Aug 12, 2014
9:05 PM
HamademaTips
ක්ෂණික පුවත්
No comments
ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලියක වූ රෙබෙකා නිල්මිණි (49) මහරගම දී අද අළුයම මියගියාය. ඇය වෙද හාමිනේ ටෙලිනාට්‍යෙය් සුව කළ නොහැකි රෝග සුවකිරීමේ වෙද හාමිනේගේ චරිතය රඟපාමින් ජනප්‍රියත්වයට පත්වූවාය. දේහය අද මහජන ප්‍රදර්ශනය සඳහා කොළඹ කලාභවනේ තැන්පත් කිරීමට නියමිතය
ශ්‍රී ලාංකේය කලාවේ උන්නතිය වෙනුවෙන් මෙතුමිය කල සේවය අපමණය.
ශ්‍රී ලාංකීය කළා රසික සැම සමගින් හිනිදුම.කොම් අපද මෙතුමියට නිවන් සුව පාර්ථනා කරමු.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.