විචිත්‍ර දර්ම කථික දෙරණ රුපවාහිනී හා FM දෙරණ ධර්ම උපදේශක පුජ්‍ය කඩිහිංගල විනීත ස්වාමින් වහන්සේ මෙහෙයවනු ලබන ජාතික ඉද්දමල් පුජාව දස දහස් බොදු බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් 11 වන වරටත් මෙවරත් හිනිදුම නගරයේදී පැවැත්විණි.
මෙවරත් ප්‍රධාන පුජාව මෙහෙයවනු ලැබුවේ රුපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කථික ජාතික ඉද්දමල් පුජාවේ නිර්මාතෘ පුජ්‍ය කඩිහිංගල විනීත ස්වාමින් වහන්සේ විසිනි.
මෙම උතුම් බොදු මංගල්‍යයේ සුන්දර දසුන් රැසක් ඔබට hiniduma.com වෙතින් පහතින් නැරබිය හැක.
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.