Jul 21, 2014
අද ඔයාලට ගෙනාවා skype සමාගම විසින් නිර්මාණය කරන ලද අලුත්ම මෘදුකාංගය මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි ඔබගේ skype මිතුරන්ට ඔබ වීඩියෝ කරන ලද වීඩියෝ පණිවිඩයක් උවද ඉතා පහසුවෙන් යැවීමට හැකිවීමයි. ලොව විශ්ව ගම්මානයක් කිරීමේදී skype යන තාක්ෂනය ලොවට වැදගත් සාදකයක් වීම නොරහසකි මන්ද අද වන විට අන්තර්ජාලය පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට skype ගිණුමක් නොමැති කෙනෙක් හොයා ගන්නට නොහැකි තරම් මෙය අතිශය ජනප්‍රිය වී ඇත.
මෙතනින් Download කරගන්න
Click Here Download
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.