Jul 13, 2014
4:18 AM
HamademaTips
අනම් මනං
No comments
මේකයි අද කතාව. මේක මම හොයාගෙන දැන් ටික දවසක් වෙනවා hiniduma.com එක්ක ඉන්න මගේ යාළුවො ඔක්කොටම මේ ගැන කියන්න හිතුනා. මේක skype පාවිච්චි කරන අයට නියම ආරංචියක්. මේකෙන් වෙන්නේ අපේ skype name එක දීලා ලොග් උනාම male or female තෝරන්න තියෙනවා. වයසත් තෝරන්න පුළුවන්. ඊට පස්සේ අපි උදාහරණයක් විදියට කියමු
උදා
Female
Age 20-24 කියලා
මේ වෙලාවේ skype එකේ ලෝකෙම age 20-24 අතර දීලා රෙජිස්ටර් උණු ගැහැණු අය අපට පෙන්වනවා. ඒ මොහොතේම අපට ඔවුන්ට call කරන්නත් පුළුවන්
කොහොමද ඉතින් තවත් අහන්න දෙයක් නැනේ?
ඔන්න එහෙනම් කොල්ලනේ කෙල්ලනේ enjoy කරපල්ලා
මෙන්න සයිට් පොඩ්ඩ Click here
අවවාදයයි link එක click කිරීමෙන් පසු තත්පර 5 ක් වෙබ් අඩවිය load වන තුරු රැදී සිටින්න
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.