Showing posts with label අලුත්ම චිත්‍රපට. Show all posts
Showing posts with label අලුත්ම චිත්‍රපට. Show all posts

Aug 9, 2014




ඔන්න මෙහෙමයි කතාව පටන් ගන්නේ.මේකෙදි මුලින්ම කොහොම කොහොම හරි ස්කුබි රහස් පරීක්ෂක කණ්ඩායම ඇතුලේ රණ්ඩුවක් ඇති වෙලා.කණ්ඩායම කැඩෙනෝ.එපාර මේ කණ්ඩායටම භූත දිවයිනේ දිවයිනේ අයිතිකරු මොන්ඩවෙරියස්ගෙන් භූත දිවයිනට එන්න කියලා අරදනාවක් ලැබෙනවා. එපාර කණ්ඩායම භූත දිවයිනේ භූත දිවයිනට යනවා.ඊට පස්සේ මෙගොල්ලොන්ට  දකින්න පුළුවන් වෙනවා මෙහාට එන කට්ටියයි යන කට්ටියයි අතර වෙනසක් එවෙනස හොයල භූත දිවයිනේ බේරගන්න එකයි මේ කතාවේ වෙන්නේ.



Film එක මෙතනින් Download කරගන්න 



සිංහල උපසිරසි මෙතනින් ගන්න





අද පටන් අලුත් වැඩක් පටන් ගන්න හිතුවා. අද ඉදන් කරන අලුත් වැඩේ තමයි ලෝකයේ  නොයෙකුත් රටවල අලුතෙන්ම නිකුත් වූ ජනප්‍රිය චිත්‍රපට ශ්‍රී ලාංකේය ඔබ වෙනුවෙන්ම සිංහල උපසිරස සහිතව ගෙන ඒම. එහි පළමු පියවර අද Spider-Man සිංහල උපසිරස සහිතව ඔබට ලබාගන්න පුළුවන් එහෙනම් පහත ලින්ක් එකෙන් Download කරගන්න.




LINK 01
LINK 02
LINK 03
DOWNLOAD MOVIE

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.