2 වන පාඩම අද අරගෙන ආවේ මේක තමයි ඔයාලා නිතරම අන්තර්ජාලයේ සැරිසරනවිට ඔබට ඉබේම ඔබට English වචන දස දහසක් කියවෙනවා. මම කියන්න යන්නේ ඔබට පුළුවන් ඔබටම කියලා බ්ලොග් අඩවියක් නොමිලේම හදාගන්න එතැනදී ඔබට පුළුවන් ඔබ සතු English දැනුම අන් අය සමග බෙදාගන්න ඔබ සතු දැනුම අනෙත් අයට දෙන්න මේ වගේ ඔබට කෙටි කලකින්ම english දැනුම වැඩි කරගන්න ඔබේම කියලා බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීම වැදගත් වේවි
ඔබ සතුව Gmail ගිණුමක් තිබෙනවානම් ඒක ඉතාම සරල දෙයක්
ඔබත් බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවානම් මෙතනින් යන්න.
1.
Start your
own English language blog.
Even for people who don't have to write in English, writing
can be a great way of properly learning the kind of vocabulary you need to
describe your own life and interests, and of thinking about how to stop making
grammar mistakes. The problem most people have is that they don't know what to
write about. One traditional way to make sure you write every day in English is
to write an English diary (journal), and a more up to date way of doing this is
to write a blog. Popular topics include your language learning experience, your
experience studying abroad, your local area, your language, or translations of
your local news into English.

0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.