Jul 25, 2014



කාලයක් නිහඩව ඉදල හොද දෙයක් දෙන්න හිතුණා.


අපිට ඕන දේ කෙනෙක් ලවා කතා කරන්න තියෙනව නම් මරු නේද ?


ඒ කොහොමද ?

මේ ගැජට් එකෙන් පුළුවන් අපිට ඕන දෙයක් පරිගණකය ලවා කතා කරවන්න.
ඒ වගේම ඕනම කටහඬක් අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කර කර බලන්නත් පුළුවන්.
ස්ත්‍රී / පුරුෂ/ පොඩි ළමයි / සින්දු කියන කටහඬවල් එක එක වර්ගයේ කටහඩ රාශියක් තියෙනව...
ඒ වගේම Tempo , Speed වෙනස් කරලත් try කරල බලන්න.
මේකෙ වටිනකම කියල නිම කරන්න බෑ.
මේකෙ Setup file එක මං ගාව තිබුණෙ නැති නිසා Setup file එකත් අළුතින් හදන්නත් සිද්ධ උනා.
වැඩි විස්තර මොකටද ​ඉතින් මෙන්න මෙතන Click කරල බා ගන්නකො.



Exclusivly hiniduma.com

3 comments:

  1. File Blocked for Violation. ohoma enawa download karanna be file eka Google Drive ekata upload karanna

    ReplyDelete
    Replies
    1. Nadun Ranaweera ඉක්මනින්ම අලුත් download ලින්ක් එක දාන්නම් සහෝ ස්තුතියි වරද පෙන්වා දුන්නාට

      Delete
  2. ඔන්න macho Download ලින්ක් එක http://www.mediafire.com/download/yddem50b13kd777/MS+Talkit+by+DarshanaWimukthi.exe

    ස්තුතියි

    ReplyDelete

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.