Showing posts with label අන්තර්ජාලයෙන් මුදල්. Show all posts
Showing posts with label අන්තර්ජාලයෙන් මුදල්. Show all posts

Sep 26, 2014

MashDesigning බ්ලොග් අඩවිය විසින් ඇඩ්සෙන්ස් වලින් සාර්තකත්වයට පත්වන අයගේ හා අසාර්ථක වෙන අයගේ වෙනස ඇතුලත් කරලා වටිනා Infographic එකක් නිර්මාණය කරලා තියෙන්වා. මේක කියවන කොට ඔයාට දැනගන්න පුලුවන් ඇඩ්සෙන්ස් වලින් සාර්තක වෙන්නෙ කොහොමද කියලා

සිරාවට සමහරු මෙහෙම කරන්න ගිහින් ඇණ ගන්නවා ඒත් සමහරු ගොඩ යන්නෙ හිටගෙන

image

Jul 26, 2014

ඔයා නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ ඇඩ්බ්ලා සයිට් එකෙන් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ shrink කරගනිපු Link එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න Facebook Group එකක දාන්නකෝ.. 

ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. (ලක්ෂ 3,4 ඉන්න ගෘප් ඕන තරම් තියෙනවා )ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ??? 

Register වෙන්න පහල Banner එක කරන්න.

Ref_banner 250x250

 


ලියාපදිංචිය

  • පළමුවෙන්ම Join Now button එක මඟින් Register වන්න.
  • දැන් ඔබගේ තොරතුරු සම්පූර්ණ කොට 'Publisher' යන්න තෝරා submit කරන්න.
  • ඔබ විසින් ඇතුලත් කල Email ලිපිනයට තහවුරු කිරීමේ පණිවිඩයක් ලැබී ඇති.. එහි ලින්ක් එක මත ක්ලික් කොට ලියාපදිංචිය තහවුරු කරන්න.
  • දැන් ඔබේ email , password භාවිතා කර Adbla.us වෙබ් අඩවියට Log වන්න.
  • පළමුවර ඇතුළු වීමේදී ඔබගේ ගිණුමේ තොරතුරු ඉල්ලා සිටිනු ඇත. කරුණාකර එයට සත්‍ය තොරතුරු පමණක් ලබා දෙන්න..

    Register වෙන්න පහල Banner එක කරන්න.

    Ref_banner 250x250

URL Shrinking මගින් මුදල් ඉපයිම


This image has been resided to fit in the page. Click to enlarge.

  • ඔබේ ගිණුමට Log වී ඇති shrinking textbox එකට ඔබගේ යායුතු URL එක ඇතුළත් කර 'shrink' button එක මත ක්ලික් කරන්න.
  • කෙටි කරන ලද නව ලින්ක් එකක් ඔබට ලැබෙනු ඇත.
  • 'More Option' යන්න මඟින් පෙන්විය යුතු දැන්වීම් වර්ගය සහ කැමති Page Title එකක් යෙදවිය හැකිය..

දැන්වීම් ආකාර උදාහරණ

යා යුතු : www.sanhida.com
  1. Interstitial ආකාරයේ දැන්වීමක් :  http://adbla.us/KJg 
  2. Banner Ad ආකාරයේ දැන්වීමක් :  http://adbla.us/5SO 
  3. දැන්වීම් නොමැති අවස්ථාව :  http://adbla.us/Dpz (මේ සඳහා ගෙවීම් කරනු නොලැබේ)

Tools භාවිතය සඳහා උපදෙස්


  • Mass URL Shrinker
මෙමඟින් ඔබට එකවරම URL 2 සිට 20 දක්වා ප්‍රමාණයක් Shrink කරගත හැකිය.

  • API Key
ඔබ යම් application නිපදවන්නෙක් නම් එහි URL shrink කිරීමට අදාලව මෙම API key භාවිතා කළ හැකිය.

  • Easy Link
මෙහිදී ඔබට Shrink කිරීමකින් තොරවම URL share කිරීමෙන් මුදල් ඉපයිය හැකිය.

http://adbla.us/‍YOUR_ID/www.google.com

http://adbla.us/YOUR_ID/banner/www.google.com

  • Google Analytics
ඔබට අපගේ Visits ගණනය පිළිබඳ යම් ගැටළුවක් ඇත්නම් ඔබගේ Google Analytics ගිණුම මේ සඳහා සම්බන්ධ කිරීමෙන් වඩා නිරවද්‍ය හා විශ්වාසවන්ත බවක් ලබාගත හැකිය.

  • Full Page Script
ඔබ Web/Blog අඩවියක හිමිකරුවෙක් නම් ස්වයංක්‍රීයවම ඔබගේ වෙබ් අඩවියේ සියළුම Links , Adbla Links බවට හැරවීම මෙම full page scripts මගින් සිදු කරයි.
මෙම Script ඔබගේ web/blog අඩවියේ <head> සහ </head> tags අතර ඕනෑම ස්ථානයකට copy-paste කිරීම පමණක් සෑහේ..

  • Export
මෙහිදී ඔබ කැමති කාල පරාසයක ඔබගේ ගිණුම් විස්තර MS Excel document එකක් ආකාරයෙන් ලබාගත හැකිය.

මුදල් ලබා ගැනීම


ගෙවීම් ලබාගැනීම සඳහා ඔබගේ ගිණුමේ අවම ශේෂය රු: 100/- විය යුතුය.
withdraw පිටුවෙන් ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කළ හැකිය.


Ez Cash, M Cash මඟින් ඉල්ලීම් කළ වේලාවේ සිට පැය 48 ක් තුල මුදල් ලබා ගත හැකිය.

Register වෙන්න පහල Banner එක කරන්න.

                                                 Ref_banner 250x250


ප්‍රශ්නයක් තියෙනම් comment කරන්න.


Jul 20, 2014



පේ පෑල් (PayPal) වලින් මුදල් ලංකාවට ගමුද?

එහෙනම් ඔන්න කියල දෙන්න හදන්නේ, වැඩේට බහිමු.
ඔබට මෙහිදී සහය වන එකම බැංකුව වන්නේ හැටන් නැෂනල් බැංකුවයි සහ එහි ඩෙබිට් කාඩ්
පත පමණයි

( ඔබ දැනට PayPal පාවිච්චි කරයි නම් කරුණාකර ඔබගේ මෙහෙයුම් පද්ධතියේ නවතම User
Account 1 සාදාගෙන ලොග් වන්න. එසේ නැතිනම් cookies සියල්ල clear කර , Better Privacy
Firefox add-on මගින් Tracking cookies සියල්ල clear කරගන්න.)
Code: https://addons.mozilla.org/en-US/fir...betterprivacy/

1. මුලින්ම මෙන්න සයිට් එක ලොග් වෙන්න
Code:
www.paypal.com

2. දැන් මෙහි රට ලෙස Malaysia තෝරන්න

5. Nationality Srilanka ලෙස යොදා ඔබේ සත්‍ය තොරතුරු ලබාදෙන්න

( හදිසි අ වස්ථාවකදී මෙය ඔබේමයැයි තහවුරු කිරීමට සිදුවුවහොත් ඔබගේ පාස්පෝර්ට් එකේ
කොපියක් යැවීමෙන් එය තහවුරු කල හැක.)

6. දැන් සියල්ල සාර්ථකයි , මෙවන් පිටුවක් ඔබට දර්ශනය වේවි. ඔබේ බැංකු කාඩ්පත ඇමිණීමට
පෙර ඔබගේ E-mail ලිපිනය තහවුරු කර සිටින්න. දැන් පේපෑල් අ යිකනය මත එක වරක් click
කරන්න.

7 .දැන් ඔබේ ගිණුමට ලොග් වී ඇත. ඔබගේ ලිපිනය දැන් තහවුරු කරන්න.
( Confirm E-mail Address )

8 . Confirm E-mail Address කිරීමෙන් ඔබට මෙවන් පිටුවක් හමුවේවි

9 . මෙහි Request a new confirmation number යන්න කිරීමෙන් ඔබට E-mail පණිවිඩයකින් code 1
ලැබේ , දැන් මෙහි 2 අ වස්ථාවෙන් නිරූපණය වන පරිදි Click කිරීමෙන් code 1 ලබාදීමට අ වස්ථාව
හිමිවේ.

10. දැන් මෙහි 2 පියවර අ නුගමනය කරන්න.

බැංකුවේ Code අ ංකය ඔබට දින දෙකකින් පමණ ලැබේවි. බැංකුව සමග කථාකර ඔබට
ජාත් යන්තර ගණුදෙනු කිරීමට කාඩ්පතෙහි වලංගු තාව කාඩ්පතෙහි Expire දිනය තෙක්
පවත්වාගන්න.

11. Card එක ADD කිරීමෙන් පසුව මෙහි ඇති Withdrew වෙතයාමෙන් එහි දක්නට ලැබෙන
Withdrew to your card click කිරීමෙන් ඔබට මුදල් කෙලින්ම ඔබගේ කාඩ්පතට Withdrew කරගත
හැක.

Jul 9, 2014

මෙන්න අද ගෙනාවා ඉන්ටර්නෙට් එකෙන් ලේසියෙන්ම සල්ලි හොයන්න පොඩි ට්‍රික්ස් එකක්. මේක ගැන මම කියන්න ඕන. මම මේක කරන්න අරන් තවම පොඩි කාලයයි. මේකත් මම දැක්කේ වෙබ් අඩවියකින් එත් මට තේරුනා මේකෙන් මාසෙකට කියක් හරිම හොයාගන්න පුළුවන් කියලා මාසයක් ඇතුලත් මම සාර්ථක වුනා. එක නිසා මම හිතුවා මේක ගැන ඔයාලටත් කියන්න.



මේක මෙහෙමයි කරන්නේ

ඔයාලා දවසකට facebook එකේ ලින්ක් කියක් දානවද?

අන්න ඒ ලින්ක් මෙන්න මේ සයිට් එකට ගිහින් short කරන්න 

විනාඩි පහක් ඇතුලත මගේ account එක 




එහෙම short කරගත්තු ලින්ක් ඔයාලා ගිහින් facebook එකේ ඔයාලා දාන වෙන සයිට් වල යොදන ලින්ක් එක වෙනුවට යොදන්න ඔයාලා මාසේ අන්තිමට linkbucks.com වෙබ් අඩවියේ ඔයාලගේ account එකට ගිහින් බලන්න කට්ටිය ඔයාලා ඒ දාපු ලින්ක් ක්ලික් කරපු තරමට ඔයාලට සල්ලි වැටිලා තියෙන ගැන ඔයාලටම හිතාගන්න බැරිවෙයි.

