Jul 26, 2014

සිංහරාජ පාමුල සිට නීලාවේලියට

ගිය නඩේ මේන්න

ගොඩක් කාලයක් ගියා පොස්ට් එකක් දාන්න .ට්‍රින්කො ගිය ගමනට මාසයක්ම   ගෙවිල ගියා. අපේ දුප්පත් ලම්යි ටික ට්‍රින්කො යන්නයි නිලාවෙලිය නාන්න යන්න ඔනවෙලා තිබුනා.උසස් පෙල හදාරන  කොලු ගෑටව් ටික තම්යි මේක  සන්විදානය  කලේ වෑඩේ හොදට කරගන්න පුලුවන් උනා. හෑමොම සන්තොසයෙන් අපහු අවා. එකේ විස්තර ටිකක් ඔගොල්ලොත් එක්ක බෙද හදා ගන්නයි මේ සුදානම.  

මේ ගමනට මම සම්බන්ද උනේ මෑදදි කොහොමහරි යන එන තෑන් ටික නවාතෑන් ගන්න් තෑන් හොයාබලල සුදානම්  කරා.  කොට්ටාශතුමාගෙ අවසර ගන්න ගිහිල්ලා හරිම ඈබ්ද්දියකට මුහුනපාන්න උනානේ. අපේ විද්දියා මිස් පොඩියට හිටියට ඔක්කොම රොල් කරලා සමීරගේ ( අපෙ ඉන්ගිර්සි සර්} උදව් අරගෙන ගමන කඩාකප්පල් නොවෙන්න වග බලා ගත්තා කලින් දවසේ ඈවිල්ලා   ලමයි ටික අඩ්ගහාගෙන  බස් එකට බඩුටික පෑටව්වේ නෑතය












පාන්දර  4.00 ට තමයි ගමන ආරම්බ කලේ තිනියාවලින් තිනියාවල තියෙන්නෙ මතුගම සිට පෑලවත්ත ගිහිල්ලා පලවත්තේ  ඉදන් නෙලුව  පාරේ  කි. මි. 28 දුරින් .සින්හරාජ වනන්තරයේ දකුනු මායිමේ හරිම ලස්සන පලාතක්. මම ඉන්න කාමරයට  සින්හරාජයේ දකුනු මායිමේ කදු පන්තිය පේනවා බොහොම ලගින්.(ඒ ගෑන  විස්තරයක් පස්සේ)  



                                  Aththanagalla








 අපි ඉස්සෙල්ලම නතර උනේ අත්ත්නගල්ල විහාරස්තානයේ උදෙට කාලා  බීලා වන්දනාමාන කරලා නමො විත්තියෙන් ගමන ආරම්බ කලා.ඔගොල්ල දන්නවනෙ අත්තනගල්ලට ගියහම අහන්න ලෑබෙන පුරාවුර්තය.ඒ ගෙන නොයෙක් මතවාද තියෙනවා .එකේ අත්ත නෑත්ත   කොහොම උනත් . අත්තනගල්ල මටනම් වෑදගත් වෙන්නෙ .සම්පුර්න වටදාගෙයක් සහිත එකම විහාරය නිසයි.උදේ පාන්දර එතන ඉඩ නෑති වෙන්නනම සෙනග ගොඩක් හිටියෙ උදෙ කෑම කන්න තෑනක් සොයමින් .දර්මසාලාව තිබුනත් වාඩිවෙලා කාටවත් කෑම කන්න එතන බන්කු නෑහ. මේ ගෑන අත්තනගල්ල ප්‍රදේශිය සබාව හොයලාබලලා කටයුතු කොරත් ලොකු පිහක්.
                                
                        CIC FARM (palwehera)


                           අපි එට පස්සෙ ගියේ දබුල්ලේ  CIC FARM  එකට. වියලිගිය පලතක බොහොම හොදට සෑලසුම්  සහගත්ව වගා කටයුතු කරපු ගොවිපලක් . බස් එක ගොවිපල වටා රවුමක් ගියා . එතනදී දෑක්ක දේවල් ටික  ඔගොල්ලොත් බලන්නකො. අපෙ අනුශා මිස්ගෙ මල්ලිත් CIC පොහොර සමාගමෙනේ වෑඩ කරන්නේ. එයා එතනට කතා කරලා අපිට නොමිලේම යොගට් අරගෙන දුන්නනේ .බත් කෑවෙ එතන නිසා යොගට් එක ගානට ෆිට් උන    













