ඔන්න වින්ඩෝස් 7 වලට සිංහල ටයිප් කරන්න නියම විසදුම. අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ වින්ඩොව්ස් 7 වල සිංහල අකුරු ටයිප් කරන එක.මෙන්න එකට නියම විසදුම. සිංහල කී හෙල්ප්. kb 453 ක් පොඩි සොෆ්ට්වෙයා එකක්. ඔබත් අරගෙන හොදනම් Comment එකකුත් දාලම යන්න.
බාගන්න
Download
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.