කැමති අයට පුළුවන් නිකන් දවසෙම ඉන්ටර්නෙට් එකේ ඉන්න ගමන් අතට කියක් හරි හොයාගන්න


කැමති අය Register වෙන්න  මෙන්න   Click Here Join Now 

අපගේ ලිපි කතෘ අවසරයක් නොමැතිව උපුටා ගැනීම සපුරා තහනම්

Jul 6, 2014

මෙන්න අද ගෙනාවා ඉන්ටර්නෙට් එකෙන් ලේසියෙන්ම සල්ලි හොයන්න පොඩි ට්‍රික්ස් එකක්. මේක ගැන මම කියන්න ඕන. මම මේක කරන්න අරන් තවම පොඩි කාලයයි. මේකත් මම දැක්කේ වෙබ් අඩවියකින් එත් මට තේරුනා මේකෙන් මාසෙකට කියක් හරිම හොයාගන්න පුළුවන් කියලා මාසයක් ඇතුලත් මම සාර්ථක වුනා. එක නිසා මම හිතුවා මේක ගැන ඔයාලටත් කියන්න.



මේක මෙහෙමයි කරන්නේ

ඔයාලා දවසකට facebook එකේ ලින්ක් කියක් දානවද?

අන්න ඒ ලින්ක් මෙන්න මේ සයිට් එකට ගිහින් short කරන්න එහෙම කියලා තේරෙන්නේ නැත්නම් පහත පින්තුරය බලන්න.



එහෙම short කරගත්තු ලින්ක් ඔයාලා ගිහින් facebook එකේ ඔයාලා දාන වෙන සයිට් වල යොදන ලින්ක් එක වෙනුවට යොදන්න ඔයාලා මාසේ අන්තිමට adfly වෙබ් අඩවියේ ඔයාලගේ account එකට ගිහින් බලන්න කට්ටිය ඔයාලා ඒ දාපු ලින්ක් ක්ලික් කරපු තරමට ඔයාලට සල්ලි වැටිලා තියෙන ගැන ඔයාලටම හිතාගන්න බැරිවෙයි.

කැමති අයට පුළුවන් නිකන් දවසෙම ඉන්ටර්නෙට් එකේ ඉන්න ගමන් අතට කියක් හරි හොයාගන්න


කැමති අය Register වෙන්න  මෙන්න   Click Here Join Now 

අපගේ ලිපි කතෘ අවසරයක් නොමැතිව උපුටා ගැනීම සපුරා තහනම්

Jun 20, 2012





මෙන්න internet moneyහොයන්න පට්ට site එකක්.මේ site එකේ නම තමයි paisalive .මේ site ඔයාල register වෙනවටත් මුදල් ගෙවනවා.ඒ විතරක් නොවේ ඔයාල account එකට log වෙන හැම පාරක් පාසාම මෙම site එකෙන් මුදල් ගෙවනවා.තවද ඔයාලගේ refferel link එකෙන් කවුරු හරි register වුනොත් ඔයාලට වැඩියෙන් මුදල් හොයන්න පුලුවන් .දැන් මම කිවුවේ මෙම site එකෙන් ඔයාලට මුදල් උපයන්න පුලුවන් ක්‍රමනෙ.දැන් බලමු මේ site එකේ register වෙන විදිය පිලිබදව. .ඉන්පසු ඔයාල මේ site එකේ register උනාට පස්සේ ඔයාලට මුදල් හම්බවෙනවා.මෙතනින් රෙගිස්ටෙර් වෙන්ඩකෝ.
රෙජිස්ටර් වෙන්න මෙතන ක්ලික් කරන්න. Click Here





ආ මට තා දෙයක් කියන්න අමතක වුනා.ඔයාලට මේ site එකෙන් email read කරලා එම email එකේ තියන විදියට offer complete කරලා මුදල් උපයන්න පුලුවන්. ඒ සදහා ඔයාලගේ account එකට log වෙලා paisalive inbox කියන එක click කරන්න.ඉන්පසු inbox එකේ තියන email click කර emailඑකේ තියන විදියට offers complete කරන්න.

ඔයාලගේ account balance බැලීම සදහා My earnings click කරන්න.
මෙම site එකේ cashout limit එක Rs500 කි.ඔයාලගෙ account එකේ Rs500 හෝ ඊට වඩා තිබබ විට check එකක් මගින් නිවසටම මුදල් ගෙන්න ගන්න පුලුවන්.

Jun 14, 2012

ඔබ නොදැනුවත්ම ඔබගේ කාලය විශාල ලෙස මිඩංගුකරන Facebook හරහා මුදල් ඉපයීම මගින් ඔබගේ වටිනා කාලයට මිළක් ලබාගැනීමට පහසු අවස්ථාවක් 


විදේශිකයින් විශාල ප්‍රමාණයක් මේවනවිටත් ඉතා රහසිගතව උපයන මෙම මුදල් ශ්‍රී ලාංකික ඔබටද ලබාගැනීම පිණිස මෙසේ ඉදිරිපත්කරනලදි............


අවශ්‍ය සුදුසුකම්......


Facebook ගිණුමක්. (පින්තූරය සහිත හා මිතුරන් අවම වශයෙන් 5 දෙනෙක් සිටිය යුතුයි )


FanSlave ගිණුමක්.
fire fox browser එක chrome වල එච්චර සාර්තක නෑ 
මුදල් ලබාගැනීමට PayPalගිණුමක්. *(ගිණුමක් ඇරඹිමට කිසිදු වියදමක් නැත.....Credit Card අනවශ්‍යය


1) ඔබට Facebook ගිණුමක් තිබේයැයි විශ්වාසකරමි....... අවශ්‍ය අයෙකුට
http://www.facebook.com මඟින්පහසුවෙන් ගිණුමක් ඇරඹියහැක.


2) දැන්, ඔබට මුදල් ලබාදෙන FanSlave ගිණුමක් ඇරඹිමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.


http://www.fanslave.net/ref.php?ref=149346


$ දැන් FanSlave වෙබ් පිටුවේ ඇති "Join Now for free" ක්ලික් කරන්න.......
$ අදාල තොරතුරු නිවැරදිව පුරවා "I ACCEPT. CREATE MY ACCOUNT" ක්ලික් කරන්න.


$ මෙයට සම්භන්දවීමට ප්‍රථමFacebook ලොග්වියයුතුබව සලකන්න........ ඒවගේම මෙම මෘදුකාංගය ඔබගේ ෆේස්බුක් ගිණුමට සම්භන්දවීමට අවසර පැතීමේදී එයට අවසර දෙන්න.
$ දැන් ඔබට කරන්න තියෙන්නේ දිනපතා ඔබට ලබාදෙන Fan page වලට ගොස් (පහත දක්වා ඇති පරිදි) එම පිටුවල ඇති "Like" බොත්තම ක්ලික්කිරීමයි........ Fan page අවසන් වූ විට refresh බොත්තම (page reload) මඟින් අලුත් Fan page ලබාගතහැක.........
$ ඔබගේ දවසේ කෝටාව ඉවරවූපසු තමුන්ට යලිත් Fan page ලබාදීමට ගතවන කාලය වෙබ් පිටුවේ දක්වයි........ තමුන්ට ලබාදෙන Fan page ගනන ඔවුන් කාලයත් සමග ක්‍රමක්‍රමයෙන් වැඩිකරයි.

                                                      
ඔබගේ ඉපයීම $15 වූ පසු ඔබට PayPal ගිණුමක් හරහා මුදල් ලබාහතහැක. මොනම විදියකින්වත් වැඩි තන්හාවට ව්‍යජ ෆේස්බුක් ගිණුම් මගින් කිහිපවරක් ලියාපදින්චි නොවන්න එක පරිඝණකයකට එක ගිණුමක් පමණක් පාවිච්චිකරන්න..... මොනම අවස්ථාවකහෝ ඔබ ව්‍යාජ ගිණුම් මගින් මෙම වෙබ් අඩවියට එක්වරකට වඩා සම්භන්දවුවහොත් ඔවුන් ඔබගේ සියලු ගිණුම් මුදල්ද සමග අවලංගු කරණුඇත...... ඔබගේ ඉපයීම් වැඩිකරගැනීමට අදාල පරිච්චේද හොඳින් අධ්‍යයනය කරන්න.....



3) මුදල් ලබාගැනීමට PayPal ගිණුමක් ආරම්භකිරීම ඉතා පහසුවෙන් කරගතහැක. පහත ලින්ක් එක මගින් PayPalවෙබ් පිටුවට ගොස් "Sign up with PayPal" select කොට තමුන් ජීවත් වන රට නිවැරදිව තෝරා "PayPal for your personal use" ට අදාල "Get started" click කරන්න, පසුව අසා ඇති දත්තයන් ඉතා නිවැරදිව පුරවන්න. PayPal log in ID එක තමුන්ගේ ඊමේල් ලිපිනය බව මතකතබාගන්න, නිවසේ ලිපිනය නිවැරදිව පුරවන්න (චෙක් එවන්නේ අදාල ලිපිනයටයි ) සියල්ල නිවැරදිව සම්පූර්නකොට "Create Account" clickකිරීම මගින් ඔබගේ ගිණුම විවෘර්තකරගන්න. අවශ්‍යනම් පමනක් තමන්ගේ බැන්කු ගිණුම මෙයට සම්භන්දකරගතහැක (optional).............


Fanslave මගින් මුදල් ලබාගන්නාවිට PayPal ගිණුම් විස්තර ලබාදීමෙන් ඉතා පහසුවෙන් ඔබට මුදල් ලබාගතහැක.
https://www.paypal.com
                                                             

මෙ තවත් ක්‍රමයක්.....



Make Money Online From Facebook


1. Register at FanSlave and connect your real FB and Twitter Account with it


2. Y will see Account Overview page, Start to like the fanpages and follow on Twitter


3. You will credits accordingly (cash is the half of your credits)


4. When you will 15.00 EUR, you can apply for payment via paypal or alertpay


මෙන්න ක්‍රමය මෙතන තියෙන පින්තුරය උඩ ගිහින් මුලින්ම ලියාපදිංචි වෙන්න.


