Jul 25, 2014


කාන්තාවක් රූපවාහිනිය නරඹමින් සිටි අතරතුර දී සොයිබය කඩාගෙන නිවස තුලට පැමිණ කලිසම ගලවා ලිංගික අතවර කිරීමට උත්සාහ ගත් 24 හැවිරිදි තරුණයකු පොලිසිය විසින් පසුගිය 21 වැනි දා අත්අඩංගුවට ගෙන ඇත.

තිහගොඩ ප්‍රදේශයේ දී සිසු වූ මෙම සිදුවීම සැකවින් මෙසේය.
ඇගේ සැමියාද නින්දේ සිටිය දී මෙම කාන්තාව රූපවාහිනිය නරඹමින් සිට ඇති අතර එම අවස්තාවේ දී කවුරුන් හෝ දොරට තට්ටු කර ඇත. නමුත් ඇය එම අවස්ථාවේ දොර විවෘත කර නැත. නමුත් සුළු මොහොතකින් කොට කලිසමක්‌ පමණක්‌ ඇඳගත් අදාල පුද්ගලයා සොයිබය කඩාගෙන නිවස තුලට පැමිණ කොට කලිසම ගලවා තිබේ.
එම අවස්‌ථාවේ ඇය සැමියාට කතා කොට ඇත. කෝපාවිශ්ඨ වූ සැමියා එම ස්‌ථානයට පැමිණ අදාල සැකකරු බැදීමට ලණුවක් සොයන අතරතුර දී සැකකරු පලාගොස්‌ ඇති අතර පසුව පොලිසිය විසින් යටියන ප්‍රදේශයේ පදිංචි බවට කියන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
උපුටා ගැනීම gossip-lanka-9.blogspot.com/

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.