සිංහරාජ පාමුල සිට නීලාවේලියට
ගිය නඩේ මේන්න |
ගොඩක් කාලයක් ගියා පොස්ට් එකක් දාන්න .ට්‍රින්කො ගිය ගමනට මාසයක්ම ගෙවිල ගියා. අපේ දුප්පත් ලම්යි ටික ට්‍රින්කො යන්නයි නිලාවෙලිය නාන්න යන්න ඔනවෙලා තිබුනා.උසස් පෙල හදාරන කොලු ගෑටව් ටික තම්යි මේක සන්විදානය කලේ වෑඩේ හොදට කරගන්න පුලුවන් උනා. හෑමොම සන්තොසයෙන් අපහු අවා. එකේ විස්තර ටිකක් ඔගොල්ලොත් එක්ක බෙද හදා ගන්නයි මේ සුදානම.


Aththanagalla
අපි ඉස්සෙල්ලම නතර උනේ අත්ත්නගල්ල විහාරස්තානයේ උදෙට කාලා බීලා වන්දනාමාන කරලා නමො විත්තියෙන් ගමන ආරම්බ කලා.ඔගොල්ල දන්නවනෙ අත්තනගල්ලට ගියහම අහන්න ලෑබෙන පුරාවුර්තය.ඒ ගෙන නොයෙක් මතවාද තියෙනවා .එකේ අත්ත නෑත්ත කොහොම උනත් . අත්තනගල්ල මටනම් වෑදගත් වෙන්නෙ .සම්පුර්න වටදාගෙයක් සහිත එකම විහාරය නිසයි.උදේ පාන්දර එතන ඉඩ නෑති වෙන්නනම සෙනග ගොඩක් හිටියෙ උදෙ කෑම කන්න තෑනක් සොයමින් .දර්මසාලාව තිබුනත් වාඩිවෙලා කාටවත් කෑම කන්න එතන බන්කු නෑහ. මේ ගෑන අත්තනගල්ල ප්‍රදේශිය සබාව හොයලාබලලා කටයුතු කොරත් ලොකු පිහක්.
CIC FARM (palwehera)
අපි එට පස්සෙ ගියේ දබුල්ලේ CIC FARM එකට. වියලිගිය පලතක බොහොම හොදට සෑලසුම් සහගත්ව වගා කටයුතු කරපු ගොවිපලක් . බස් එක ගොවිපල වටා රවුමක් ගියා . එතනදී දෑක්ක දේවල් ටික ඔගොල්ලොත් බලන්නකො. අපෙ අනුශා මිස්ගෙ මල්ලිත් CIC පොහොර සමාගමෙනේ වෑඩ කරන්නේ. එයා එතනට කතා කරලා අපිට නොමිලේම යොගට් අරගෙන දුන්නනේ .බත් කෑවෙ එතන නිසා යොගට් එක ගානට ෆිට් උන
රටලූනු බීජ වාගාවක් |
![]() |
පටක රොපනය කරන ලද කෙසෙල් පෑල |
![]() |
cic දබුල්ල පෑල්වෙහෙර |

![]() |
කන්තලේ - පාර දෙපත්තම පාලුයි |
seruwavila
. කන්තලේ ඉදලා කි. ම් 10 ක් විතර තියෙනවා සේරුවවිල විහාරයට අපි එතනට යනකොට හවස 6.00 විතර උනා. ගිහිල්ලා බලනකොට වතුර නෑහ නාන්න ඒ පාර කට්ටියම එක්කන් ගියා මාවිල් අරු වලින් එන පොඩි ඈලකට . මේතන නාන තොටක් උනාට අපි යනකොට කිසිම කෙනක් හිටියෙ නෑහ.
ඉස්සෙල්ලම මම බෑහල බෑලුවා ව්තුර ඉනගාවට තුබුන නිසා බය නෑතිව ලම්යි ටික නාවලා ගොඩට දාගත්තා ඉට පස්සෙ රෑට වියන්න කොල්ලො ටික ලෑස්ති උනා .ලසන්තයි අපිත් එක්ක ගිය අම්මල දෙන්නයි
රෑ කෑම කාලා කට්ටියම සේරුවිල දාගෑබ් වදින්න් ගියා
.මුස්ලිම් ජනතවක් වෙසෙන පලාතක කොච්චර ලස්සනට මේ විහාරය අරක්ශා කරගෙන පවත්වාගෙන යනවද කියලා.පුදුම හිතෙනවා කොටින්ගෙ උන්ඩයට බයනොවී මේ ස්තන අත්නොහර ජීවිතය පරදුවට තියපු ලොකු හමුදුරුවො අතුලු අනෙක් ස්වමීන් වහන්සෙල ගෑන ඈතිවන්නෙ පුදුම ආඩම්බරයක්.
