Jul 15, 2014



මෙන්න අද ගෙනාවා අලුත් වැඩක්. මේක මම දිගටම කරන්න හිතන් ඉන්නේ ඔයාලගේ ප්‍රතිචාර අනුව. මේකයි අද කතන්දරේ. මේකෙන් කරන්නේ අපේ ගෙදර තියෙන චයිනා වර්ගයේ ෆෝන් එක ගෙදරදීම අලුත්වැඩියා කරන විදියයි. දැන් බලන බලන තැන තියෙන්නේ චයිනා ෆෝන් නේ. ........D
ඉතින් මම විසින්ම නිර්මාණය කරපු සරලව කියලා දෙන වීඩියෝ එකක් තමයි පහල තියෙන්නේ. හොදට වීඩියෝ එක බලන්න ප්‍රශ්නයක් තියේනම් අහන්න. ඕනෑම ඉගනගන්න කෙනෙකුට මම උදවු කරනවා. මම අනිවාර්යෙන් කියනවා මේ වීඩියෝ එක හොදට බලලා තේරුම් ගත්තොත් ඔබේ චයිනා ෆෝන් එකේ සිග්නල් එන්නේ නැති ප්‍රශ්නය ගෙදරදීම හදාගන්න පුළුවන්.

එහෙනම් ජය වේවා.....


මෙතනින් වීඩියෝව බලන්න


0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.