එතකොට ඔයාලට එම අඩවියෙන් ලියාපදිංචි වෙන්න කියලා කියාවි. එතන Sine Up කියන බටන් ඒක උද ක්ලික් කරලා මුලින්ම ලියාපදිංචි වෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ සුළු වැඩයි. දවසකට සැරයක් මෙම අඩවියට ලොග් වෙලා එහි ඇති ඒක ඒක වර්ගයේ ආටිකල් කියවන ඒක විතරමයි. ඒක ආටිකල් එකක් කියවනවට මේ අය අපිට හොද ගානක් ගෙවනවා. ඉතින් මේකෙන් අපේ දැනුම වැඩ්වෙනවා වගේම නොදැනුවත්වම අපිට මාසෙකට අතට ගානකුත් ලැබෙනවා. මෙහෙම සල්ලි දෙන්නේ වෙන කවුද. දැන්ම ලියාපදිංචි වෙලා වැඩේ පටන් ගන්න මම මේ අඩවියෙන් ගොඩක් මුදල් හොයන නිසා ඔයාලට බය නැතුව වැඩේ පටන් ගන්න කියන්නේ. කවදත් ඉතින් සජිත්ගේ ලෝකයෙන් දුන්නොත් අලුත් වැඩක්නේ?

Jun 9, 2012

Jun 2, 2012

e-Bay ඔස්සේ අපට විකිණිය හැක්කේ කුමන ආකාරයේ එකතු කිරීම්ද?

පැරණි වාර්තා සහ පොත්, ඔබේ පැරණි ඇඳුම්, ඔබේ කුඩා කල මතක සටහන්, මුද්දර, කාසි, බෝනික්කන්, pez dispensers නම් වූ කුඩා සෙල්ලම් බඩු, හාස්‍යජනක දේ, සැමරුම් භාණ්ඩ සහ තවත් සෙවීමට අපහසු බොහෝ භාණ්ඩ එකතු කිරීම් වෙන්න පුළුවන්. පරණ විලාසිතාවල භාණ්ඩ ඉක්මන් හා කදිම මිලකට විකුණන්න පුළුවන්. පරණ විලාසිතාවල ඇඳුම්, දැන්වීම් කොළ, ආභරණ, ඔරලෝසු, සෙල්ලම් බඩු, ප්‍රචාරක භාණ්ඩ, පෑන්, හමුදාවට අදාළ භාණ්ඩ, පරණ රේඩියෝ, තැපැල්පත්, ආගමික භාණ්ඩ, අළු බඳුන්, පරණ මෙවලම් සහ තවත් බොහෝ දේ.

පරණ භාණ්ඩ ලෙස සුදුසුකම් ලබන්නේ මොනවද?

පරණ දේවල් මොනවාදැයි අර්ථ දැක්වීම ඉතා අපහසුයි. කෙසේ වුවත් ඔබ සතුව 80 ගණන්වල භාණ්ඩ ඇත්නම් (ඒවා 70 ගණන්වල, 60 ගණන්වල, 50 ගණන්වල හෝ ඊටත් පැරණි යැයි සඳහන් නොකරන්න) ඔබ හොඳ ආරම්භයක සිටිනවා.

භාණ්ඩ විකිණේවිද? ඒ කොපමණ මුදලකටද? කියා දැනගන්නේ කෙසේද?

ඇත්තෙන්ම ඒවා ලැයිස්තුගත කරන්න කලින් ඔබට ඒ ගැන නිසැකව දැනගන්න බෑ.

කෙසේ වුවත් ඔබට හොඳ අදහසක් දිය හැකි යමක් තිබෙනවා. එනම්, අපි සිතමු ඔබට පරණ රේඩියෝවක් තිබෙනවා, එසේම එය e-Bay ඔස්සේ විකුණන විට ඔබට ලැබෙන වාසි හා අවාසි,දන ගැනීමට අවශ්‍යයි කියල. ඔබ කල යුතු එකම දේ e-Bay හි රේඩියෝ වර්ගය වෙත ගොස් වටේටම ඉව ඇල්ලීමයි.

ඔබ යම්කිසි වර්ගයක් Brows කිරීමේදී පහත ප්‍රශ්න ඔබගෙන්ම අසන්න.

සැබෑ ගැනුම්කරුවන් ලංසු තබන භාණ්ඩ කොපමණ තිබේද?

සැබෑ ඉල්ලුමක් ඇත්තේ මේ මේ වර්ගයේ භාණ්ඩ වලට යැයි එයින් ඔබට දැනුමක් ලබා දෙනවා.



මෙවැනි බඩුවලින් ඉහල ගණන්වල ලංසු ඇති වෙනවාද?

ලංසු වැඩිවීම = ලාභය වැඩිවීම = ඉල්ලුම වැඩි වීම = ඉහල ශුද්ධ ලාභය

වෙන්දේසි කරන ලද භාණ්ඩවල මිල පරාසය කුමක්ද?

මෙමගීන් සමාන භාණ්ඩ ලැයිස්තුගත කරන විට,ඔබේ අපේක්‍ෂාව සම්බන්ධයෙන් ඔබට හොඳ අවබෝධයක් ලැබේවි.

එවැනි භාණ්ඩයකට ලබා ගත හැකි ඉහලම විභව මිල කුමක්ද?

වර්ග පිටුවේ උඩටම යන්න.ලැයිස්තු වර්ග කිරීම සඳහා විවිධ පරාමිතීන් සහිත option එකක් ඔබට දකින්න ලැබේවි."මිල අනුව වර්ග කිරීම-ඉහලම මිල පළමුව" යන option එක තෝරාගන්න.ඉහලම මිලේ සිට අඩුම මිල දක්වා ඉදිරිපත් කරන භාණ්ඩ දකින්නට ලැබේවි.දැන් ඔබේ අපේක්‍ෂාව පිලිබඳ ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා.

පරණ බඩු විකීණීමෙන් පසු මොකද කරන්නේ?

නිවසේ ඕනෑම දෙයක් විකුණා අවසන් කිරීමෙන් පසුව ඔබේ අවධානය නිවසෙන් වෙනත් දිශාවකට යොමු කරන්න.ඔක්කොටම පස්සේ,නිවසින් තවදුරටත් භාණ්ඩ ලබාගත නොහැකි වුවත් ඔබේ e-Bay ක්‍රියාකාරකම් මගින් මුදල් ඉපයීම දිගටම පවත්වා ගෙන යන්න.වඩාත් වටිනා වටිනා භාණ්ඩ ලබා ගත හැකි තැන් කිහිපයකට උදාහරණ මෙන්න.

Garage sales - එකතු කල හැකි වටිනා ද්‍රව්‍ය අඩු මිලට ලබා ගැනීමට ඇති හොඳ ස්ථානයක්

කුඩා වෙළඳ පොළවල් - අමාරුවෙන් සොයා ගත හැකි භාණ්ඩ අඩුවට ලබා ගත හැකි හොඳ ස්ථානයක්

පාවිච්චි කරන ලද බඩු සහිත වෙළඳසැල් - සමහර පාවිච්චි කරන ලද බඩු සහිත වෙළඳසැල් ඉතා අඩු මිලට බඩු දෙනවා.

යහළුවන් හා පවුලේ සාමාජිකයින් - ඇයි ඔබේ යහළුවන් සහ පවුලේ සාමාජිකයින් මෙයට දායක කර නොගන්නේ? ඔබට පුළුවන් ඔවුන් සමග ආදායම 50/50 ගානේ බෙදා ගෙන ඔවුන්ව ඔබේ හවුල්කරුවන් ලෙස බඳවා ගන්න.

වැඩිමහල් අය සහ විශ්‍රාමිකයින් - බොහෝ වැඩිමහල් පුද්ගලයන් විශ්‍රාම ගැනීමෙන් පසුව අමතර ආදායම් මාර්ග පිළිබඳව ඉතා ආශාවෙන් සොයනවා.ගැටලුව වන්නේ,හොඳ ඉපයීම් විභවයක් සහ ඔවුන්ට අඩු අවදානමක් සහිත අවස්ථා ඉතා අඩු වීමයි. ඔබ,ඔබේ e-Bay ක්‍රියාකාරකම් මගින් ඔවුන්ට හොඳ මුදලක් උපයා ගැනීම සඳහා හොඳ අවස්ථාවක් සලසා දෙන්න.

මීට කලින් කාරණාවේ සාකච්ඡා කළ ආකාරයට ඔබට පුළුවන් 50/50 ගානේ ආදායම ඔවුන් සමග බෙදා ගනිමින් ඔවුන් ඉතා හිතවත් හවුල්කාරයන් බවට පත් කරගන්න.ඇත්තෙන්ම ඒක දෙගොල්ලන්ටම හිතකර අපූරු හවුල් ව්‍යාපාරයක් නෙවෙයිද?

ඈත්ව සිටිය යුතු ස්ථාන:-

පුරාවස්තු වෙළඳසල්

විශේෂ දේවල් විකුණන වෙළඳසල්

පෙර කාලවල විලාසිත අලුත් කර නිමවන ලද රෙදිපිළි සහිත වෙළඳසල්

ඇයි ඔබ මෙවැනි ස්ථානවලින් ඈත්ව සිටිය යුත්තේ?

ඔබේ සාර්ථකත්වය රඳවා පවතිනුයේ "අඩුවෙන් මිලදී ගන්න-වැඩියෙන් විකුණන්න" යන පැරණි (නමුත් සත්‍ය) ආදර්ශ පාඨය මතයි. වෙළඳසල් හිමිකරුවන් හා පුරාවස්තු ගනුදෙනුකරුවන් යනු මෙම ක්‍ෂේත්‍රයේ මෝරුන්. ඔබ ඔවුන්ගෙන් මිලට ගැනීමට අපේක්ෂා කරන ඕනෑම දෙයක් ඔවුන් ඔබට කැමැත්තෙන් විකුනාවි,නමුත් නියම මිලට නොවේ.(ඊට වැඩියෙන්ය.)එය ඔවුන්ට හොඳ ගනුදෙනුවක් විය හැකි අතර ඔබට නරක ගනුදෙනුවක්.

නොමිලේ හෝ ඉතා අඩු මිලකට භාණ්ඩ ලබා ගත හැකි තැන් සමග ඔබ දිගටම සම්බන්ධතාවය පවත්වාගෙන යන්න. ඔවුන් තරමක් වැඩි මුදලට විකුණනවා යැයි සිතා මිල අධික භාණ්ඩ මිලදී ගැනීමට පෙලඹෙන්න එපා.

