Jul 25, 2014


  මෙය  ලියන්න පටන්ගත්තේ  සතියකට කලින්  එත් ලියන්න වෙලාව මදි උනා අපි ට්‍රින්කොවල  සංචාරයක් කළා . පසුගිය සතියෙම විවෙකයක් ලබුනෙ නැති තරම් . ඒ ට්‍රිප් එකේ පොටෝ සහ විස්තර ඉලග පොස්ට් එකේ දේන්නම් . ත්රිකුණාමලය බොහොම වෙනස්වෙලා . අලුත් පාරවල් නිර්මනයවෙලා .කින්නියා පාලම එහෙම බොහොම ලස්සනයි මම ලියන්න හිතුවේ අපේ ප්‍රසිද්ධම හාමුදුරුවරු තමන් විසින්ම තමන්ගේ වල කපාගන්න ශෝකනිය තත්වය දකල  උපන්  සන්වෙය්ගය නිසමයි .





            





මොනවහරි  සම්බන්දකම්   මතකොහොම හරි  TV  එකට හරි  RADIO  එකට හරි    රිංගගෙන ජනප්‍රිය උන ගමන් එතන ඉදල  බිස්නස් එක   පටන්ගන්නවා . බණක් කියන්න  රු 30000/ කොලබ ඉදල  කි  මි 55 දුර . බුදු හාමුදුරුවෝ  මුළු ඉන්දියවේම  ගමන්කලෙ පයින් . ඇස්ව කරත්තේ ගියේ නැහැ මුදලට දර්ම දේශනා කීරිමයි  මුදලට සංගීත  සංදර්ශනයක සින්දු කීමියි  දෙකම  එකයි   අපේ සමහර ජනප්ප්රිය උන්නාන්සේලා  දැන්   අර්ටිස්ලවෙලා කාරෙක වොල්වෝ  බුදුබණ මෙකද  කියල තමියි අපිට්  අහන්නවෙලා  තියෙන්නේ . අනන්‍ය ආගම්වල ජනතාව මෙය්වට හිනාවෙනවා . මෙවයින් කෙලසෙන්නේ  අපේ බුදුදහම

 



අපෙ සම්බුදද සාසනය තවමත් වලපල්ලට නොගිහින් තියෙන්නෙ සෑබවටම මේය අරක්ශා කරන සිල්වත් හමුදුරුවරු නිසයි. කිසිදිනක  ලාබ  ප්‍රොයොජන තකා වෑඩ නොකරන වෑඩි පිරිසක්  සන්ගයාවහන්සෙලා නිසයි අදත් පන්සල් ටික ඉතුරුවෙලා තියෙන්නෙ .ප්‍රසිද්දිය මිලමුදල් දෙශ්පාලනය පිලිකෙව් කරන අතලොස්සක් අපේ ගරුතර මහා සන්ගයාවහන්සෙලා නොහිටින්නට මේලහකටහ් රුවන්වෙලිසෑයෙ කොත ගලවලා කුරුසෙ  උස්සලා  ඉවරයි.
 

  ට්‍රින්කො වල තියෙන වෑදගත්ම පන්සල් දෙක   මට හිතෙන විඩියට සේරුවිල සහ විල්ගම්වෙහෙර. මේවයේ නායකත්වය ගත අපෙ එඩිතර සවමීන් වහන්සෙලා නිසා නේද   අදටත් අපිට වෑදුම් පිදුම්  කරන්න මේ වෙහර විහාර  ඉතුරුවේලා තියෙන්නෙ.එදා කොටින්ට බයේ පෑනලා  ආවනම්  බුදුදහම  ට්‍රින්කොවලින් අතුගෑවිලම  යනවා. විල්ගම් වෙහරට ගියාම  දෑකගන්න පුලුවන්. කොටින් අපේ සන්ගරත්නයට සලකපු හෑටි. උන්වහන්සේව  කපලා කොටලා මෑරිල කියල තමයි කොටි දාලගියෙ . අරක්ශාවට හිටපු හමුදාවෙ සෙබලු 50 ක්මරුවා.උදව්වට  අපු සෙබලු 21 මගදි  මරලා දෑම්මා. එත් විල්ගම්වෙහර අපෙ   නායක හමුදුරුවො අතෑරියෙ නෑහ.මෙ රටෙ ජනප්‍රිය චරිත වෙන්න ඔන මේ වගෙ මිනිස්සු නේද . කොලබට වෙලා සෑප වලදන අඩියක් පයින් යන්න බෑරි යුද්දෙ තියෙන කාලෙ මෙය් රටෙවත් හිටපු නෑති උන්නන්සෙලා තමයි අපිට කොටින්ගෙන් සාසනය බේරගත්ත හෑට්  කියාදෙන්නෙ.වෙල්ගම්වෙහරට ට්‍රින්කො ඉදලා  කි මි 15 විතර ඈති   මම හිතන්නෙ උනුවතුර ලින් තියෙන තෑනට   කිට්ට්ටුවෙන් . ට්‍රින්කො  යනවානම් අනිවර්යෙන්ම යා යුතු තෑනක් .



 
 

ඈත ගම්දනව්වල   බොහොම අමරුවෙන් දානය ටිකවත් හරියට නෑතිව වත් පිලිවෙත් කරගෙන සිටින  අපෙ ගරුතර මහ සන්ගයාවහන්සේලා  නිසාතමයි දානයකට වඩම්මාව ගන්න  සුලු පිරිසක්  හරි ඉතුරුවෙල තියෙන්නෙ තමන්ගෙ කාර් එක වතුපිටි වස්තුව රෑස් කරන්න නඩුහබ වලට පටලිලා ඉන්නවටවඩා  සතියට එකවර්ක්  තමන් මහන උනෙ මොකටද කියලා දවසක්  නිවිහෙනහිල්ලෙ  කල්පනකරනවනම් තවත් කාලයක්  සම්බුද්දසසනය ලන්කවෙ නොනසි පවතිවි .

ඔබට වෙබ් අඩවියක් හදන්න  පුලුවන්කම තියෙනවනම් විශේශයෙන්ම විල්ගම්වෙහරට  වෙබ් අඩවියක් හදාදෙන්න. මෙක ලොකු පින්කමක්. කොටින් අපිටගහපු හෑටි ලොකයට කියන්න වගෙම හුදකලාවෙලා තියෙන මේ පින්බිම ලොකයට නිරාවරනය කරන්න හොද අවස්තාවක් වෙවි

2 comments:

  1. ඔව්ව ගැන නම් කතා කරලා නැ බන්. උන්ව මාර්කට් කරගන්ට උන් ඕනිම බලුවදක් කරයි. අනේ සාසනේට ගිය කලක්. අභ සරණයි. !!!

    ReplyDelete
  2. එකනම් ඇත්ත සහෝ. අද ඉන්න ඇතැමුන් නිසා තමයි ශ්‍රී සම්බුද්ධ ශාශනය විනාස මුඛයට යන්නේ.

    එත් අප එහෙම වෙන්න නොදී මෙය ආරක්ෂා කරගන්න ඕනි.

    ReplyDelete

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.