ආදරය ගැන අමුතුම පුවතක් අම්බලන්ගොඩින් වාර්තා වේ. මෙම පුවතට පෙම් යුවල් දෙකක් සම්බන්ධ අතර විශේෂිත කාරණය වන්නේ යුවල් දෙකේ පෙම්වතියන් දෙදෙනා 14 හැවිරිදි වියේ පසුවන යම්තමින් යෞවනයට පය තැබූ පාසල් සිසුවියන් දෙදෙනෙකු වීමයි.
අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන මෙම දහ හතර හැවිරිදි සිසුවියන් දෙදෙනා පාසල නිම වීමෙන් පසු නිවෙස් වලට නොගොස් සිය පෙම්වතුන් සමඟ තැනින් තැන ඇවිදිමින් පෙම් සුව විඳ ඇත. ඔවුන්ට නොදැනීම රාත‍්‍රිය උදා වූ බැවින් ඔවුන් නගරය ආසන්නයේ පාලමක් යට රාත‍්‍රිය ගත කිරීමට තෝතැන්නක් කර ගෙන ඇත.
පසුදා පාන්දර පෙම්වතුන් දෙදෙනාගෙන් එක් පෙම්වතෙකුගේ නිවෙසකට මේ සිවු දෙනාම ගොස් ඇති අතර ඒ වන විට එම නිවසේ වැඩිහිටියන් කිසිවකු සිට නැත. මෙම සිද්ධිය අවට සිටි අසල්වාසියකු දැක පොලීසියට දැනුම් දී ඇත.
අනාගතයේ රට භාර ගැනීමට සිටිනා පාසල් දරුවන්ගේ හැසීරීම මෙසේ නම් රටට දෙයියන්ගේම පිහිටය. වරද ඔවුන්ගේද?, හැදූ වැඩූ දෙමව්පියන්ගේද?, නැතිනම් මුළු මහත් සමාජයේද? යන්න ගැටළුවකි.
mmm oyanam niyama kenek oyage mulu sait ekama mama baluwa ekak wath ahaka daanna puluwan lipi na seerama godak watina lipi oyata digu gamanak yanna magen suba pathum..... jaya weewa...
ReplyDeleteගොඩක්ම ස්තුතියි අසංක මේ තරම් ශක්තියක් මට තවත් නෑ. බොහොමත්ම ස්තුතියි. ඉදිරියටත් මට ශක්තියක වෙන්න.
Deleteහෙට උදෙමත් අලුත් පෝස්ට් එකක් දාන්නම් ගොඩක්ම ස්තුතියි අසංක නැවතත්
ගොඩක්ම ස්තුතියි අසංක මේ තරම් ශක්තියක් මට තවත් නෑ. බොහොමත්ම ස්තුතියි. ඉදිරියටත් මට ශක්තියක වෙන්න.
ReplyDeleteහෙට උදෙමත් අලුත් පෝස්ට් එකක් දාන්නම් ගොඩක්ම ස්තුතියි අසංක නැවතත්