Jun 14, 2012

ඔබ නොදැනුවත්ම ඔබගේ කාලය විශාල ලෙස මිඩංගුකරන Facebook හරහා මුදල් ඉපයීම මගින් ඔබගේ වටිනා කාලයට මිළක් ලබාගැනීමට පහසු අවස්ථාවක් 


විදේශිකයින් විශාල ප්‍රමාණයක් මේවනවිටත් ඉතා රහසිගතව උපයන මෙම මුදල් ශ්‍රී ලාංකික ඔබටද ලබාගැනීම පිණිස මෙසේ ඉදිරිපත්කරනලදි............


අවශ්‍ය සුදුසුකම්......


Facebook ගිණුමක්. (පින්තූරය සහිත හා මිතුරන් අවම වශයෙන් 5 දෙනෙක් සිටිය යුතුයි )


FanSlave ගිණුමක්.
fire fox browser එක chrome වල එච්චර සාර්තක නෑ 
මුදල් ලබාගැනීමට PayPalගිණුමක්. *(ගිණුමක් ඇරඹිමට කිසිදු වියදමක් නැත.....Credit Card අනවශ්‍යය


1) ඔබට Facebook ගිණුමක් තිබේයැයි විශ්වාසකරමි....... අවශ්‍ය අයෙකුට
http://www.facebook.com මඟින්පහසුවෙන් ගිණුමක් ඇරඹියහැක.


2) දැන්, ඔබට මුදල් ලබාදෙන FanSlave ගිණුමක් ඇරඹිමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.


http://www.fanslave.net/ref.php?ref=149346


$ දැන් FanSlave වෙබ් පිටුවේ ඇති "Join Now for free" ක්ලික් කරන්න.......
$ අදාල තොරතුරු නිවැරදිව පුරවා "I ACCEPT. CREATE MY ACCOUNT" ක්ලික් කරන්න.


$ මෙයට සම්භන්දවීමට ප්‍රථමFacebook ලොග්වියයුතුබව සලකන්න........ ඒවගේම මෙම මෘදුකාංගය ඔබගේ ෆේස්බුක් ගිණුමට සම්භන්දවීමට අවසර පැතීමේදී එයට අවසර දෙන්න.
$ දැන් ඔබට කරන්න තියෙන්නේ දිනපතා ඔබට ලබාදෙන Fan page වලට ගොස් (පහත දක්වා ඇති පරිදි) එම පිටුවල ඇති "Like" බොත්තම ක්ලික්කිරීමයි........ Fan page අවසන් වූ විට refresh බොත්තම (page reload) මඟින් අලුත් Fan page ලබාගතහැක.........
$ ඔබගේ දවසේ කෝටාව ඉවරවූපසු තමුන්ට යලිත් Fan page ලබාදීමට ගතවන කාලය වෙබ් පිටුවේ දක්වයි........ තමුන්ට ලබාදෙන Fan page ගනන ඔවුන් කාලයත් සමග ක්‍රමක්‍රමයෙන් වැඩිකරයි.

                                                      
ඔබගේ ඉපයීම $15 වූ පසු ඔබට PayPal ගිණුමක් හරහා මුදල් ලබාහතහැක. මොනම විදියකින්වත් වැඩි තන්හාවට ව්‍යජ ෆේස්බුක් ගිණුම් මගින් කිහිපවරක් ලියාපදින්චි නොවන්න එක පරිඝණකයකට එක ගිණුමක් පමණක් පාවිච්චිකරන්න..... මොනම අවස්ථාවකහෝ ඔබ ව්‍යාජ ගිණුම් මගින් මෙම වෙබ් අඩවියට එක්වරකට වඩා සම්භන්දවුවහොත් ඔවුන් ඔබගේ සියලු ගිණුම් මුදල්ද සමග අවලංගු කරණුඇත...... ඔබගේ ඉපයීම් වැඩිකරගැනීමට අදාල පරිච්චේද හොඳින් අධ්‍යයනය කරන්න.....



3) මුදල් ලබාගැනීමට PayPal ගිණුමක් ආරම්භකිරීම ඉතා පහසුවෙන් කරගතහැක. පහත ලින්ක් එක මගින් PayPalවෙබ් පිටුවට ගොස් "Sign up with PayPal" select කොට තමුන් ජීවත් වන රට නිවැරදිව තෝරා "PayPal for your personal use" ට අදාල "Get started" click කරන්න, පසුව අසා ඇති දත්තයන් ඉතා නිවැරදිව පුරවන්න. PayPal log in ID එක තමුන්ගේ ඊමේල් ලිපිනය බව මතකතබාගන්න, නිවසේ ලිපිනය නිවැරදිව පුරවන්න (චෙක් එවන්නේ අදාල ලිපිනයටයි ) සියල්ල නිවැරදිව සම්පූර්නකොට "Create Account" clickකිරීම මගින් ඔබගේ ගිණුම විවෘර්තකරගන්න. අවශ්‍යනම් පමනක් තමන්ගේ බැන්කු ගිණුම මෙයට සම්භන්දකරගතහැක (optional).............


Fanslave මගින් මුදල් ලබාගන්නාවිට PayPal ගිණුම් විස්තර ලබාදීමෙන් ඉතා පහසුවෙන් ඔබට මුදල් ලබාගතහැක.
https://www.paypal.com
                                                             

මෙ තවත් ක්‍රමයක්.....



Make Money Online From Facebook


1. Register at FanSlave and connect your real FB and Twitter Account with it


2. Y will see Account Overview page, Start to like the fanpages and follow on Twitter


3. You will credits accordingly (cash is the half of your credits)


4. When you will 15.00 EUR, you can apply for payment via paypal or alertpay


3 comments:

  1. Paypal lankawata support karanna Payza walin barila 1 like ekakata kiyak gewanwada

    ReplyDelete
  2. macho page relod keyana aka na ne.............

    ReplyDelete
  3. lagadima adupadu hadala oyala wenuwen denawa,

    ReplyDelete

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.