Jul 14, 2014

මේකත් අපේ hiniduma.com එක්ක නිතරම ඉන්න මගේ යාලුවන්ටමයි නිතරම අලුත් දේවල් ඔයාලට ගේන hiniduma.com එකෙන් අද ගෙනාවා කට්ටිය ලොකු ගණන් වලට විකුණන ලංකාවේ ගොසිප් සයිට් වල themes ටිකක්. මේක කොච්ච්ච්ර වටිනවද කියලා ඔයාලා දන්නවනේ. මොකද ඔයාලටත් පුළුවන් මේකෙන් ඔයාලගේම කියලා පට්ට් සයිට් එකක් හදාගන්න.

සයිට් එකක් කරන්න හිතාගෙන ඉන්නවනම් උදවුවක් ඕනිනම් comment වලින් අහන්න දන්නා දේ කියලා දෙන්නම්

මෙන්න එහෙනම් ඔක්කොම Download කරගන්න

මෙන්න බ්ලොගර් ටෙම්ප්ලේට් ටික...




Classic Blog Template

Download    
Demo









Grassy GreenTemplate

Download      
Demo






Ruby Red Template


Download      
Demo







Midnight Blue Template


Download     
Demo





ඔන්න එහෙනම් මම ගියා ප්‍රශ්නයක් තියේනම් අහන්න ජය වේවා...........

අවවාදයයි ඔබ මෙම අඩවියේ යම් දෙයක් download කරගැනීමට යාමේදී ඔබට ලැබෙන පිටුවේ තත්පර 
5 ක කාලයක් රැදී සිට දකුණුපස ඉහල ඇති skip add යන්න මත click කිරීමෙන් පසු අදාළ දෙය ඔබට download කරගැනීම ඔබට හැකිය.

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.