ඔන්න මට වෙච්ච සිරාම කේස් එකක් මෙක.වැඩි කාලයක් නෙමෙි මෙි ලගදි තමා උනේ.මම යාලුවො එක්ක පාටියකට සෙටි උනා...පරන අත ඇරලා දාලා තිබිබ ගෙයක තමා සෙටි උනේ.අපි ඉතින් BBQ තමයි කෑවෙ රෑ 12 - 1 විතර වෙනකන් මාලු මස් පුච්චලා කාලා කරලා මම ඔන්න ගෙදර ආවා ඇවිත් නාලා කරල ඇදට පැන්න නිදා ගන්න.ලයිටි එහෙම ඔක්කොම ඔෆ් කරලා තමා .තිබිබෙ ටිකක් වෙලා යනකොට මගේ ඇදේ මෙටිටෙ පාත් වෙනවා වගේ තේරැනා එ කියන්නෙ කවිරැ හරි ඇදෙන් ඉදගන්නවා වගේ තේරැනා මම වැඩිය ගනන් ගත්තෙ නැහැ.ටිකක් වෙලා යනකොට මගේ මුලු ඇගම හිර කරනවා වගේ තේරැනා.පපුව උඩ මොකක් හරි ලොකු බරක් තියලා වගේ මට හුස්ම ගන්නත් බැහැ.මම කෑ ගහනවා එත් කටහඩ පිටවෙන්නැහැ.බයට වඩා මට හුස්ම ගන්න බැරි වෙිදනාව වැඩි.පැය කාලක් විතර මම දැගලුවා එක පාරටම මාව ලිහිල් උනා.මම ඉක්මනටම ඇදෙන් නැගිටිටා දඩස් ගාලා වතුර එකක් අරගෙන බීලා ටිකක් වෙලා ඉදගෙන හිටියා.මටම හිතා ගන්න බැහැ මොකක්ද ඒ උනේ කියලා.ඔනදෙයක් කියලා මම ආයෙත් ඇදට ගිහින් නිදා ගත්තා
ටිකක් වෙලා යනකොට ඉස්සල්ලා වෙච්ච දේම තමා උනේ.ඔයදේ මට තුන් පාරක් උනා.බැරිම තැන ගිහින් මම බිම නිදා ගත්තා.
ඊට පස්සෙ කිසිම කරදරයක් නැතිව එලිවෙනකන් මට හොදට නින්ද ගියා.ඒ වුනාට පහුවෙනිදත් එ දේම උනා.එදත් මම බිම තමා නිදා ගත්තෙ.මම ඩුබායි ඉන්න නිසා මගෙ පකිස්ථාන් යාලුවෙකුට මෙි සිද්ධිය කිවිවා.එියා කිවිවා ඔය පෙරේතයෙක් වෙන්න ඇති මගෙ පස්සෙන්ම ගෙදරටම ඇවිත් තියෙන්නෙ. ඇද තියෙන තැන වෙතස් කරන්න හැබැයි ටික කාලයක් විතරයි.ඊට පස්සෙ පස්සෙ එතනටත් එයි කියලා.ඒ වගේම හරියට හරි ඒ ඇදටත් ආවා.බැරිම තැන සාලෙට ඇද දාගෙන නිදා ගත්තා මාසයක් විතර.සාලෙට නමි මු ආවෙි නැහැ.අයෙත් මම ඇද තිබිබ තැනට දාලා නිදා ගත්තා..දැන් නමි මු නැහැ වගේ.
ඒත් කොයි වෙලේ එයිද දන්නෙ නැහැ.
සිරා කතාවක්ද මේක?
ReplyDeleteoya dea oya widihtma mn hodtma danna kenktath una.hoda wede mas kanawata..lol ;)
ReplyDeleteපට්ට ාඈ
ReplyDelete