Jul 18, 2014


(3 වන පාඩම) මෙන්න අද මම ඔයාලට ගෙනාවා පට්ටම දෙයක්. අද මගේ බ්ලොග් එකේ 200 වෙනි පොස්ට් එක. ඒ ගැන මට ගොඩාක් සතුටුයි. මොකද මම ගොඩාක් මහන්සි උනා මේ වෙබ් අඩවිය හදන්න අද එකේ ප්‍රතිපල ඔයාලගේ ප්‍රතිචාර වලින් මට තේරෙනවා. මම අද ඔයාලට ස්තුතියි කරනවා ඒ ප්‍රතිචාර වලට. ඉදිරියටත් මට ශක්තියක් වෙන්න කියලා ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ඒවා මේවා කිව්වා අද වැඩේ කියන්නත් බැරි උනා අද ගෙනාවා ඕනෑම අදහසක් සරලව English වලට හරවන ක්‍රම ගොඩාක්. මේවා සියල්ලම මම සල්ලි වලට ගත්තු ඒවා. මම ඒවා සියල්ලම ඔයාලට නොමිලේ දෙන්න හිතුවේ ඔයාලගේ ඉගැනුමට උදවුවක් දෙන්න හිතාගෙන. තවම ලංකාවේ කිසිම වෙබ් අඩවියක මෙම ලිපි නෑ. හෙට අනිද්දා වෙනකොට කි දෙනෙක් මේවා copy කරාවිද දන්නේ නෑ. එත් කමක් නෑ. කවුරුහරි ඉගන ගන්නවානම්. ඔන්න එහෙනම් මම ගියා

                              ඔක්කොටම ජය වේවා. මම සජිත්








































0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.