Jul 25, 2014
කාලයක් නිහඩව ඉදල හොද දෙයක් දෙන්න හිතුණා.
අපිට ඕන දේ කෙනෙක් ලවා කතා කරන්න තියෙනව නම් මරු නේද ?
ඒ කොහොමද ?
මේ ගැජට් එකෙන් පුළුවන් අපිට ඕන දෙයක් පරිගණකය ලවා කතා කරවන්න.
ඒ වගේම ඕනම කටහඬක් අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කර කර බලන්නත් පුළුවන්.
ස්ත්‍රී / පුරුෂ/ පොඩි ළමයි / සින්දු කියන කටහඬවල් එක එක වර්ගයේ කටහඩ රාශියක් තියෙනව...
ඒ වගේම Tempo , Speed වෙනස් කරලත් try කරල බලන්න.
මේකෙ වටිනකම කියල නිම කරන්න බෑ.
මේකෙ Setup file එක මං ගාව තිබුණෙ නැති නිසා Setup file එකත් අළුතින් හදන්නත් සිද්ධ උනා.
වැඩි විස්තර මොකටද ඉතින් මෙන්න මෙතන Click කරල බා ගන්නකො.
Exclusivly hiniduma.com
Subscribe to:
Post Comments (Atom)
File Blocked for Violation. ohoma enawa download karanna be file eka Google Drive ekata upload karanna
ReplyDeleteNadun Ranaweera ඉක්මනින්ම අලුත් download ලින්ක් එක දාන්නම් සහෝ ස්තුතියි වරද පෙන්වා දුන්නාට
Deleteඔන්න macho Download ලින්ක් එක http://www.mediafire.com/download/yddem50b13kd777/MS+Talkit+by+DarshanaWimukthi.exe
ReplyDeleteස්තුතියි