රටලූනු බීජ වාගාවක්
                                               


පටක රොපනය කරන ලද කෙසෙල් පෑල
  cic දබුල්ල පෑල්වෙහෙර







ඊට පස්සෙ අපි කෙලින්ම  හබරන හරහා ට්‍රින්කො වලට යන්න පිටත් උනා . මෙ දව්ස්වල කන්තලේ ඉදලා පාර හදනවා  ට්‍රින්කොවලට . එක නිසා අපිට කන්තලේ හරහා තමයි යන්න උනේ. එකත් හොදට ගියා මොකද අපි නවතින්න හිටියෙ සේරුවිල විහාරයේ . අතරමගදි අලිත් දෑක්කා.රන්චුපිටින් පාර  ලගම ඉන්නවා රෑ පානෙ මේ පාරෙන් ගමන් ගන්න එකනම් එච්චර ඈගට  ගුන නෑහ

කන්තලේ - පාර දෙපත්තම පාලුයි
.කන්තලේ  නගරයේම  ඉන්නෙ ඔක්කොම සින්හල වෙලොන්දො යුද්දේ කාලෙ මේතනින් එහා කොටින්ගෙ  පාලනය  තමයි තිබිල තියෙන්නෙ



                              seruwavila





. කන්තලේ ඉදලා කි. ම් 10 ක් විතර තියෙනවා සේරුවවිල විහාරයට  අපි එතනට යනකොට හවස 6.00 විතර උනා. ගිහිල්ලා  බලනකොට වතුර නෑහ  නාන්න ඒ පාර කට්ටියම එක්කන් ගියා මාවිල් අරු වලින් එන පොඩි ඈලකට . මේතන  නාන තොටක් උනාට අපි යනකොට කිසිම කෙනක් හිටියෙ නෑහ. 
ඉස්සෙල්ලම මම බෑහල බෑලුවා  ව්තුර ඉනගාවට තුබුන නිසා බය නෑතිව ලම්යි ටික නාවලා ගොඩට දාගත්තා ඉට පස්සෙ රෑට වියන්න කොල්ලො ටික ලෑස්ති උනා .ලසන්තයි  අපිත් එක්ක ගිය අම්මල දෙන්නයි 
මුලිකවෙලා ර කෑම  ගොඩදාගත්තා  (ලසන්ත ගෑන වෙනම ලියනවා)
රෑ කෑම කාලා  කට්ටියම සේරුවිල  දාගෑබ්  වදින්න් ගියා







 .මුස්ලිම් ජනතවක් වෙසෙන පලාතක කොච්චර ලස්සනට මේ විහාරය  අරක්ශා කරගෙන පවත්වාගෙන යනවද කියලා.පුදුම හිතෙනවා කොටින්ගෙ උන්ඩයට බයනොවී මේ ස්තන අත්නොහර ජීවිතය පරදුවට තියපු ලොකු හමුදුරුවො අතුලු අනෙක් ස්වමීන් වහන්සෙල ගෑන  ඈතිවන්නෙ පුදුම ආඩම්බරයක්.



 මුලු දාගෑබම ලයිට් දාලා  හරිම ලස්සනයි. එතන ඉදගෙන සලපතල මලුවෙ වාඩීවෙලා ගිය බොහොදෙනක්  ලොකු මානසික  සතුටක් ලෑබුවා ඒක  කෙනකුට විස්තර කරන්න අමරුයි මට සිහිපත් උනේ මම පොඩිකාලේ  අපේ සියත් එක්ක මේතනට  ආපු හෑටි


  අපේ සියා වන්දනා නඩ් ගුරෙක් .අපේ සියා නොගිය කිසිම තෑනක් ලන්කවේ නෑහ .කතරගම, ස්‍රිපාදය,අනුරදපුර, යාපනේ  දින 16 වට වන්දනවේ මිනිස්සුන්ව එක්කරගෙන ගියපු වාර ගන්න  බොහොමයි.අපි ඉස්සර සේරුවිල  ට ආවේ ට්‍රින්කො වාරය මෑදින්  බොට්ටුවෙ  නෑගල මුත්තුර් ජේටියට තමයි ගොඩබහින්නෙ. එතන ඉදන් බස් තියෙනවා සේරුවාවිලට.එ ගමන හරිම සුන්දරයි දෑන්  කලපුවෙන්  වෙන්වෙලා තුබුනු කොටස යා කරලා  කින්නියා  පාලම හදලා නිසා  බොට්ටුවෙන් යන ගමන අහොසිවෙලා.