3 ඔබ නිර්මාණය කරන දේවල් විකිණීම

බොහෝ මිනිසුන් නිර්මාණ කරනවා.නැතහොත් ඔවුන්ට අත්කම් නිර්මාණ කිරීමේ හැකියාව හෝ කලාත්මක විනෝදාංශ තිබෙනවා.එම නිර්මාණ හොඳ මුදලකට විකුණා ගැනීම සඳහා e-Bay හොඳම ස්ථානයක් වෙන්න පුළුවන්.e-Bay ඔස්සේ විකිණිය හැකි භාණ්ඩ වලට උදාහරණ:-

කලා ශිල්ප - චිත්‍ර,පෝස්ටර්,අත් පිටපත්,digital arts,සිතුවම්,ඡායා පිටපත්,මූර්ති,වෙනත්.....

අත්කම් - පන්මලු,පබළු වැඩ,කාඩ්පත්,ඉටිපන්දම් හා සබන් සෑදීම,පිඟන් බඩු,වලං,ගෙත්තම්,දෑතේ මැහුම්,බෝනික්කෝ,මැහුම් සැරසිලි,රෙදිපිළි,මල් අත්කම්,වීදුරු,ඕනෑම අත්කම් භාණ්ඩයක්,අත් කැටයම්,ගෙත්තම්,රේන්ද ගෙත්තම්/රේන්ද,පලස,හම්,නූල් ගෙත්තම්,ලෝහ කර්මාන්ත,මොසයික් කලාකෘති,වූල් ගෙත්තම්,කඩදාසි අත්කම්,ඇතිරිලි,රූප අලවන ලද පොත්,මැහුම් ගෙතුම්,වියමන්,ලී වැඩ,නූල් රෑන් සහ තවත් බොහෝ දේ.....

ආභරණ - වළලු,ළමයින්ගේ ආභරණ,කරාබු,හිසේ පළදින ආභරණ සහ අත්කම් නිර්මාණ,ආභරණ බහාලන පෙට්ටි,කොණ්ඩ කටු,මුදු,පබළු,හාරිච්චි කටු සහ තවත් බොහෝ දේ.....

ඇඳුම් ආයිත්තම් - අතින් කරන ලද විලාසිතා ආම්පන්න,අත් බෑග්,පසුම්බි සහ තවත් බොහෝ දේ…..

නිවෙස් සහ ගෙවත්තට අදාළ දේ - නිවාස හා ගෙවතු අලංකරණ භාණ්ඩ,බිත්ති සැරසිලි,ඇඳ ඇතිරිලි,කොමු පිළි (ලිනන්),කොට්ට,බුමුතුරුණු,ගෘහ භාණ්ඩ,උළු සහ තවත් බොහෝ දේ.....

මේ සීමිත ලැයිස්තුවකි.ඉහත සඳහන් ද්‍රව්‍ය ඔබ නිර්මාණය කරනවා නම්,ඇයි e-Bay ඔබේ අත්කම් වෙළඳ පොළ ලෙස පාවිච්චි නොකරන්නේ?

ලොව වට සිටින 1,300,000 ක් මිනිස්සු e-Bay ඔවුන්ගේ සාමාන්‍ය ආදායම් මාර්ගය ලෙස භාවිතා කරන බවට AC-Nielsen වාර්තාව සාක්ෂි දරනවා.සාමාන්‍යයෙන් අර්ධ කාලීන පදනම මත වෙළඳ කටයුතු කරන්නන් මෙමෙ වාර්තාවට අන්තර්ගත නොවන අතර ඔවුන්ගේ ප්‍රමාණය ඉතා ඉහළය.මිනිසුන් විශාල ගණනක් e-Bay ව්‍යාපාර වලින් හොඳ ලාභ ලබනවා.විකිණිය හැකි භාණ්ඩ සොයා ගැනීම තනිකරම ඔබේ හැකියාව මත රඳවා පවතිනවා. ඔබේ හොඳ බඩු වලට නොකඩවාම ලාභ ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබට විශාල මුදලක් ලැබෙනවා. සංඛ්‍යා 3-5 ත් අතර මුදලක් ඔබට මසකදී උපයන්න පුළුවන්.

සමහර බලවත් වෘත්තීය වෙළෙන්දන් මසකට සංඛ්‍යා 6-7 ත් අතර මුදලක් උපයනවා,සෑම මසකම එලෙස උපයනවා.නමුත් ඍජුවම මෙම ක්‍රමය මගින් එසේ උපයන්නේ 1% ක් වන අතර ඉතිරි 99% ක් දෙනා එසේ උපයන්නේ නෑ.

නිවසේ සිට e-Bay ඔස්සේ ව්‍යාපාර කරන මිනිස්ය්න් දහසකින් සිය ගණනක්,ඔවුන්ගේ දහවල් රැකියාව අතහැර e-Bay ව්‍යාපාරයෙන් පමණක් සතුටින් ජීවත් වෙනවා.තවත් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ප්‍රධාන රැකියාව කරගෙන යන අතරතුර මෙය ද්විතීයික ආදායම් මාර්ගයක් ලෙස පවත්වා ගෙන යනවා.

මුදල් ලබා ගන්නේ කෙසේද?

ඔබේ විකිණුම් සඳහා ගෙවීම් කරන ඉතා සාමාන්‍ය ආකාරය paypal ගිණුම හරහා ගෙවීමයි.කෙසේ වුවත් credit card හරහා,බැංකු හුවමාරු,තැපැල් ඇනවුම් හෝ පරණ තාලෙටම අත්පිට මුදලට ගැනුම්කරුවන්ගෙන් මුදල් ලබා ගන්න පුළුවන්.

ඇත්තෙන්ම කළ යුතු හෝ නොකළයුතු ගෙවීම් ක්‍රමය කුමක්දැයි ඔබ තීරණය කළ යුතුයි.

වියදම් වෙනවද?

පහත දැක්වෙන ඒවා සඳහා e-Bay වෙත ගාස්තුවක් ගෙවීම අත්‍යවශ්‍යයි.

ඇතුළු වීමේ ගාස්තු - විකිණීම සඳහා භාණ්ඩයක් තැපැල් කිරීමට.(භාණ්ඩයකට ඩොලර් 0.1 සිට පටන් ගනී.)

අවසන් වටිනාකම් ගාස්තුව - ඔබ ප්‍රචාරය කරන ලද භාණ්ඩය විකිණී ඇත්නම් පමණක් ගෙවනු ලබන ගාස්තුවක් (නිමි අගයෙන් 8.75% සිට ආරම්භ වෙනවා.)

කොහොමද පටන් ගන්නේ?

ඉතා සරලයි. e-Bay වෙත ගොස්, ඔබම ලියාපදිංචි වී විකිණීම සඳහා භාණ්ඩ ලැයිස්තුගත කරන්න.

***********************

එය පූර්ණ කාලීන, අර්ධ කාලීන හෝ අමතර කාලීන පදනම මත සිදු කළ හැකියි. ඔබ‍ට එය පියවරෙන් පියවර, ක්‍රමක්‍රමයෙන්, හෙමින් සැරේ දියුණු කරගන්න පුළුවන්. ඉන්පසු ඔබ ඔබේම පියවර සකස් කරගන්න.

එය ඉක්මනින් කදිම, අර්ධකාලීන රැකියාවක් බවට පත් කරගන්න පුළුවන්. පූර්ණකාලීනව එය අමතර ආදායම් මාර්ගයක් හෝ ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන්. තවදුරටත් ප්‍රයෝජනවත් නොවන හෝ අවශ්‍ය නොවන භාණ්ඩ ඕනෑම කෙනෙකුගේ ගෙදර තියෙන්න පුළුවන්. එසේම ඒවා e-Bay ඔස්සේ විකිණීමෙන් හොඳ මුදලක් ලබාගන්න පුළුවන්.

e-Bay ඔස්සේ යන අයගෙන් වැඩි දෙනෙක් සාර්ථකයි. ඔබ සතු භාණ්ඩ හොඳ නම් ඔබ අසමත් වීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි. ලෝකය පුරා සිටින මිලියන ගණනක් සාමාන්‍ය ජනතාව අන්තර්ජාලයේ භාණ්ඩ විකිණීම සඳහා වේදිකාවක් හා අඛණ්ඩ ආදායම් මාර්ගයක් ලෙස e-Bay භාවිතා කරනවා.

 e-Bay යනු ප්‍රායෝගිකව ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් (වෙන්දේසි හෝ ස්ථාවර මිලක් සහිත විකිණුම් හරහා ) එවෙලේම මිලදී ගැනීමට හෝ විකිණීමට ඉඩකඩ ඇති 1995 දී පිහිටුවන ලද කඩමණ්ඩියක්.

 ඇමෙරිකාවේ වැඩිපුරම නරඹන වෙබ් අඩවිවලින් 7 වන ස්ථානයේ සිටින්නේ e-Bay ය. (Yahoo, Google, Myspace, Youtube&MSN වලට පසුව)

 ආසන්න වශයෙන් ලොව පුරා සිටින මිලියන 1.3 ක් පමණ ජනතාව ඔවුන්ගේ මූලික හෝ ද්විතීයික ආදායම් මාර්ගය ලෙස e-Bay පාවිච්චි කරනවා.(AC Nielsen ජාත්‍යන්තර සමීක්ෂණය)

 2006 දී, e-Bay ඔස්සේ සාර්ථකව විකුණන ලද භාණ්ඩ වල මුළු වටිනාකම US dollar බිලියන 52 කට අධික වුණා.

 ඕනෑම දෙන ලද කාලයකදී e-Bay හි ලැයිස්තුගත වන නිෂ්පාදන (වර්ග 50000k යටතේ) මිලියන 100 කට ආසන්න වෙනවා. එසේම සෑම දිනකම මිලියන 6.4 ක් පමණ අලුත් ලැයිස්තු එක් වෙනවා.

මේ තියෙන්නේ e-Bay ඔස්සේ සෑම දිනකම අලුතෙන් ලැයිස්තුගත වන වඩාත් ජනප්‍රිය අලුත්ම හෝ වරක් පාවිච්චි කරන ලද බඩු වර්ග කිහිපයකි.

පොත්.
විදුලි උපකරණ.
සෙල්ලම් බඩු හා ක්‍රීඩා භාණ්ඩ.
එකතු කිරීම්. ව්‍යාපාර හා කාර්මික ද්‍රව්‍ය.

