Jun 4, 2012



ගොඩක් කට්ටිය .. නැ නැ මම කිව්වේ සමහර කට්ටිය බවිත කරන්නේ Windows 7 Starter නේද? හරි මම කියන්නද ඔබට තියෙන පරදන ගැටලුව.. ඔබට බැහැ නේද Wallpaper එකක් සෙට් කරන්න ? ඇත්තටම කියන්නේ අඩු මතක දරිතාවන් තියෙන(RAM) පරිගණක වලට බවිත කරන්න පුළුවන් හොද OS එකක් . ඇත්තටම නම් Windows 7 Ultimate එක තරම් වැඩ ගොඩක් Windows 7 Starter එකේ කරන්න බැහැ .
නමුත් මේක සාමානයෙන් හොදෛ . ඒ කියන්නේ කැතක් නැතුව බාවිතා කරන්න පුළුවන් .. හබෛ Wallpaper මාරු කරන්නන බැරි නිසාම ගොඩක් දෙනක් Windows 7 Starter එක බවිත කරන්න අකමැති වෙලා තියෙනව ..

ඔන්න එක නිසාම මම මේ ඉදිරිපත් කරන මෘදුකාංගයට ඔබ කැමති වෛ. මේ මෘදුකාංගයෙන් පුළුවන් Wallpaper එක මාරු කරන්න..ගොඩක්  කියල  දෙන්න  තරම්  දෙයක් නම්

 >>>>Download <<<<  කරලම බලන්න

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.