Jun 10, 2012



හා හා ඔන්න මං අද නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි යන්නේ.මේ කියලා දෙන ක්‍රමය මගින් ඔයාලාට ලෝකයේ බොහොමයක් රටවල ස්ථාවර සහ ජංගම දුරකථන වලට ඇමතුම් ලබා ගන්න පුලුවන්.හැබැයි පුංචිම පුංචි අවුලක් තියෙනවා.හා හා බය වෙන්න එපා ඒ වෙන මොකවත් නෙවෙයි ලබා ගන්න දුරකථන ඇමතුම් විනාඩි 5කින්  විසන්ධි වෙනවා.ඒත් අවුලක් නෑ මොකද අපිට නැවත නැවත එම දුරකථන අංකයටම ඇමතුම් ලබා ගන්න පුලුවන් කිසිම බාධාවක් නෑ.ඒ විතරක්ද දවසකට ඕනෑම ප්‍රමාණයක් ලබා ගන්න පුලුවන්.අපි ඇමතුම ගන්නකොට රෙකෝඩින් එකක් ඇහෙනවා අපි ඒක අනුව තමා කටයුතු කරන්නේ.නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්න පුලුවන් නම් මේ පුංචිම පුංචි අවුල මොකක් ද නේද යාළුවනේ.


නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්නේ මෙහෙමයි


අපි මුලින්ම යාහූ මැසේන්ජර් හරි ස්කයිප් හරි අපේ පරිගණකයේ ස්ථාපිථ කර ගන්න ඕන.දැනටමත් යාහූ මැසේන්ජර් හරි ස්කයිප් හරි ඔයාලගේ පරිගණකයේ ස්ථාපිථ කර ගෙන තියනවනම් වැඩේ ගොඩක් ලේසියි.
ඊට පස්සේ +18003733411 කියන අංකයට ඇමතුමක් ගන්න ඕන.මේ අංකය Totall Free නිසා අපිට මෙම ඇමතුම ගන්න කිසිදු මුදලක් වැය වෙන්නේ නෑ.


එතකොට ඔයාලට English දැන්වීමක් අහන්න ලැබෙයි එම English දැන්වීම අවසානයේ ඔයාලට මේන් මෙනු කියලා ප්‍රධාන ලැයිස්තුව අහන්න ලැබෙයි.අන්න එතකොට ඔයාලා Free Call කියලා හඩ නගා කියන්න ඕනි.


ඊට පස්සේ ඔයාලට තව English දැන්වීමක් අහන්න ලැබෙයි එම English දැන්වීම අවසානයේ දුරකථන අංකය ලබා දෙන්න ඕන ආකාරය අහන්න ලැබේවි.එතකොට ඔයාලා මුලින්ම Country Code එක සහ දුරකථන අංකයේ ඉතිරි අංක 9 Type කරන්න.එවිට මොහොතකින් අදාළ ග්‍රාහකයාව ඔයාලට සම්බන්ද වේවි.


හරිම සරලයි දැන් ඉතින් ඇති තරම් කතා කරමු.


උදාහරණයක් බලමුකෝ  
අපිට තායිවානේ 748529068 කියන දුරකථන අංකයට ඇමතුමක් ගන්න ඕන.
එහෙනම් මම කරන්නේ 886748529068 කියන අංකය Type කරන එක.මේක ඉස්සරහට 886 ආවේ තායිවානේ Country Code එක 886 නිසා.










ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න

2 comments:

  1. e nmbr eka weda na ne skype eke nikanma cut wenawa

    ReplyDelete
  2. Suranga Udayakumara කණගාටුයි සහෝ මෙම සේවාව තාවකාලිකව එම අඩවියෙන් නතර කරලයි තියෙන්නේ මේ වගේම වෙබ් අඩවියක් ලගදීම අලුත් පොස්ට් එකකින් දැන්නම්.

    සිදු වූ අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කරමි

    ReplyDelete

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.