May 26, 2012


ඔයාල හුගක් ආසවෙන් GTA San Andreas සෙල්ලම් කරල ඇති කියල හිතනවා..එකෙ තියන කාර් හෙන පරන මොඩල් නෙද??දැක්කම එපා වෙලා යනවා නෙද??ඉතින් මම අද ඔයාලට ගෙනාවෙ එකෙ දියුනු කරපු Version එකක්..මෙක දැම්මම දැනට 2011 වර්ශයට තියෙන අලුත් කාර් මොඩල්ස් ඔයාලට වෙනද දැකපු පරන කසි කබල් මොඩල් වෙනුවට අලුත් මොඩල් ගෙම් එක තුලින් දැක ගන්න පුලුවන් වෙනවා..ඔයාල හුගක් ආසවෙන් සෙල්ලම් කරන NFS ගෙම්ස් වල තියෙන ගොඩක් කාර් මෙක දැක ගන්න පුලුවන්.එ වගෙම ඔයාට මෙකෙදි ලැබෙන මැප් එක හුගක් දියුනු කරපු එකක්.වාහන විතරක් නෙමෙයි.
මෙක දැම්මම ඔයාලට මෙකෙ ඉන්න අනෙකුත් දෙවල්ද(ඔයාල දන්නව මම කියන් එක) අලුත් සිත් ඇද ගන්නා ආකර්ශනිය පෙනුමකින් දැක ගන්න පුලුවන්..මෙක ඉන්ස්ටොල් කිරිමෙදි ඔයාලට තවත් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටොල් වෙනවා.එකෙන් ඔයාලට මෙකෙ තියන කාර් වල පෙනුම තවත් වැඩි දියුනු කරගන්න පුලුවන්..පල්ලෙහා දාල තියෙනව මෙක සෙල්ලම් කරන්න ඔයාලගෙ තිබිය යුතු අවම සුදුසුකම්.....බලල ඩවුන්ලොඩ් කරගන්නකො..මෙක ටොරෙන්ට් එකක්..Seeders ල ගොඩක් ඉන්නව..එක නිසා ඔයාට මෙක 400KBps වලින් උනත් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්..ෆට්ට ස්පිඩ් ටොරන්ට් එකක්..ඩවුන්ලොඩ් වෙන්න දාලම බලන්නකො.
Minimum Requirement

1GHz Intel Pentium III or AMD Athlon Processor
768 MB of RAM
8 speed DVD-ROM Drive
5.3 GB of free Hard Disk space for a minimal install
64 MB Video Card with DirectX 9 compatible drivers
("GeForce3" or better)
DirectX 9 compatible Stereo Sound Card
Keyboard
Mouse

ඩවුන්ලොඩ්(Download)

මෙක ඩවුන්ලොඩ් කරල වින්රාර් වලින් එක්ස්ට්‍රැක්ට් කරගෙන ඇල්කොහොල් වලින් එක්ස්ට්‍රැක්ට් කරගත්ත .iso ෆ්යිල් එක මවුන්ට් කරගෙන ඉන්ස්ටොල් කරගනන..වැඩෙ නම් එච්චර අමාරු නැ.හැබැයි ඉන්ස්ටොල් කරන්න තියෙන language එක නම් එච්චර හුරු පුරුදු එකක් නෙමෙයි.ඔයාල ඉතින් සොෆ්ට්වයාර් ගෙම්ස් එහෙම ඉන්ස්ටොල් කරල පුරුදු කට්ටියනෙ..මෙක අත පත ගාල හොයාගන්න පුලුවන්...ඔන්න වැඩෙ ඉවරයි..දැන් තියෙන්නෙ ගෙම් එක ගහන්න තමයි..ඉන්ස්ටොල් කරද්දි හො වෙනත් ආකරයක ගැටලුවක් පැන නැග්ගොත් ලජ්ජ වෙන්න එපා..පැනපු ගමන් අහන්න..ඔන්න මම ගියා...කොමෙන්ට් එකක් දාන්න හොදෙ..:) අපි ගියා

මෙම ලිපිය කියෙව්වාට ස්තුති. කාරුණිකව මෙම ලිපිය ඔබේ යහළුවන් සමග බෙදා ගන්න


1 comment:

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.