සැපයුම් හා උපකරණ.
කාසි හා මුද්දර .
සෞඛ්‍ය හා රූපලාවන්‍ය ද්‍රව්‍ය.
සංගීත භාණ්ඩ .
චාරිකා .
ඇදුම්, සපත්තු හා විලාසිතා ආම්පන්න .
ගෘහ භාණ්ඩ.
පූරා වස්තු .
කලාකෘති .
Digital කැමරා හා ආම්පන්න .
චිත්‍රපට .
ගෘහ ගෙවතු උපකරණ .
වළන් බඩු හා වීදුරු බඩු.
video games .
පරිඝනක.
සංගීතය.
ජංගම දුරකථන .
ළදරු නිෂ්පාදන.
වාහන අමතර කොටස්.
සිහිකටයුතු දේ .
ආභරණ හා ඔරලෝසු.

e-Bay යනු ලොව අග තැන්පත් අන්තර්ජාල වෙළඳ වෙබ් අඩවියකි. එය එසේ වන්නේ එක් සරල හේතුවක් නිසා. එනම්, ඔබට එහිදී ඕනෑම දෙයක් සොයා ගත හැකි වීම. මිනිසුන්ට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ව්‍යාපාරය සඳහා අලුත්ම හෝ පාවිච්චි කරන ලද දෙයක් ඔවුන් විසින්ම මිලදී ගැනීමට අවශ්‍ය වූ විට, ඔවුන් දන්නවා බොහොම හොඳ මිලකට e-Bay ඔස්සේ එය සොයා ගත හැකි බව.

e-Bay ඔස්සේ මුදල් ඉපයිය හැක්කේ කෙසේද?

1 ඔබේ නිවසේ අනවශ්‍ය බඩු විකීණීම.

රහසිගත පුද්ගලයන්ට, ආධුනිකයන්ට සහ අන්තර්ජාලයෙන් වෙළදාම් කිරීමේ කිසිදු පළපුරුද්දක් නැති පුද්ගලයන්ට මෙම උපාය විශිෂ්ටයි. එයින් පළපුරුද්දක් නැති පුද්ගලයන්ට කිසිම අවදානමක් හෝ බරපතළ වියදම් රහිතව කටයුතු කිරීමට ඉඩ ලැබෙනවා. පසුව ඔවුන් ඔවුන්ගේ විකිණුම් ධාරිතාව වැඩි කරගන්නවත් සමගම, තව තවත් අත්දැකීම්, විශ්වාසය, මුදල් (ඔවුන් කැමති නම්)එය ඔවුන්ගේ පූර්ණ කාලීන ආදායම් මාර්ගය බවට හරවා ගැනීමට අවශ්‍ය මෙවලම් ද වැඩිකරගන්න පුළුවන්.

මට අන්තර්ජාලයෙන් විකිණිය හැකි ගේ-දොර භාණ්ඩ මොනවද?

හරිම සරලයි. ඔබ කවදාවත් පාවිච්චි නොකළ හෝ ආයෙත් කවදාවත් පාවිච්චි නොකරන ඇඳුම් ඔබට තිබෙනවද? අනිවාර්යයෙන්ම ඇති. නොවටිනා පොත්, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, සෙල්ලම් බඩු, ළදරු භාණ්ඩ හෝඔබ හදිස්සියෙන් අල්ලන ඔබේ ගබඩාවේ දූවිලි අල්ලමින් පවතින වෙනත් ප්‍රයෝජනට ගත හැකි අඩු වැඩිය ඔබට තිබෙනවද?

සෑම කෙනෙක්ටම ඔහුගේ/ඇයගේ නිවසෙහි මෙවැනි භාණ්ඩ අඩුම තරමේ 10 ක් වත් තිබෙනවා. සමහරුන්ට මෙවැනි භාණ්ඩ සිය ගණන් තිබෙනවා. වැඩකට නැති සුන්බුන් ලෙස ඔවුන්ට පෙනෙන බොහෝ දේ සල්ලිවලට හරවා ගත හැකි බව අවබෝධ කරනොගත් සමහරුන්ට මෙවැනි භාණ්ඩ සිය ගණන් තිබෙනවා.

එය ක්‍රියා කරන්නේ කොහොමද?

වැඩි කලක් පාවිච්චි නොකළ, අයෙත් කවදාවත් පාවිච්චියට නොගන්නවා'යැයි සිතෙන භාණ්ඩ තිබේදැයි නිවසේ සොයන්න. මෙම සැඟවුණු නිධානය සෙවීම පටන් ගන්න හොඳ ස්ථාන කිහිපයක් තමයි, අටුව, ගබඩා ගෙය, රහස් ගබඩාව, යටමාලය, ගරාජය, පිටත අංගනය.

අරඹන ආකාරය:-

e-Bay හි සාමාජිකයෙක් ලෙස සම්බන්ධ වන්න. ඔබ විකිණීම සඳහා දැනට ඇති භාණ්ඩ ලැයිස්තු ගත කරන විට e-Bay වෙත ගාස්තුවක් ගෙවන්න.

e-Bay හි ඔවුන්ගේ වෙබ් අඩවිය ක්‍රියා කරන ආකාරය, ලැයිස්තුගත කිරීම පටන් ගන්න ආකාරය සහ විකුණන ආකාරය ගැන ඇති මූලික පාඩම් කියවන්න. මෙම පාඩම් වලට කිසිදු අයකිරීමක් නොකරන අතර ඔබ පටන් ගත යුතු පිළිවෙල ගැන මූලික දැනුමක් මෙමගින් ලබා දෙනවා.

ඔබේ නිවසේ යම් කිසි දෙයක් විකුනන්න. ඕනෑම දෙයක්. පහුණු වීමේ අරමුණින් භාණ්ඩ 2 ක් විකිණීම සඳහා ලයිස්තුගත කරන්න.

කාර්මික පැත්ත ගැන අත්දැකීම් ටිකක් ලබාගැනීම සඳහා, ක්‍රියාවලිය හොඳින් තේරුම් ගැනීමට ඉගෙන ගැනීම සඳහා, පද්ධතිය ගැන සුවපහසුවක් දැනෙන සන්ධිස්ථානයකට ලඟා වීම සඳහා කුඩා විකිණුම් කිහිපයක් කරන්න.

ඔබ සහ e-Bay අඩවිය අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩ නැගී ඇතැයි සිතුනාට පසුව සහ අත්දැකීම් ටිකක් ලබාගත්තාට පසුව ඔබේ තරමක් වටිනා බඩු ලැයිස්තුගත කිරීම පටන් ගන්න.

2 එකතු කිරීම් විකිණීමෙන් මුදල් ඉපයීම

සමහර බය හිතෙන, තැති ගැන්වෙන ශබ්ද පවා එකතු කිරීම් විය හැක. Picasso ගේ චිත්‍රයක මුල් පිටපතක් හෝ සැබවින්ම දුර්ලභ පැරණි කාසියක් හා දැනට සොයාගන්නට වත් නොමැති මේවායින් එකක් ඔබේම කරගන්නා අවස්ථාව ගැන සිතන්න.

කෙසේවුවත්, මෙම සාමාන්‍ය මත පැමිණෙන්නේ එක් ප්‍රධාන කාරණාවකින්. එනම්, ඇතැම් අයගේ නොදැනුවත්කම. මෙය ප්‍රවේශමෙන් කියවන්න. ඔබ ඔබ නොදැනුවත්ව ඔබට සමහර භාණ්ඩ අඩු ගණනක් වත් තිබෙනවා වෙන්නට පුළුවන්. ඔබේ දෙමාපියන් ලඟ හොඳ මුදලකට විකිණිය හැකි මෙවැනි එකතු කිරීම් ටොන් ගණනක් තියෙනවා වෙන්නට පුළුවන්. ඔබේ වයස නොතකන නිසාදෝ ඔවුන් ඒ ගැන දැනුවත් නෑ. හේතුව ඔවුන් මේ භාණ්ඩ එකතු කිරීම් ලෙස නොදැකීමයි.

මෙම උපදෙස් පිළිපැදීමෙන් අනතුරුව, e-Bay හි එකතු කිරීම් ප්‍රවර්ගය දෙස හොඳ බැල්මක් හෙළන්න. මිනිසුන් ඔවුන්ගේ පෞද්ගලික එකතු කිරීම් සඳහා e-Bay ඔස්සේ මිලදී ගන්නා උප වර්ග, උප-උප වර්ග සියල්ලක්ම එහි ඇතුලත් වෙනවා.

සමහර භාණ්ඩ (සහ ඔවුන් එහි ලැයිස්තුගත කරන ලද වර්ග) ඔබව පුදුම කරාවි. එසේම ඒවා විකුණන මිල ඔබව කම්පනයට පවා පත් කිරීමට පුළුවන්. කෙසේවුවත් එමගින් ඔබට මුදල් උපයා දුන්නොත් එම කම්පනය ධනාත්මක කම්පනයක් වේවි.

e-Bay ඔස්සේ අපට විකිණිය හැක්කේ කුමන ආකාරයේ එකතු කිරීම්ද?

මෙහි දෙක කොටස බලන්න.

වෙබ් අඩවිවල ඇඩ් දැමීමෙන් මුදල් උපයමු 

 

අපට පරිත්යාගකල බ්ලොග් එකක ඉදන් ලියන් වීම ගැන සතුටක් වගේම අප විසින් සකස්කල දෙවනි බ්ලොග් එකත් අපට අහිමි කිරීම ගැන පොඩි දුකකුත් තියනව.අපේ ගමන් මග කවදාවත් ඔය මකුලු දැලක් හරස් කර නවත්වන්නත් බෑ.අපි මේ ගමන් නවත්වන් සූදානමකුත් නෑ.



හරි දැන් එහෙනම් වැඩේ පටාන් ගමු.අද ඉදන් අපි ඇඩ්සෙන්ස් ආදාරයෙන් මුදල් ඉපඊම පිලිබදව ලිපිමාලාවක් පලකරන් කියල තමයි හිතන් ඉන්නෙ.



