Jul 10, 2012

ඔන්න මට වෙච්ච සිරාම කේස් එකක් මෙක.වැඩි කාලයක් නෙමෙි මෙි ලගදි තමා උනේ.මම යාලුවො එක්ක පාටියකට සෙටි උනා...පරන අත ඇරලා දාලා තිබිබ ගෙයක තමා සෙටි උනේ.අපි ඉතින් BBQ තමයි කෑවෙ රෑ 12 - 1 විතර වෙනකන් මාලු මස් පුච්චලා කාලා කරලා මම ඔන්න ගෙදර ආවා ඇවිත් නාලා කරල ඇදට පැන්න නිදා ගන්න.ලයිටි එහෙම ඔක්කොම ඔෆ් කරලා තමා .තිබිබෙ ටිකක් වෙලා යනකොට මගේ ඇදේ මෙටිටෙ පාත් වෙනවා වගේ තේරැනා එ කියන්නෙ කවිරැ හරි ඇදෙන් ඉදගන්නවා වගේ තේරැනා මම වැඩිය ගනන් ගත්තෙ නැහැ.ටිකක් වෙලා යනකොට මගේ මුලු ඇගම හිර කරනවා වගේ තේරැනා.පපුව උඩ ‍මොකක් හරි ලොකු බරක් තියලා වගේ මට හුස්ම ගන්නත් බැහැ.මම කෑ ගහනවා එත් කටහඩ පිටවෙන්නැහැ.බයට වඩා මට ‍හුස්ම ගන්න බැරි වෙිදනාව වැඩි.පැය කාලක් විතර මම දැගලුවා එක පාරටම මාව ලිහිල් උනා.මම ඉක්මනටම ඇදෙන් නැගිටිටා දඩස් ගාලා වතුර එකක් අරගෙන බීලා ටිකක් වෙලා ඉදගෙන හිටියා.මටම හිතා ගන්න බැහැ මොකක්ද ඒ උනේ කියලා.ඔනදෙයක් කියලා මම ආයෙත් ඇදට ගිහින් නිදා ගත්තා
ටිකක් වෙලා යනකොට ඉස්සල්ලා වෙච්ච දේම තමා උනේ.ඔයදේ මට තුන් පාරක් උනා.බැරිම තැන ගිහින් මම බිම නිදා ගත්තා.
ඊට පස්සෙ ‍කිසිම කරදරයක් නැතිව එලිවෙනකන් මට හොදට නින්ද ගියා.ඒ වුනාට පහුවෙනිදත් එ දේම උනා.එදත් මම බිම තමා නිදා ගත්තෙ.මම ඩුබායි ඉන්න නිසා මගෙ පකිස්ථාන් යාලුවෙකුට මෙි සිද්ධිය කිවිවා.එියා කිවිවා ඔය පෙරේතයෙක් වෙන්න ඇති මගෙ පස්සෙන්ම ගෙදරටම ඇවිත් තියෙන්නෙ. ඇද තියෙන තැන වෙතස් කරන්න හැබැයි ටික කාලයක් විතරයි.ඊට පස්සෙ පස්සෙ එතනටත් එයි කියලා.ඒ වගේම හරියට හරි ඒ ඇදටත් ආවා.බැරිම තැන සාලෙට ඇද දාගෙන නිදා ගත්තා මාසයක් විතර.සාලෙ‍‍ට නමි මු ආවෙි නැහැ.අ‍යෙත් මම ඇද තිබිබ තැනට දාලා නිදා ගත්තා..දැන් නමි මු නැහැ වගේ.
ඒත් කොයි වෙලේ එයිද දන්නෙ නැහැ.

3 comments:

  1. සිරා කතාවක්ද මේක?

    ReplyDelete
  2. oya dea oya widihtma mn hodtma danna kenktath una.hoda wede mas kanawata..lol ;)

    ReplyDelete

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.