ඔයාලට කරන්න තියෙන්නෙ පල්ලෙහා දාලා තියෙන ලින්ක් එකෙන් ඇවාස්ට් ඉන්ටර්නෙට් සෙකියුරිටි සෙටප් ෆයිල් එක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ටොල් කරගන්න එක තමයි.
ඩවුන්ලොඩ්(Download) Avast Setup File
මෙක ඉන්ස්ටො කරගන්න එක වැඩි දෙයක් නැ.මුලින්ම මෙක ඔපන් කරගෙන ඉවර උනාම මුලින්ම ලැබෙන විසන්වාද කොටුවෙන් එක්ස්ප්‍රෙස් ඉන්ස්ටොල් යන්න තොරා ගන්න....ඉන්පසුව ඔබෙන් License වශයෙන් ඇති විසන්වාද කොටුවක් ලැබෙන අතර ඉන් Supply a license file යන්න තොරා එහි ඇති Browse යන්න මත ක්ලික් කරන්න....පහත ඇති රාර් ෆයිල් එක ඩවුන්ලොඩ් කරගෙන එය වින්රාර් හො වෙනත් එක්ට්‍රැක්ට් සොෆ්ට්වෙයාර් එකක් බාවිතයෙන් එක්ස්ට්‍රැක්ට් කර එම එක්ස්ට්‍රැක්ට් කරගත් කිස් වලින් එකක් Browse ඔස්සෙ ගොස් ලබා දෙන්න..ඉන්පසුව නෙක්ස්ට් කිහිපයක් ලබා දි ඉන්ස්ටොල් කිරිම අවසන් කරන්න.
ඔබට කැමති කි එකක් තොරාගත හැකි අතර මෙහි අඩoගු කිස් 2013 06 වන මාසය තෙක් පමන වලoගු වෙ..:)
පසුව ලියමි:-කිස් බ්ලැක්ලිස්ට් වෙමින් පවතින බැවින් අලුත් කිස් ටිකක් අප්ලොඩ් කලෙමි.:)
ඩවුන්ලොඩ්(Download) Avast Keys
මෙය ඉස්තාපනය කිරිමෙදි හො වෙනත් කටයුත්තකදි ඔබට මෙය සම්පුර්න කරගැනිමට නොහැකි උවහොත් අප වෙත දන්වන්න.. වෙනද වගෙ ඉක්මනට පිලිතුරු දිමට නොහැකි උවත් හැකි උපරිම වෙගයෙන් පිලිතුරු ලබා දිමට අපි උත්සුක වනු ඇත.මෙහි ඇති සමහර කිස් avast Buisness.Avast Pro,Internet Security යනාදි ඔනැම version එකක් සදහාද ගැලපෙ. මෙම ලිපිය ගැන ඔබ හිතන දැ Comment එකක් මගින් දන්වන්න.ඔබට අප විසින් ලබා දිය යුතු යමක් ඇත්නම් වහා අපට දන්වන්න..
මෙම ලිපිය කියවීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරන අතරම මේ ලිපිය සම්බන්දව ඔබට සිතෙන දේ පහත ප්‍රකාශ කරන මෙන් ඉතා කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ඔබගේ අදහස් මම ඉතා අගය කොට සලකන අතර ඉදිරි ලිපි වලට එය මට මහත් රුකුලක් වනු ඇත. මෙයට (කතෘ සජිත් දිල්හාන්)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.