කොට්ටියර් බොක්ක - කින්නියා පාලම අසල




යුද්දෙන් පස්සෙ ගොඩක් දියුනුයි





අපි දෙවෙනි දවස උදේ පාන්දරම  පිටත් උනා ට්‍රින්කො යන්න   පාරවල්  කාපට්  කරලා පාලම් බොක්කු හදලා ලොකු සන්වර්දනයක් වෙලා . කොටින්ගෙන් බෑට  කෑ  මිනිස්සු  නෑවත   ජිවිතය අරම්බ කරලා.



     



 ලන්කවේ මෑත කාලයේ  හදපු දිගම පාලම  කින්නියා. අපි එතන නවතිලා පාලමෙ  මෙහා පෑත්තටම ඈවිදගෙන අවා මේ පාර  දිගේ  එන්කොට   දකින්න ලෑබෙන ට්‍රින්කො වල සුන්දර දර්ශනය .හරිම මනස්කන්තයි  ගත්ත ෆොටො ටිකවත් බලන්නකො. ඉවර තියෙන වෙලවක යන්න හොද පලාතක්




                          Trinco  harbor

ගිය නඩේ මේන්න

      මේකට   කියන්නෙ අස් රොප් ජේටිය  කියලා . මේ ජෙටිය නිර්මනය කරන්න මුලික වෙලා තියෙන්නෙ අස් රොප් කියන මුස්ලිම් නායකයා  කියලයි කියන්නේ.ට්‍රින්කො වරාය  මීට කලින් නෑව් ගොඩක් ආපු වරායක්. එත් අදනම් කිසිම වෙලද නෑවක්  මේ වරායට නෝඑන බව තම්යි පේන්න  තියෙන්නෙ.අපේ ලම්යින්ගේ වාසනාවට  නෑගල  බලන්න්න නෑවක් තුබුනා.එතනට යනකොටම එතනත් හිටියනෙ අපේ අනුශා මිස්ගෙ අදුරන කෙනෙක් . බලන්නකො එකෙත්හෑටි

  කට්ට්ටියම ග්‍රීන් ඔශන් එකේ





  
 වරායේ කස්ටම් ඔපිසර් තුමා තමයි අපිට උදව් කල හිතවතා. අපිට හොදට විස්තර කරලා දුන්නා . නෑවෙත් එක්කන් ගියා.මේ නෑවෙ නම ග්‍රීන් ඔශන්   යුද්දකාලේ  විශාල  සේවයක්  කල නෑවක්. ට්‍රින්කො ඉදල කන්කසන්තුරයි වරායට මිනිස්සු එහාමෙහා  අරගෙන ගියා, එක මගියෙකුගෙන් රු4000 විතර අයකරලා තියෙනවා අන්තිම සටනේ තුවාල කරයො ටික ගෙනවෙ මේ නෑවේ තමයි. මගින් 850 කට යන්න පුලුවන්. දෑන්නම් හති අරිනවා . නිකම් නෑcගුරම් දාලා වරයේ පාලුව යන්න නවත්තලා තියෙනවා



  
ලන්කාවටම තිරිගු පිටි හදන ප්‍රිමා පිටි කම්හල ජෑටියේ ඉදිරියෙන් පේනවා . එක බලන්න අවසර නොදන බව තමයි කිව්වෙ. මේවා හදන හෑටි දෑක්කොත්  අපි පාන් පිටි නොකයි කියලා වෙන්න ඈති ගල් අගුරු බලාගාරයට  ඉල්මන්යිට් ගෙන  ලොකු බත්තල් දෙක  අලුත්වෑඩියාවකට  ගෙනනල්ලා තුබුනා වරයේ කොනක. එකත් නෑවක් වගෙම විසාලයි  මුහුද මෑදදි තමයි නෑවෙන් ගල් අගුරු බත්තලයට බාල නොරොච්චොලේ බලාගාරයට  ගෙනියන්න්නෙ.  

කොහොමද දිග

මේ තීයෙන්නෙ  ඈන්ජිම



2 comments:

  1. මච්චාන් උම්බ ෂිංගරාජේ ලන්ග තේ වත්තක වෙඩ කුරාන තෙමලෙක්ද මෙච්චර ඔන්දට ෂින්ගල කාලා ලියාලා තියෙන්නේ

    ReplyDelete
  2. Jean Guwan Comney දෙමල උනත් සිංහල උනත් අපි ඔක්කොම මිනිස්සුනේ සහෝ.

    ReplyDelete

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.