Jun 4, 2012

ගොඩක් දෙනෙක් මට කිව්වා ඩයලොග් අන්ලිමිටඩ් වලට XP  දෙන්නේ නාද්ද කියලා. ඕනන එහෙනම් ඒකත් ඔයාල වෙනුවෙන්ම මම දැම්මා. වැඩේ ගොඩ ගියොත් මටත් කියන්න හොදේ. මෙන්න එහෙනම් ක්‍රමේ.

හොදයි අද මම ඔයාලට කියන්න යන්නෙ සුපිරිම වැඩක්...
ඇත්තටම මෙක මට නම් රත්තරන් වලටත් වඩා වටිනවා..මොකද කිව්වොත් මම දැන් මාසෙකට 30Gb ++ ඩවුන්ලොඩ් කරනව...මෙක තියෙන විශෙසත්වය තමයි මෙකෙන් දැනට ඔයලාට සාමාන්ය වෙලාවට එන ස්පිඩ් එකට වඩා වැඩි ස්පිඩ් එකකින් ලිමිට් පැන්නම උනත් ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.
.හැබැයි මෙක පොස්ට්පෙඩ් කනෙක්ශන් වලට විතරයි වැඩ කරන්නෙ..මෙක කරගන්න ක්‍රම ගොඩක් තිබ්බට මෙක තමා හරිම විදිය..:ඩ්

මෙකෙන් ඇත්තටම වෙන්නෙ ඔයලා ලිමිට් පැන්නට පස්සෙ ඩයලොග් එකෙන් ඔයලාගෙ ස්පිඩ් ලිමිට් කරාට එකෙන් ඔයාට වෙන හානිය වලක්වන එක..හරියට දැනට තියන ස්පිඩ් එක සෙව් කරල එක දිගටම use කරනව  වගෙ වැඩක්..හරි අපි බලමු මෙක කරන්නෙ කොහොමද කියල..මම ඔයාලට මෙක කියලා දෙන්නෙ එක්ස් පි වලට..නමුත් 7 වලටත් මෙය මෙ ආකරයටම වැඩ ..:)
((ඔබ Mobile Broadband use කරනවා නම් එහි Tools-Options-General යන්න මත ක්ලික් කර එහි තුල connection type යටතෙ ඇති Ras(Modem) යන්න මත ක්ලික් කර okey බට්න් එක ඔබන්න මෙහෙම එකක් නැත්නම් බයවෙන්න එපා..එක වැඩිය හොදයි)

First Step(පලමු පියවර)
ඔබගෙ ඩොන්ගල් එකට අදාල සොෆ්ට්වෙයර් එක ඔපන් කරගන්න.එය තුලින් New Profile එකක් සාදාගන්න.එහිදි කිසිදු ආකාරයකින් Settings වෙනස් කිරිමක් සිදු නොකරන්න..ප්‍රොෆයිල් එකට නෙම් එකක් පමනක් ලබා දෙන්න..ඉන්පසුව එම ප්‍රොෆයිල් එක තුලින් Internet Connect  කරගන්න.Connect කරගැනිමෙන් පසුව Disconnect කරගන්න..ඉන්පසුව
ඔබගෙ පරිගනකයෙ ඇති කොන්ට්‍රොල් පැනල් ඔපන් කරගන්න..
‍XP-Start-Control Panel
Windows 7-Orbit-‍Control Panel
 SECOND STEP(දෙවන පියවර)
‍XP-ඔබ ඔපන් කරගත් කන්ට්‍රොල් පැනල් හි ඇති Network Connetion යන්න ඔපන් කරගන්න.




