Jun 17, 2012

ඔන්න යලුවනෙ අද මන් කියන්න යන්නෙ පට්ට සයිට් 1කක් ගැන,මෙක අවිල්ලා Social Networking සයිට් 1කක්,ඔයලා දන්නවනෙ Social Networking සයිට් ඇට්ටි හැලන ගනක් තියනවා කියන්න අපි කවුරුත් පව්චිචි කරන FaceBook 1කක් ඔය ගනයටනෙ වැටෙන්නෙ!

හරි මෙන්න මෙකයි සයිට් 1ක
pinterest

හරි මෙන්න මෙ සයිට් 1කට සෙට් වෙන්න ඔන නම් මුලින්ම මෙතන කොටන්න..
http://pchomelk.blogspot.it/2012/06/social-networking-1.html
හරි මෙ සයිට් 1කට ගිහම මෙන්න මෙහෙම තමයි ඕයට පෙන්නෙ

මේකේ Register වෙන්න නම් දෙන්නේ නෑ ඒත් බය වෙන්න එපා. ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද Register වෙන්නෙ කියලා මේකේ තියන Request an Invite කියන තැනට ගිහින් ඔයාලට පුලුව්න් මේකට ඉක්මනින්ම Connect වෙන්න.
එතන ඔයාලගේ Email එක ගහලා එයාල එක්ක සෙට් වෙලා ඔයාගේ Inbox එකටම Invitation එක එයි. ඉතින් නිකන් ඉන්න 1කෙ මෙ වගෙ සයිට් 1කකටත් ගිහිල්ලම බලන්න කොහොමද කියලා!

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.