ඇඩ්සෙන්ස් කරන් වෙබ් අඩවියක් බ්ලොග් අඩවියක් තියෙන් ඔනේ.පහත ලින්ක් වලින් ඒ ගැන ඔබට හැදෑරීමට පුලුවන

බ්ලොග් අඩවියක් නිර්මානය

නොමිලේ වෙබ් අඩවියක් නිර්මානය

බ්ලොග් එකක් ලියල විතරක් හරියන් නෑනෙ ඔබට එම බ්ලොග් එකට හොද පෝස්ට් තියෙන් ඔනෙ ඒසදහාත් අපි උදවු කරන් සූදානම් ඔබට කරන් තියෙන් අප හා රැදෙමින් මෙම ලිපි පෙල කියවීම පමනකි(ඔබට පහසුවෙන් පොස්ට් දමන විදියක් අප ඊලග ලිපියෙන් ඉදිරිපත් කරන් සූදානම් ඔටො බ්ලොගින් නම් නෙවෙයි)

වෙබි අඩවි සදහා දැන්වීමි සපයන හොද ආයතනද කිහිපයක් ඇත.
Google adsense ,  Adbrite ,  Geegain ,  Smowtion ,  Clicksor ,  BidVertiser
 ආදිය ඉන් ප‍්‍රධානයි.

එහේනම් එකින් එක ගැන බලමු

 Google adsense (ගූගල් ඇඩිසෙන්ස්) සදහා නමි පහසුම ක‍්‍රමය වනුයේ  බ්ලොග් එකක් හරහා ඇඩි ඉල්ලුමි කිරීමයි. ගුගල් ඇඩිසෙන්ස් හි නීති රීති ඉතා වැඩි වන අතර ඔවුන් අපට ගෙවන මුදලද ඉතා වැඩියි. මෙ සදහා ක‍්‍රමානුකූල ලෙස වෙබි අඩවිය සකස් කර ගැනීම අනිවාර්යය.

ඔබට ලබාගැනීමට අපහසුම වන්නේ ගුගල් ඇඩ්සෙන්ස් ඔබ මේ සදහා ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වෙනවානම්  වෙනත් ඇඩ් දෙන ආයතන වල ඇඩ් බ්ලොගය තුලට නොදමන්න.ඔබ මාසයක් පමන බ්ලොග් එක හොදින් අප්ගේඩ් කරන්න.(ඔබට පහසුවෙන් පොස්ට් දමන විදියක් අප ඊලග ලිපියෙන් ඉදිරිපත් කරන් සූදානම් ඔටො බ්ලොගින් නම් නෙවෙයි)සෑම දිනකම ඔබේ බ්ලොග් එකට 100ක පමන පිරිසක් ගෙන්වාගන්න පේස් බුක් වැනි සයිට් ඒ සදහා බාවිතාකරන් පුලුවන් මම ඇඩ්සෙන්ස් වලින් මුදල් උපයපු විදිය පහතින් දක්වා ඇත ඒ ඔබේ උනන්දුව වැඩිකිරීම සදහා මට මුල් මාසවල රැපියල් 10ක් වත් උපයන් බැරිඋනා නමුත් දැන් දිනකට 8$ පමන උපයනවා.

 ඔබත් යම් කෙනෙකුගේ වෙබ් අඩවියකට ගියානම් ඔබ කිනම් හොදෙයක් ඔබේ දැනුමට පරිගනකයේ කුමක් හො දෙයකට සොෆ්ට්වෙයා එකක් හො ගත්තනම් ගෙවීමක් වසයෙන් ඇඩ් එකක්ක්ලික් කරන් ඔබට සමහරවිට එහිත් යමක් ගන් තිබෙන් පුලුවන්.එයින් ඔබට ව්ගේම වෙබ් අඩවිය සතු කෙනාට වගේම රටටත් සේවයක් වෙයි.ඇඩ්සෙන්ස් වලින් මුදල් උපයන් මෙතරම් අපහසුත් නොවේවි.දැන් එහෙනම් අනිකුත් ඇඩ් දෙන ආයතන පිලිබදව කේටි විමසුමක් කරමු.

www.adbrite.com (ඇඩිබ‍්‍රයිටි) දැන්වීමි ඔනෑම වෙබි අඩවියක් හරහා ප‍්‍රචාරනය කල හැකි වුවත් Blogger බිලොග් තුලට සුදුසු නැත. සමහර අවස්ථා වලදී ඇඩිබ‍්‍රයිටි ඇඩි දැමීමෙන් පසු බිලොග් එක අහෝසි වෙයි. ගූගල් මෙන්ම ඇඩිබ‍්‍රයිටි තුලින්ද චෙක්පතක්  ලෙසින්  මුදල් ගෙන්වා ගත හැකිය. ගූගල් ඇඩිසෙන්ස් වල අවම මුදල් ගෙවීම $100 වුවත් ඇඩිබ‍්‍රයිටි වලින් $5 සිට මුදල් ගෙන්වා ගත හැකිය. නමුත් ඇඩිබ‍්‍රයිටි මුදල් එවනුයේ මාස දෙකකට පසුවයි. ඇඩිබ‍්‍රයිටි ඇඩි දර්ශනය වන්නේ ඉතා අඩු වශයෙනි.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.

Geegain  අවම මුදල් ගෙවීම $ 50 සිට වෙයි. එය Alertpay හරහා අපට ලබා ගත හැකිය. ලියාපදිංචි වීමෙිදී ඔවුන් අපට $5 ප‍්‍රසාද දීමනාවක් දෙනු ලබන අතරම අවශ්‍ය නමි එම මුදලින් අපගේ වෙබි අඩවිය ප‍්‍රචාරණය කර ගැනීමටද හැකියාව තියෙනවා. මෙය ලංකාවෙ ආයතනයක්. තමන්ට ලැබෙන Referrals ලින්ක් එක හරහා යමෙක් මෙහි දැන්වීමි දැමුවොත් එයින්ද හොද කොමිස් මුදලක් ගෙවන ලබයි.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.    
Geegain Advertising Program
 Smowtion  මෙහි අවම මුදල් ගෙවීම  $1 ක් වන අතර චෙක් මගින් හෝ ATM මගින් මුදල් ගන්න පුලුවන්. මෙම දැන්වීමි දැමිය යුත්තේ අප ඉල්ලුමි කරන වෙබි අඩවියේ පමනයි. මෙහි ඉමිප්‍රෙෂන්ස් වලටත් මුදල් ගෙවනු ලබයි.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.  

 
Clicksor  මෙහි අවම මුදල් ගෙවීම $50  සිට වන අතර චෙක් මගින් මුදල් ගන්න පුලුවන්. මෙය හොද දැන්වීමි සේවාවක් සපයන ආයතනයක්.  සයිටි ඔන තරමි ප‍්‍රමානයකට දැන්වීමි ගන්න පුලුවන්.
 ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.  

BidVertiser මෙහි අවම මුදල් ගෙවීම $50  සිට වන අතර චෙක් මගින් මුදල් ගන්න පුලුවන්. මෙය හොද දැන්වීමි සේවාවක් සපයන ආයතනයක්.

ඉතින් මේ කොයි ආකාරයේ ඇන්වීම් සපයන ආයතන වලින් වුවත් අපට මුදල් ගන්න පුලුවන්. අවශ්‍ය වන්නේ වෙබ් අඩවියට වැඩි පුර විසිටර්ස්ලා (visitors) පැමිණීම විතරයි. කිසිවිටකත්  අනෙක් දැන්වීම් එකම වෙබ් පිටුවේ කලවමේ නොදමන්නට මතක තබාගන්න.  ටිකක් මහන්සි වෙලා වෙබ්  අඩවිය හොදට හදාගන්න. ඉන් පසුව මෙම ක‍්‍රම වලට අනුව ප‍්‍රචාරනය කරන්න.  ඔබේ උත්සාහය ඔබේ දියුණුවයි.     

අන්තර්ජාල බැන්කුගිනුමක් සාදාගැනීම.( මෙන්න ඉතා ආරක්‍ෂිත එයට ලේසිම සහ පහසුම ක්‍රමය.)

 එහෙනම් අපි වැඩේ පටන් ගමු. කලිනුත් කිව්වා වගේ මේක තමා වැදගත්ම දේ. මොකද, අපි උපයන හැම සතයක්ම බැර වෙන්නේ මේ ගිණුමටයි. ඒ නිසා නොමිලේ කිසිදු ගෙවීමකින් තොරව Alertpay bank account එකක් හදන හැටි කියල දෙන්නම්. (මේක දැනටමත් දන්න අය ඇති.. නොදන්න අයටයි මේ!)


මේ ගිණුමට එකතුවන මුදල් අතටම ගෙන්න ගන්නත්, අන්තර්ජාලය හරහාම විවිධ මිලදී ගැනිම් වලටත් යොදා ගන්න පුලුවන්. චෙක්පතක් මාර්ගයෙන් මේ මුදල් අතටම ගෙන්වා ගන්නවනම් අවම වශයෙන් ඩොලර් 20ක් වත් ඔයාලගේ ගිණුමේ තියෙන්න ඕනේ. (බය වෙන්න එපා, ඔය ගාණ හොයා ගන්න පුලුවන්) එහෙනම් අපි වැඩි කථා නැතුව වැඩේට බහිමු.
 01. මුලින්ම පහළ පහල තියෙන බැනරය උඩ ක්ලික් කරන්න.


02. එවිට, ලැබෙන Window එකේ Sign Up Now යන්න ක්ලික් කරන්න.




03. ඊට පස්සේ පහළ තියෙන විදියට Window එකක් පෙනෙවි.
                               
                 
















"එකේ Select Your Country එකට Sri Lanka යන්නත්, Select Your Account Type එකට Personal Start යන්නත් ක්ලික් කරන්න. අනතුරුව Next Step ක්ලික් කරන්න."

 04. පසුව ලැබෙන Window එකේ තියෙන්නේ ඔයාලගේ තොරතුරු ඇතුලත් කරන එක. මේකට ඔයාලගේ සත්‍ය තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. මොකද ගෙවීම් කරන්නේ මෙහි සඳහන් නම, ලිපිනයටනේ. හා... තව දෙයක්, වයස 18ට වඩා වැඩි වෙන්නත් ඕනේ alertpay ගිණුමක් open කරන්න.

  "මේකේ Region ලෙස ඔබ පදිංචි පළාතත්, Postal Code එක සඳහා http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm මඟින් දැනගෙන නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න. පසුව Next Step ක්ලික් කරන්න."


05.අනතුරුව තවත් එවැනිම Window එකක් ලැබෙවි.