Third Step(තෙවන පියවර)
‍XP-නෙට්වර්ක් කනෙක්ශන් වල ඇති ඩොන්ගලයට අදාල Dial Up Connection(First Step එක මගින් ඔබ සාදා ගත් ප්‍රොෆයිල් එක) එක මත right mouse button එක ක්ලික් කර එහි ඇති Properties මත ක්ලික් කරන්න
Fourth Step(හතරවන පියවර)
එවිට එන Box එකෙන් Networking යන ටැබ් එක මත ක්ලික් කර එය තුල ඇති Internet  Protocol(TCP/IP) යන්න මත ක්ලික් කර එහි ඇති Properties යන්න ක්ලික් කරන්න.
Fifth Step(පස්වන පියවර)
එවිට එන Internet  Protocol(TCP/IP) dialogue box එකෙහි ඇති Use the following DNS Adresses යන්න ක්ලික් කර Preferred DNS Server යන ස්තානයට 208.67.222.222 යන්න ද, Alternate DNS Sever යන ස්තානයට 208.67.220.220 ද ඇතුලත් කර එහි ඇති Ok බට්න් එක ඔබන්න.




 Sixth Step(හයවන පියවර)
ඉන්පසුව ඔබ බාවිතා කරන මොබයිල් පාට්නර් etc දමා අන්තර්ජලයට සම්බන්ද විමෙන් පසුව Start-Accessories-Cmd යන්න ඔපන් කර එහි තුල ipconfig/all යන්න ටයිප් කර එන්ටර් බට්න් එක ඔබන්න..ඔබට  එහිදි බොහො තොරතුරු ලැබෙන මුත් අන්තිමට DNS Server යන ස්තානයෙ 208.67.222.222 යන්න ලැබෙ නම් ඔබ ඉතාමත් දක්ශ ආකරයට DNS වෙනස් කිරිමක් කරනු ලැබුවා...මෙහිදි ගැට්ලු ඇති වෙතොත් අප වෙත ඉදිරිපත් කරන්න...:ඩ්
ඉන්පසසුව ඔබ වෙනස් කරගත් Connection Profile එක මත Right ක්ලික් කර එහි ඇති කොනෙක්ට් යන්න මත ක්ලික් කරන්න.(මෙහිදි ඔබගෙන් dial up number එකක් ඉල්ලුවොත් *99# යන්න ලබාදෙන්න..)කිසිම අවස්තාවකදි කොනෙක්ට් කිරිමට Mobile Partner or වෙනත් Software එකක් use කරන්න එපා.මෙමගින් අසිමිත අන්තර්ජාල සබදතාවයක් ලබා ගැනිමට හැකිවනු ඇත..මෙහා සම්බන්දව ගැටලු වෙතොත් වහාම ඉදිරිපත් කරන්න..හැකි උපරිම වෙගයෙන් පිලිතුරු ලබාදිමට අපි කටයුතු කරමු..:)

සැ.යු:-මෙය ඔබගෙ ලිමිට් පැනිමට පෙර සිදු කල යුතුය..
((ඔබ Mobile Broadband use කරනවා නම් එහි Tools-Options-General යන්න මත ක්ලික් කර එහි තුල connection type යටතෙ ඇති Ras((Modem)) යන්න මත ක්ලික් කර okey බට්න් එක ඔබන්න))

මෙය වැඩ නොකරහොත් අදාල පියවර මදර්බොඩ් එකට අදාල Local Area Connection එකෙහිද DNS Change කර බලන්න..:ඩ් හරි ගියෙ නැත්තම් කියන්න.



මෙම ලිපිය කියවීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරන අතරම මේ ලිපිය සම්බන්දව ඔබට සිතෙන දේ පහත ප්‍රකාශ කරන මෙන් ඉතා කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ඔබගේ අදහස් මම ඉතා අගය කොට සලකන අතර ඉදිරි ලිපි වලට එය මට මහත් රුකුලක් වනු ඇත. මෙයට (කතෘ සජිත් දිල්හාන්)

6 comments:

  1. gud gud...... bt meka wada na bn...... limit 1 pannama slowwwwwwww thamai....

    ReplyDelete
  2. oyage blog eka mazdaaaaaaa aiyee......tawa ela kiri tics tikak dennako,,,,,,,

    ReplyDelete
  3. Meka karanna oni limit eka pannamada ????

    ReplyDelete
  4. මේක තමත් වැඩ කරනවද ?? දැන් වැඩ කරන්නෙ නෑ නේද?

    ReplyDelete

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.