන්න මේක වැරදි වැඩවලට බාවිතා කරන්න එපා.
සමනය SMS පනිවිඩයකට වඩා මෙහි කිසියම් තැනක වෙනසක්‌ ඇත.ටිකක් හරියට බැලුවොත් පෙනෙයි.කියල දෙනවට වඩා හොදියිනේ ඔයාලම හොයාගන්න එක.
කරලා බලන්න හොදයිනම් කියන්න..




ගොඩක් Free Sms දෙන වෙබ් පිටු තියෙනවා අන්තර්ජාලය පුරා... ඉතින් එවා භාවිත කරන අයත් ඇති දැනටම..

එත් මම කියන්න යන එකේ විශේෂත්වය වෙන්නෙ අපිට පුලුවනි අපේ දුරකථනයෙන් යවනවා වගෙම Sms යවන්න වෙබ් පිටුව හරහා..

ඔයලත් උත්සහා කරල බලන්න මට නම් වැඩ
මෙන්න site 1ka


 http://www.freesmscraze.com/us/index.html

May 25, 2012

Internet Explorer
Firefox (also called Mozilla Firefox)
Chrome
Safari
Opera

May 24, 2012

සොදුරු රුවෑත්තියන්ගේ හදබෑදි වෙබ් අඩවිය......ඈතුලු වීමට මෙතන (Click) කරන්න

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.