"එකේ email ලිපිනයට ඔබේ සුපුරුදු email ලිපිනයත්, ඔයාල කැමති ඕනෑම ආරක්ෂාකාරි password එකකුත් ලබා දෙන්න. මේකේ Transaction PIN එකට ආරක්ෂාකාරි PIN අංකයක් ලබා දෙන්න. මේක ගොඩාක් වැදගත්. මොකද, මේ Transaction PIN අංකය මුදල් ලබා ගැනිමේදී ඕන කරනවා. ඔයගොල්ලෝ ලබාදෙන අංකය හොඳට මතක තියා ගන්න."

"ඉන්පසුව ලැබෙන Security Question 1 හා Security Question 2 ට ප්‍රශ්ණ දෙකක් Select කරලා Answer දෙකක් දෙන්න. මේවා යම්කිසි විදියකින් ඔබගේ Password අමතක වුනොත් නැවත් ගෙන්වා ගැනිමේදි වැදගත් වෙනවා. එනිසා මේ සෑම දෙයක්ම නැවත් සටහන් කරගන්නවනම් හොඳයි."

"දැන් Third Party Information එක No ලෙසම තියලා Word Verification හි තිබෙන වචනය ඒ විදියටම පහල හිස් කො‍ටුවේ Type කරන්න."

"ඒ form එකත් නිවැරදිව සම්පුර්ණ කලාම අවසානයේ Final Step යන්න ක්ලික් කරන්න. දැන් පහල තියෙන Confirmation Page එක ලැබේවි."
 "දැන් කලයුතු වන්නේ ගිණුම Activate කරගන්න එකයි. එකට මේ වෙබ් පි‍ටුව ඉවත් කරල ඔබ කලින් සඳහන් කළ email ගිණුමට ලොග් වෙන්න. එහි පහත ආකාරයට Alertpay විසින් එවා ඇති email ලිපියෙහි ඇති වෙබ් ලින්ක් එක ක්ලික් කර Alertpay වෙබ් අඩවියට පිවිස ගිණුම සක්‍රීය කරගන්න."
"දැන් ඔක්කොම හරි. දැන් ඔයාලටත් Alertpay ගිණුමක් තියෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ සල්ලි උපයන්න තමා... එක ඊලඟ post එකෙන් කියල දෙන්නම්. ලඟදීම..."
මෙම ලිපිය කියවීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරන අතරම මේ ලිපිය සම්බන්දව ඔබට සිතෙන දේ පහත ප්‍රකාශ කරන මෙන් ඉතා කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ඔබගේ අදහස් මම ඉතා අගය කොට සලකන අතර ඉදිරි ලිපි වලට එය මට මහත් රුකුලක් වනු ඇත. මෙයට (කතෘ සජිත් දිල්හාන්)
 

Jun 1, 2012


මෙතන ක්ලික් කරලත් දෙයියන්හ්ගේ පිහිටෙන් ඔයාලට ගානක් හොයාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ සුළු දෙයයි. මේ වෙබ් සයිට් එක වර්ණනා කරන එක විතරයි.
Click Here


මම අද යාලුවන්ට කියන්න යන්නේ විස්වාස කරන්නත් අමාරු දෙයක්. නිකම්ම ඉදල සල්ලි හොයනවා කිව්වම කව්ද විස්වාස කරන්නේ. මමත් ගොඩක් කල් ඉදල e-money කරලා කරලා පලවෙනි වතාවට නිකම්ම ඉදල cash out කලා. විශ්වාස නැත්නම් මේක බලන්නකෝ.

ඔයාල  කැමතියි නේද  තමන්ගේ ඉන්ටෙර්නෙට් බිලවත් ගෙවන්න ක්‍රමයක් හොයාගන්න තියේනම්. ඒකට කරන්න තියෙන්නේ සුළු දෙයයි. 

  
ඔය දාල තියෙන්නේ මට එයාල කරපු payment.


හරි, දැන් කියන්නම් කොහොමද වැඩේ කරගන්නේ කියල.ලොකු වැඩක් කරන්නත් නැහැ. 10 min වගේ යන්නේ, මුලින්ම පහල තියෙන එක උඩ ක්ලික් කරලා රේගිස්ටර් වෙන්නකෝ..
මෙතන  ක්ලික් කරලා රෙජිස්ටෙර් වෙන්න  (Click Here)


     මම අද යාලුවන්ට කියන්න යන්නේ විස්වාස කරන්නත් අමාරු දෙයක්. නිකම්ම ඉදල සල්ලි හොයනවා කිව්වම කව්ද විස්වාස කරන්නේ. මමත් ගොඩක් කල් ඉදල e-money කරලා කරලා පලවෙනි වතාවට නිකම්ම ඉදල cash out කලා. විශ්වාස නැත්නම් මේක බලන්නකෝ.

 ඔය දාල තියෙන්නේ මට එයාල කරපු payment.

හරි, දැන් කියන්නම් කොහොමද වැඩේ කරගන්නේ කියල.ලොකු වැඩක් කරන්නත් නැහැ. 10 min වගේ යන්නේ, මුලින්ම පහල තියෙන බැනර් එක උඩ ක්ලික් කරලා රේගිස්ටර් වෙන්නකෝ......

Click Here
ඔයාලට තියෙන්නේ මේකේ දවසකට සැරයක් ලොග් වෙලා තියෙන ඇඩ් උඩ ක්ලික් කරලා දවසේ ගාන හොයාගන්න එක විතරයි.


පොඩියට  වැඩේ පටන් ගන්න ටිකක් කල යනකොට ඔයාලට ලොකු ආදායමක මේකෙන් ගන්න පුළුවන්.  උත්සාහ කරලා බලන්න වැඩේ නැගල යනවනම් මටත් කියන්න.




නැත්නම් මෙතන කරලා ලියාපදිංචි වෙන්න. Click Here

May 29, 2012

අපිට මුදල් උපයන්න උදවු වෙන සයිට් එක තමයි ක්ලික්සෙන්ස් කියන්නෙ.මේක PTC සයිට් එකක්.දැන් සමහරු මේක ක්ලෝස් කරලා දායි මේක එපා වෙන වැඩක් කියලා.මේක මුලින්නම් ටිකක් එපා වෙනවා තමයි.හැබැයි මාසයක් දෙකක් යනකොට මාසික ආයාදම හොඳට වැඩි කරගන්න පුලුවන්.අඩුම ගානෙ මේකෙන් ඉන්ටර්නෙට් බිලවත් ගෙවන්න පුලුවන්නෙ.

අපිට මේකෙදි කරන්න තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන එක.ඇඩ් විස්සක් විතර ක්ලික් කරලා දවසට රුපියල් 3ක් වගේ තමයි හම්බවෙන්නෙ.මදි නේද?

මේ වෙලාවට තමයි අපිට රෙෆරල්ලා ඕන වෙන්නෙ.රෙෆරල්ල කියන්නෙ කවුරු හරි හරහා රෙජිස්ටර් වෙන අය.ඒ කියන්නෙ ඔයා හරහා ඔයාගෙ යාලුවෙක් රෙජිස්ටර් වෙනවා වගේ.මේ රෙෆරල්ලා ක්ලික් කරන ඇඩ් එකක් ගානෙ ඔයාට මුදලක් එනවා.

ඒ වගේම රෙෆරල්ටත් වාසියක් තියෙනවා.ඒ තමයි එයා මොකක් හරි වැ‍රැද්දක්(එකම කම්පියුටරෙන් එකවුන්ට් දෙකක් සෑදීම වගේ ඒවා)කරලා එයාගෙ එකවුන්ට් එක නැවැත්තුවොත් ඔයාට පුලුවන් ඒක ආපහු ඉස්සෙල්ල තත්වෙටම අරන් දෙන්න.එයා තනියෙන් සාමාන්‍ය විදිහට රෙජිස්ටර් වුනොත් ඒක කරන්න බෑ.එයාගෙ සල්ලි නැතුව යනවා.

ඉතින් දැන් අපි බලමු ඔයා රෙෆරල් ලා 100 ක් හොයාගත්තොත් ඔයාගෙ මාසික ආයාදම

රෙෆරල් කෙනෙක් මයික්‍රෝ ඇඩ් 20ක් දවසට ක්ලික් කලොත් = 0.0002 * 20
                                                                                               =0.004

රෙෆරල්ස්ලා 100 දෙනාම ක්ලික් කරාම                                   =0.004 * 100
                                                                                                =0.4

රෙෆරල් කෙනෙක් මිනි ඇඩ් 2ක් දවසට ක්ලික් කලොත්          = 0.0010 * 2
                                                                                               =0.002

රෙෆරල්ස්ලා 100 දෙනාම ක්ලික් කරාම                                   =0.002 * 100
                                                                                                =0.2

මිනි ඇඩ් සහ මයික්‍රෝ ඇඩ් යන දෙකෙන්ම හම්බවෙන මුදල් වල එකතුව   = 0.4+0.2
                                                                                                                 =0.6

අපි දවසකට හොයන මුදල                                                                        =0.03

එකතුව                                                                                                      =0.6+0.03
                                                                                                                 =0.63

එතකොට මාසෙකට                                                                                  =0.63 * 30
                                                                                                                 =18.9

මේ අපි ගත්තෙ ඩොලර් වලින්නෙ මේක දැන් රුපියල් කරමු.දැන් ඩොලර් එකක් රුපියල 130 විතර වෙනවා.කමක් නෑ.125 කියලා ගමු.

එතකොට
 18.9*125
=2362.5 Rs

මේකත් මදි වගේද?

එහෙනම් ඌරාගෙ මාලු ඌරගෙ ඇඟේම තියලා කපමු.
ගත්ත ඩොලර් 18 න් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගමු.ඒකක් ඩොලර් 17 යි.(අවුරුද්දකට)අනික් පීටීසී සයිට් එක්ක ගත්තම හුඟක් ගාන අඩුයි.අනිත් ඒවායෙ ඩොලර් 180 විතර වෙනවා.මම ඊලඟ ලිපියෙදි කියල් දෙන්නම් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගන්න විදිහ.මේක ගත්තම රෙෆරල්ස්ලගෙන් එන ගාන දෙගුන වෙනවා.ඇඩ් එකකට ගෙවන ගාන වැඩි වෙනවා.ඇඩ් ගොඩක් දෙනවා.අපේ රෙෆරල් කෙනෙක් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගත්තොත් ඩොලර් 2ක්(රුපියල් 250ක් වගේ)ගෙවනවා.ඒ වගේම ඔයාගෙ රෙෆරල්ස්ලගෙ රෙෆරල්ලා ක්ලික් කරන ඒවාටත් සල්ලි දෙනවා.(අපේ රෙෆරල්ස්ල මගින් හම්බවෙන වාසි ඔක්කොම ටිකක් අඩුවෙන් එයාලගෙනුත් හම්බ වෙනවා)රෙෆරල්ලගෙ රෙෆරල්ලා,එයාලගෙත් රෙෆරල්ලා.එයාලගෙත් රෙෆරල්ල විදිහට 8 ක් යනකන්ම හම්බවෙනවා.මේ ඔක්කොම වාසි ප්‍රිමියම් මෙම්බර්ශිප් එක ගත්ත අයට හම්බවෙනවා.




