ඔන්න මෙහෙමයි කතාව පටන් ගන්නේ.මේකෙදි මුලින්ම කොහොම කොහොම හරි ස්කුබි රහස් පරීක්ෂක කණ්ඩායම ඇතුලේ රණ්ඩුවක් ඇති වෙලා.කණ්ඩායම කැඩෙනෝ.එපාර මේ කණ්ඩායටම භූත දිවයිනේ දිවයිනේ අයිතිකරු මොන්ඩවෙරියස්ගෙන් භූත දිවයිනට එන්න කියලා අරදනාවක් ලැබෙනවා. එපාර කණ්ඩායම භූත දිවයිනේ භූත දිවයිනට යනවා.ඊට පස්සේ මෙගොල්ලොන්ට දකින්න පුළුවන් වෙනවා මෙහාට එන කට්ටියයි යන කට්ටියයි අතර වෙනසක් එවෙනස හොයල භූත දිවයිනේ බේරගන්න එකයි මේ කතාවේ වෙන්නේ.
Film එක මෙතනින් Download කරගන්න
සිංහල උපසිරසි මෙතනින් ගන්න


0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.