ඔන්න අද කස්ටියට දෙන්න යන්නෙ ගොඩක් වැදගත් වන පොස්ට් 1කක් මගෙ යලුවෙක් කිව්වා වින්ඩොව්ස් 7 තියෙදි වින්ඩොව්ස් 8 දන්නෙ කොහොමද කියලා,.ජුන්ඩක් හිතුන මෙ ගැන හොයලා කරලා බලන්න ඔන්න එහෙනම් මම කියලා දෙන්න යන්නෙ කොහොමද මෙ වැඩෙ කර ගන්නෙ කියලා..
මෙ සදහා අපිට virtual machine 1ක හදා ගන්න ඔන නැති නම් අපෙ හර්ඩ් 1ක Partition පරක් දා ගන්න ඔන. හරි මෙ සදහා අපි BlackTrack 1ක ඉන්ස්ටොල් කරන්න ගත්තු VMware සොෆ්ට්වැයර් 1ක යොදා ගමු..
මුලින්ම පහලින් සොෆ්ට්වෙයර් කැල්ල බා ගන්න.............
https://my.vmware.com/web/ vmware/ evalcenter?p=vmware-workstation 8
ඉට පස්සෙ අපිට ඔන වෙනවා වින්ඩොව්ස් 8 Iso ෆයිල් 1ක මම පොස්ට් කිහිපයකදිම දැම්මා එ වගෙම එව ගිහින් බලන්න මෙන්න මෙතනින් බා ගන්න..http://windows.microsoft.com/ en-US/windows-8/ download?ocid=W_MSC_W8R_DevCent er_MetroDL_EN-US
හරි එහෙනම් අපි වැඩෙ පටන් ගමු. මුලින්ම මගින් ඔයලා VMware workstation ඔපන් කරොලා එහෙම අලුත් virtual machine 1කක් හදා ගන්න ඔනා...
මචන්ල් 4ටොස් 1ක බලා ගන්න ඔන නම් මෙන්න අපෙ පිසි හොම් බ්ලොග් 1කට යන්න
http://pchomelk.blogspot.it/ 2012/07/7-windows-8.html
පොඩි විඩියො කැල්ලක් හැදුවා ගිහිල්ලම බලා ගන්නකො....
Click Logo
http://www.youtube.com/ watch?v=XCZbCQyHvZE
මෙ සදහා අපිට virtual machine 1ක හදා ගන්න ඔන නැති නම් අපෙ හර්ඩ් 1ක Partition පරක් දා ගන්න ඔන. හරි මෙ සදහා අපි BlackTrack 1ක ඉන්ස්ටොල් කරන්න ගත්තු VMware සොෆ්ට්වැයර් 1ක යොදා ගමු..
මුලින්ම පහලින් සොෆ්ට්වෙයර් කැල්ල බා ගන්න.............
https://my.vmware.com/web/
ඉට පස්සෙ අපිට ඔන වෙනවා වින්ඩොව්ස් 8 Iso ෆයිල් 1ක මම පොස්ට් කිහිපයකදිම දැම්මා එ වගෙම එව ගිහින් බලන්න මෙන්න මෙතනින් බා ගන්න..http://windows.microsoft.com/
හරි එහෙනම් අපි වැඩෙ පටන් ගමු. මුලින්ම මගින් ඔයලා VMware workstation ඔපන් කරොලා එහෙම අලුත් virtual machine 1කක් හදා ගන්න ඔනා...
මචන්ල් 4ටොස් 1ක බලා ගන්න ඔන නම් මෙන්න අපෙ පිසි හොම් බ්ලොග් 1කට යන්න
http://pchomelk.blogspot.it/
පොඩි විඩියො කැල්ලක් හැදුවා ගිහිල්ලම බලා ගන්නකො....
Click Logo
http://www.youtube.com/
mama Akila........
ReplyDeleteEla machan
thank you akila saho.
ReplyDelete