මේ කියන කතාව උනේ මාතර කඹුරුපිටිය පැත්තේ. කට්ටිය දන්නවනේ ඒ පැත්ත ගුරුකම් වලට ප්රසිද්ද පැත්තක් කියල. ඔය පැත්තේ ගමක හිටියලු කට්ටඩියෝ දෙන්නෙක්. මෙයාල තාත්ත - පුතා වෙන්නේ නෑකමින්. මෙයාල දෙන්නම නම් දරපු දක්ෂ කට්ටඩියෝ. නමුත් මෙයාලගෙන් වැඩිමල් කට්ටඩිය ඒ කියන්නේ තාත්ත කොඩිවින අනවින වගේ නපුරුදේවල් කරනවා . පුතා එවගේව කරන්නේ නැහැ. එය හොඳ දේවල් විතරි කරන්නේ.
දවසක් මේ පුතා ලඟට ආවලු ඒ එහා පැත්තේ ගමක පව්ලක් ඒගොල්ලෝ ගේ පවලට කව්ද මන්ද කොඩිවිනයක් කරලා ඒ පව්ලේ 1 කෙනෙක් මේවෙනකොටත් මැරිලා ඉතින් මේ මිනිස්සු තොවිල් වගේ ඒවත් ඇති පාඩම් කරලා කරලා මේවෙනකොට බංකොලොත් වෙලා. ඉතින් මෙයාල ආපුගමන් කට්ටඩි පුතාට මේ බව තේරුනාලු. එයා එබැව දැකල නිමිති බැලුවම දැක්කලු මේ පව්ලට කරලා තියෙන්නේ එසේ මෙසේ බන්දනයක් නොවන බව. ඒ බන්දනයේ හැටියට පව්ලේ කට්ටිය මැරෙනවා මැරෙන මැරෙන එක්කෙනා පෙරේතයෝ යක්කු වෙලා ඒ පව්ලේ යම වනසනවා . හිතන්න එන්න එන්න මේ කොඩිවිනය දරුණු වෙන 1 ඉ වෙන්නේ . ඉතින් මේ කට්ටඩිය (පුතා) ට මේ අය ගැන අනුකම්පා හිතිලා කිව්වා මේක දරුණු බන්දනයක් ,එයා මේක කපන්නම් එයට මේකට සල්ලිත් එපා. හැබිය් මේක කපල පැය 24 ක් යන්න කලින් මේක කරපු කට්ටඩිය මැරෙනවා. කියල , මොනවා කරන්නද ඒමිනිස්සුත් වැඩේට කැමති උනා.
දැන් තොවිලේ අර මිනිස්සුන්ගේ ගෙදර කෙරීගන යනකොට අන්තිමට ගෙඉ මුලිකය පැදුරක හන්සිකරවල බඩ උඩ පුළුල් ගෙඩිය තියල මතුරන ගමන් පුහුල කැපුවා. කපනවත් එක්කම ලේ ගොඩ ගොඩ දල පුහුලෙන් ගියා.කට්ටඩිය සිහිනතුව වැටුන . ගෙදර මිනිස්සුත් හිතුවේ මුලිකය මැරුණම තම කියල. නමුත් ඒ මනුස්සයට කිසිම කරදරයක් නැහැ. පස්සේ කට්ටඩියට සිහිය අවට පස්සේ එයා උදේ තේ 1 වත් නොබී ගෙදර ගියේ අමුත්තක් දැනුන නිසා.
ගෙදර යනකොට කට්ටියක් වටවෙලා ගෙදර ට
මෙය ගෙදර යනකොට එයාගේ තාත්ත පන අදිනවා නාහෙන් කටින් ලේ යනවා සෙම වැක්කෙරෙනවා. නමුත් එයාට හොඳ සිහිය තියනවා. පුතා ආව බව දන ගත ගමන් එයා පුතාගෙන් ඇහුවලු "පුතේ උඹ අහවල් ගමේ කොඩිවිනයක් කැපුවද කියල " එයා ඔව් කිව්වම අර මනුස්සය "එහෙනම් පුතේ මම ඉවරි උඹ අම්මව හොඳින් බලාගනින් " කියල ලේ පෙරගෙනම මැරුණා. අනේ මක මම කෙටුවේ හරිම අමාරුවෙන්. කව්රුහරි උපුටා ගන්නවානම් මගේ නම දන්නා අමතක කරන්න එපා හොඳේ.
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.