එතකොට අපේ මාසික අදායම රුපියල් 6000 ක් 7000ක් වේවි.මේ ඇති නේද?
මේක පාට් ටයිම් තමයි ඉතින්.රස්සාව වෙනුවට නම් කරන්න බෑ.

හරි දැන් සල්ලි හෙවුවා කියමු කොහොමද සල්ලි එලියට ගන්නෙ.මේකට ඔයාට අන්තර්ජාල බැංකු ගිණුමක් ඕනා.මෙන්න තියෙනවා අන්තර්ජාල බැංකු ගිණුම් දෙන ආයතන ටිකක්.

Alertpay-හරි යන්නෙ නෑ.බෑන්ක් එකවුන්ට් එකකට සල්ලි ගෙන්න ගන්න පුලුවන්.හැබැයි ඩොලර් 15 ක්(රුපියල් 1725ක් විතර) කපාගන්නවා.
Moneybookers-ඉතාමත් හොඳයි.නමුත් ක්ලික්සෙන්ස්(අපි සල්ලි හොයන එක)ආයතනය සහය දක්වන්නෙ නෑ.ඒක හින්දා වැඩක් නෑ.
Paypal-ලංකාවෙ අයට පුලුවන් සල්ලි ගෙවන්න විතරයි.(ක්ලික්සෙන්ස් සල්ලි එකවුන්ට් එකට ගන්නවත් ඒකෙන් ලංකාවට ගෙන්නන්නවත් බෑ.උත්සහකරන්න ගිහිල්ල සල්ලි නැතුවයන්න පුලුවන්)

නමුත් අපිට කරන්න වෙන්නෙ Paypal වලින් තමයි.ඒකට අපිට හොරට පිටරට විදිහට පේපැල් ගිණුමක් හදන්න වෙනවා.ඒක හදන හැටි දැන ගන්න මෙතන රයිට් ක්ලික් කරලා Open link in new tab කියන එක ක්ලික් කරන්න.

මේ විදිහෙන් එකවුන්ට් එකට සල්ලි ගන්න පුලුවන්.නමුත් ගෙන්නන්න බෑ.ඒකට විසඳුමක් විදිහට ශ්‍යාමින් කියන යාළුවා එයාගෙ බ්ලොග් එකේ විසඳුමක් දාලා තිබ්බා.එයා කියලා තියෙනවා සල්ලි HNB බැංකු ගිණුමකට ගෙන්නලා දෙන්නම් කියලා.මෙන්න ඒ යාළුවාගෙ ඊමේල් එක.

admin@shyamin.com

ඒකට ඊමේල් එකක යවලා ඔයාගෙ උවමනාව කියන්න.

එහෙම නැත්නම් මෙතනත් තියෙනවා සල්ලි ගෙන්නන විදිහක්.එහි පලවන කොටස බලන්න මෙතන ක්ලික් කරන්න.

 දෙවන කොටස බලන්න මෙතන ක්ලික් කරන්න.

හරි දැන් අපි බලමු කොහොමද මේකෙ රෙජිස්ටර් වෙලා ඇඩ් බලන්නෙ කියලා.
මුලින්ම පහත ඇති බැනර් එක ක්ලික් කරලා ඒ සයිට් එකට යන්න.ඕක ක්ලික් කරාම යන්නෙ මම හරහා.(ඒ කියන්නෙ ඔයා මගෙ රෙෆරල් කෙනෙක්)මම මුලින් එහෙම රෙජිස්ටර් වුනාම තියෙන වාසි කිවුවා මතකනෙ.මමත් රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ශ්‍යාමින් කියන යාළුවා හරහා.




ඕන නම් මෙතන ක්ලික් කරලත් ඔතනටම යන්න පුලුවන්.

 ඊට පස්සෙ ඔතන තියෙන කො‍ටු දෙකෙන් වම් පැත්තෙ තියෙන කො‍ටුවෙ තියෙන Sign Up කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන පේජ් එක සාමාන්‍ය විදිහට පුරවන්න.ඇත්ත තොරතුරු දෙන්න.Zip/Postal Code කියන එක පෝස්ට් ඔ‍ෆිස් එකේ ගහලා තියෙනවා.නැත්නම් මෙතන ක්ලික් කරලා හොයාගන්න.

ඊට පස්සෙ දෙවෙනි කොටසෙ නැත්නම් Payment Details කියන කොටසෙ තියෙන Method කියන එකට Paypal කියල ‍තෝරලා දීලා PayPal Email කියන එකට හොර පේ පැල් එක හදද්දි දුන්න ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න.ඊට පස්සෙ ඉතුරු ටිකත් පුරවලා අන්තිමට ටික්(හරි) දාන්න තියෙන ඒවායින් පලවෙනි එක ටික් එක දාලා අනිත් ඒවාට කැමතිනම් දාන්න.ඊට පස්සෙ යට තියෙන Create account කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයාගෙ ඊමේල් එකට එන ඊලිපියෙ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාගෙ ඊමේල් එක කන්ෆර්ම් කරගන්න්.

ඊට පස්සෙ ඔයාගෙ එකවුන්ට් එක ඇතුල්වෙන්න.ඊට පස්සෙ ඒකෙ තියෙන View ads කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයාගෙ ඇඩ් ටික පෙන්වයි.ඒවා එකක් ක්ලික් කරන්න.(ඔක්කොම ක්ලික් කරලා ඒ ඔක්කොම නැති කරගන්න එපා)ඊට පස්සෙ ඒක අලුත් ටැබ් එකකින් ඕපන් වෙයි.ඊට පස්සෙ එතන තියෙන රූප වලින් පූසාට ක්ලික් කරන්න.ඊට පස්සෙ කාලය පටන් ගනියි.ඒක ඉවර වෙනකන් වෙන ඒවා බලන්න එපා.ඒක විතරක් බලන්න.නිවැරදිව ඇඩ් එක බලලා ඉවර වුණාම උඩින් කොල පාට හරියක් වැටෙයි.එතකොට ඒ ටැබ් එක ක්ලෝස් කරලා අලුත් ඇඩ් එකකට ක්ලික් කරන්න.ඉස්සෙල්ල වගේම කරන්න.ඔක්කොම ඇඩ් ව්ලට ක්ලික් කරන්න.

දැන් ඔයාගෙ සල්ලි ගාන උඩ වැටිලා තියෙයි.

දවසට 6 පාරක් 7 පාරක් වත් ඇවිල්ලා අලුත් ඇඩ් ඇවිල්ලද බලන්න.
එහෙම නැත්නම් මෙතන ක්ලික් කරලා ගිහිල්ල එයාලගෙ Toolbar එක දාගන්න.
එතකොට අලුතෙන් ඇඩ් ආපු ගමන් ඒක Toolbar එකේ වැටෙනවා.(අර ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඉන්ස්ටෝල් කරන්න.එතකොට ඔයාගෙ බ්‍රොව්සර් එක උඩ Toolbar එක වැටෙයි)

හරි දැන් බලමු කොහොමද රෙෆරල්ලව හොයාගන්නෙ කියලා.මුලින්ම ඔයාලගෙ එකවුන්ට් එකේ ඔයාගෙ නම වැටිලා තියෙන කොටස(ගානත් වැටිලා තියෙනවා)උඩට මවුස් එක ගෙනියන්න.එතකොට පහලට ලිස්ට් එකක් වැටෙයි.ඒකෙන් Account Summary කියන එකට යන්න.ඒකෙ මැද හරියෙ ඇති My Affiliate Link කියල එකක්.ඒක ඉස්සරහින් වැටිලා තියෙන්නෙ ඔයාගෙ රෙෆරල් ලින්ක් එක.

ඊට පස්සෙ තියෙන්නෙ ඉතින් බ්ලොග් එකේ ලිපියක් දාන්න මේ අඩවිය ගැන විස්තර දාලා.ඊට පස්සෙ ඒකෙ ඔයාගෙ රෙෆරල් ලින්ක් එක දාලා කියන්න ඒ ලින්ක් එකෙන් ගිහිල්ල රෙජිස්ටර් වෙන්න කියලා.බ්ලොග් එකක් නැත්නම් යාළුවන්ට ඊමේල් යවන්න.නැත්නම් Elakiri.com,Zoom.lk වගේ ෆොරම් වල දාන්න.ඔය ලින්ක් එක හරහා රෙජිස්ටර් වන හැමෝම ඔයාගෙ රෙෆරල්ල.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේක ඉතාමත් විශ්වාසදායකයි.ම්ම දන්න කිහිප දෙනෙක්ම සල්ලි අරන් තියෙනවා.මට තාමනම් සල්ලි ගන්න බැරි වුනා.ලඟදිම ගන්නවා.ඒ වගෙම මේකට උත්සහය,කැපවීම ඕනා.එපාරින් ලක්ශ ගනන් හොයන්න බෑ.පලමු මාසයේ ආදායම රුපියල් 50 ක් වෙන්නත් පුලුවන්.තව දවස් යද්දි මුදල් හම්බවෙයි.මේකෙ ප්‍රධානම කොටස තමයි රෙෆරල්ස්ලා.

එහෙනම් මම හිතන්නෙ මේක ගොඩක් වැදගත් ලිපියක් වෙන්න ඇති.ඕනෑම ප්‍රශ්නයක් මෙතන කමෙන්ට් කරන්න.(කමෙන්ට් දාන විට ඔබගේ ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරන්න)නැත්නම් මට ඊමේල් එකක් එවන්න.

 
මෙම ලිපිය කියවීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරන අතරම මේ ලිපිය සම්බන්දව ඔබට සිතෙන දේ පහත ප්‍රකාශ කරන මෙන් ඉතා කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ඔබගේ අදහස් මම ඉතා අගය කොට සලකන අතර ඉදිරි ලිපි වලට එය මට මහත් රුකුලක් වනු ඇත. මෙයට (කතෘ සජිත් දිල්හාන්)

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.