හා හා ඔන්න මං අද නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි යන්නේ.මේ කියලා දෙන ක්රමය මගින් ඔයාලාට ලෝකයේ බොහොමයක් රටවල ස්ථාවර සහ ජංගම දුරකථන වලට ඇමතුම් ලබා ගන්න පුලුවන්.හැබැයි පුංචිම පුංචි අවුලක් තියෙනවා.හා හා බය වෙන්න එපා ඒ වෙන මොකවත් නෙවෙයි ලබා ගන්න දුරකථන ඇමතුම් විනාඩි 5කින් විසන්ධි වෙනවා.ඒත් අවුලක් නෑ මොකද අපිට නැවත නැවත එම දුරකථන අංකයටම ඇමතුම් ලබා ගන්න පුලුවන් කිසිම බාධාවක් නෑ.ඒ විතරක්ද දවසකට ඕනෑම ප්රමාණයක් ලබා ගන්න පුලුවන්.අපි ඇමතුම ගන්නකොට රෙකෝඩින් එකක් ඇහෙනවා අපි ඒක අනුව තමා කටයුතු කරන්නේ.නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්න පුලුවන් නම් මේ පුංචිම පුංචි අවුල මොකක් ද නේද යාළුවනේ.
නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්නේ මෙහෙමයි
අපි මුලින්ම යාහූ මැසේන්ජර් හරි ස්කයිප් හරි අපේ පරිගණකයේ ස්ථාපිථ කර ගන්න ඕන.දැනටමත් යාහූ මැසේන්ජර් හරි ස්කයිප් හරි ඔයාලගේ පරිගණකයේ ස්ථාපිථ කර ගෙන තියනවනම් වැඩේ ගොඩක් ලේසියි.
ඊට පස්සේ +18003733411 කියන අංකයට ඇමතුමක් ගන්න ඕන.මේ අංකය Totall Free නිසා අපිට මෙම ඇමතුම ගන්න කිසිදු මුදලක් වැය වෙන්නේ නෑ.
එතකොට ඔයාලට English දැන්වීමක් අහන්න ලැබෙයි එම English දැන්වීම අවසානයේ ඔයාලට මේන් මෙනු කියලා ප්රධාන ලැයිස්තුව අහන්න ලැබෙයි.අන්න එතකොට ඔයාලා Free Call කියලා හඩ නගා කියන්න ඕනි.
ඊට පස්සේ ඔයාලට තව English දැන්වීමක් අහන්න ලැබෙයි එම English දැන්වීම අවසානයේ දුරකථන අංකය ලබා දෙන්න ඕන ආකාරය අහන්න ලැබේවි.එතකොට ඔයාලා මුලින්ම Country Code එක සහ දුරකථන අංකයේ ඉතිරි අංක 9 Type කරන්න.එවිට මොහොතකින් අදාළ ග්රාහකයාව ඔයාලට සම්බන්ද වේවි.
හරිම සරලයි දැන් ඉතින් ඇති තරම් කතා කරමු.
උදාහරණයක් බලමුකෝ
අපිට තායිවානේ 748529068 කියන දුරකථන අංකයට ඇමතුමක් ගන්න ඕන.
එහෙනම් මම කරන්නේ 886748529068 කියන අංකය Type කරන එක.මේක ඉස්සරහට 886 ආවේ තායිවානේ Country Code එක 886 නිසා.
ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න
e nmbr eka weda na ne skype eke nikanma cut wenawa
ReplyDeleteSuranga Udayakumara කණගාටුයි සහෝ මෙම සේවාව තාවකාලිකව එම අඩවියෙන් නතර කරලයි තියෙන්නේ මේ වගේම වෙබ් අඩවියක් ලගදීම අලුත් පොස්ට් එකකින් දැන්නම්.
ReplyDeleteසිදු වූ අපහසුතාවයට කණගාටුව ප්රකාශ කරමි