Jul 20, 2014
12:53 AM
HamademaTips
අන්තර්ජාලයෙන් මුදල්
No comments
පේ පෑල් (PayPal) වලින් මුදල් ලංකාවට ගමුද?
එහෙනම් ඔන්න කියල දෙන්න හදන්නේ, වැඩේට බහිමු.
ඔබට මෙහිදී සහය වන එකම බැංකුව වන්නේ හැටන් නැෂනල් බැංකුවයි සහ එහි ඩෙබිට් කාඩ්
පත පමණයි
( ඔබ දැනට PayPal පාවිච්චි කරයි නම් කරුණාකර ඔබගේ මෙහෙයුම් පද්ධතියේ නවතම User
Account 1 සාදාගෙන ලොග් වන්න. එසේ නැතිනම් cookies සියල්ල clear කර , Better Privacy
Firefox add-on මගින් Tracking cookies සියල්ල clear කරගන්න.)
Code: https://addons.mozilla.org/en-US/fir...betterprivacy/
1. මුලින්ම මෙන්න සයිට් එක ලොග් වෙන්න
Code:
www.paypal.com
2. දැන් මෙහි රට ලෙස Malaysia තෝරන්න
5. Nationality Srilanka ලෙස යොදා ඔබේ සත්‍ය තොරතුරු ලබාදෙන්න
( හදිසි අ වස්ථාවකදී මෙය ඔබේමයැයි තහවුරු කිරීමට සිදුවුවහොත් ඔබගේ පාස්පෝර්ට් එකේ
කොපියක් යැවීමෙන් එය තහවුරු කල හැක.)
6. දැන් සියල්ල සාර්ථකයි , මෙවන් පිටුවක් ඔබට දර්ශනය වේවි. ඔබේ බැංකු කාඩ්පත ඇමිණීමට
පෙර ඔබගේ E-mail ලිපිනය තහවුරු කර සිටින්න. දැන් පේපෑල් අ යිකනය මත එක වරක් click
කරන්න.
7 .දැන් ඔබේ ගිණුමට ලොග් වී ඇත. ඔබගේ ලිපිනය දැන් තහවුරු කරන්න.
( Confirm E-mail Address )
8 . Confirm E-mail Address කිරීමෙන් ඔබට මෙවන් පිටුවක් හමුවේවි
9 . මෙහි Request a new confirmation number යන්න කිරීමෙන් ඔබට E-mail පණිවිඩයකින් code 1
ලැබේ , දැන් මෙහි 2 අ වස්ථාවෙන් නිරූපණය වන පරිදි Click කිරීමෙන් code 1 ලබාදීමට අ වස්ථාව
හිමිවේ.
10. දැන් මෙහි 2 පියවර අ නුගමනය කරන්න.
බැංකුවේ Code අ ංකය ඔබට දින දෙකකින් පමණ ලැබේවි. බැංකුව සමග කථාකර ඔබට
ජාත් යන්තර ගණුදෙනු කිරීමට කාඩ්පතෙහි වලංගු තාව කාඩ්පතෙහි Expire දිනය තෙක්
පවත්වාගන්න.
11. Card එක ADD කිරීමෙන් පසුව මෙහි ඇති Withdrew වෙතයාමෙන් එහි දක්නට ලැබෙන
Withdrew to your card click කිරීමෙන් ඔබට මුදල් කෙලින්ම ඔබගේ කාඩ්පතට Withdrew කරගත
හැක.
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.