මෙන්න අද ගෙනාවා ඉන්ටර්නෙට් එකෙන් ලේසියෙන්ම සල්ලි හොයන්න පොඩි ට්‍රික්ස් එකක්. මේක ගැන මම කියන්න ඕන. මම මේක කරන්න අරන් තවම පොඩි කාලයයි. මේකත් මම දැක්කේ වෙබ් අඩවියකින් එත් මට තේරුනා මේකෙන් මාසෙකට කියක් හරිම හොයාගන්න පුළුවන් කියලා මාසයක් ඇතුලත් මම සාර්ථක වුනා. එක නිසා මම හිතුවා මේක ගැන ඔයාලටත් කියන්න.
මේක මෙහෙමයි කරන්නේ
ඔයාලා දවසකට facebook එකේ ලින්ක් කියක් දානවද?
අන්න ඒ ලින්ක් මෙන්න මේ සයිට් එකට ගිහින් short කරන්න එහෙම කියලා තේරෙන්නේ නැත්නම් පහත පින්තුරය බලන්න.
එහෙම short කරගත්තු ලින්ක් ඔයාලා ගිහින් facebook එකේ ඔයාලා දාන වෙන සයිට් වල යොදන ලින්ක් එක වෙනුවට යොදන්න ඔයාලා මාසේ අන්තිමට adfly වෙබ් අඩවියේ ඔයාලගේ account එකට ගිහින් බලන්න කට්ටිය ඔයාලා ඒ දාපු ලින්ක් ක්ලික් කරපු තරමට ඔයාලට සල්ලි වැටිලා තියෙන ගැන ඔයාලටම හිතාගන්න බැරිවෙයි.
කැමති අයට පුළුවන් නිකන් දවසෙම ඉන්ටර්නෙට් එකේ ඉන්න ගමන් අතට කියක් හරි හොයාගන්න
කැමති අය Register වෙන්න මෙන්න Click Here Join Now
අපගේ ලිපි කතෘ අවසරයක් නොමැතිව උපුටා ගැනීම සපුරා තහනම්
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.