මුලු දාගෑබම ලයිට් දාලා හරිම ලස්සනයි. එතන ඉදගෙන සලපතල මලුවෙ වාඩීවෙලා ගිය බොහොදෙනක් ලොකු මානසික සතුටක් ලෑබුවා ඒක කෙනකුට විස්තර කරන්න අමරුයි මට සිහිපත් උනේ මම පොඩිකාලේ අපේ සියත් එක්ක මේතනට ආපු හෑටි
![]() |
කොට්ටියර් බොක්ක - කින්නියා පාලම අසල |
![]() |
යුද්දෙන් පස්සෙ ගොඩක් දියුනුයි |
අපි දෙවෙනි දවස උදේ පාන්දරම පිටත් උනා ට්‍රින්කො යන්න පාරවල් කාපට් කරලා පාලම් බොක්කු හදලා ලොකු සන්වර්දනයක් වෙලා . කොටින්ගෙන් බෑට කෑ මිනිස්සු නෑවත ජිවිතය අරම්බ කරලා.
ලන්කවේ මෑත කාලයේ හදපු දිගම පාලම කින්නියා. අපි එතන නවතිලා පාලමෙ මෙහා පෑත්තටම ඈවිදගෙන අවා මේ පාර දිගේ එන්කොට දකින්න ලෑබෙන ට්‍රින්කො වල සුන්දර දර්ශනය .හරිම මනස්කන්තයි ගත්ත ෆොටො ටිකවත් බලන්නකො. ඉවර තියෙන වෙලවක යන්න හොද පලාතක්
Trinco harbor
ගිය නඩේ මේන්න |
කට්ට්ටියම ග්‍රීන් ඔශන් එකේ |
වරායේ කස්ටම් ඔපිසර් තුමා තමයි අපිට උදව් කල හිතවතා. අපිට හොදට විස්තර කරලා දුන්නා . නෑවෙත් එක්කන් ගියා.මේ නෑවෙ නම ග්‍රීන් ඔශන් යුද්දකාලේ විශාල සේවයක් කල නෑවක්. ට්‍රින්කො ඉදල කන්කසන්තුරයි වරායට මිනිස්සු එහාමෙහා අරගෙන ගියා, එක මගියෙකුගෙන් රු4000 විතර අයකරලා තියෙනවා අන්තිම සටනේ තුවාල කරයො ටික ගෙනවෙ මේ නෑවේ තමයි. මගින් 850 කට යන්න පුලුවන්. දෑන්නම් හති අරිනවා . නිකම් නෑcගුරම් දාලා වරයේ පාලුව යන්න නවත්තලා තියෙනවා
ලන්කාවටම තිරිගු පිටි හදන ප්‍රිමා පිටි කම්හල ජෑටියේ ඉදිරියෙන් පේනවා . එක බලන්න අවසර නොදන බව තමයි කිව්වෙ. මේවා හදන හෑටි දෑක්කොත් අපි පාන් පිටි නොකයි කියලා වෙන්න ඈති ගල් අගුරු බලාගාරයට ඉල්මන්යිට් ගෙන ලොකු බත්තල් දෙක අලුත්වෑඩියාවකට ගෙනනල්ලා තුබුනා වරයේ කොනක. එකත් නෑවක් වගෙම විසාලයි මුහුද මෑදදි තමයි නෑවෙන් ගල් අගුරු බත්තලයට බාල නොරොච්චොලේ බලාගාරයට ගෙනියන්න්නෙ.
කොහොමද දිග |
මේ තීයෙන්නෙ ඈන්ජිම |
මච්චාන් උම්බ ෂිංගරාජේ ලන්ග තේ වත්තක වෙඩ කුරාන තෙමලෙක්ද මෙච්චර ඔන්දට ෂින්ගල කාලා ලියාලා තියෙන්නේ
ReplyDeleteJean Guwan Comney දෙමල උනත් සිංහල උනත් අපි ඔක්කොම මිනිස්සුනේ සහෝ.
ReplyDelete