Showing posts with label ඩවුන්ලෝඩ් අඩවිය. Show all posts
Showing posts with label ඩවුන්ලෝඩ් අඩවිය. Show all posts
Jun 16, 2012
Jun 4, 2012
3:11 AM
HamademaTips
ඩවුන්ලෝඩ් අඩවිය
No comments

ඉතින් ඉතින් කොහොමද ඔයාලට..අද මම අරන් ආව skype එකෙන් පොඩි fun එකක් ගන්න වැඩක්..කට්ටිය හිතනව ඇති fun එකක් කිව්වහම සෙල්ලම් කරන්නද දන්නෙ නැහැ කියල..:P..මේකෙන් හැබැයි කට්ටියව සෙල්ලමට ගන්නත් පුලුවන්.......ආ....fun එකක් කිව්වට මන් මොකද්ද කියල කිව්වෙ නැහැනෙ.
මේක කටහඩ මාරු කරල කතා කරන්න පුලුවන් එකක්...පට්ට නේද?...මේක ගැන කිව්වොත් මේකෙ තියෙනව කටහඩවල් 10...මරු නේද?.. තනි ඇහැට ඇඩෙනව...මේකෙන් කෙල්ලක්ගෙ කටහඩ දාල පොඩි බයිට් එකක් දෙන්නත් පුලුවන්...තව තියෙනව පොඩි මලයෙක්ගෙ එකක් ඒකනම් මරේ මරු..හිනා කාල මැරෙනව..ආ...කියන්න බැරි උනානෙ මේකෙන් පුලුවන් අපි කතා කරන එක අපිටම ඇහෙන්න හදා ගන්න..මේක එච්චර ලොකු file එකක් නෙමේ...ඒක නිසා ඕනම කෙනක්ට බා ගන්න පුලුවන්..කට්ටිය බලනව ඇති මූ කියවනව කියනව කෝ බඩු තාම දුන්නෙ නැහැනෙ කියල..:P...ඔන්න එහෙනම් පහල තියෙන ලින්කුවෙන් බා ගන්න...බාල ඉවර වෙලා කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා...මොකන් හරි සීන් එකක් ආවොත් අපිට කියන්න..එහෙනම් තවත් පට්ට දෙයක් සමගින් පස්සෙ සෙට් වෙමු...කට්ට්යටම ජය!!!!!
මෙතනින් බාගන්න

Subscribe to:
Posts (Atom)