ශක්ති සුපර් ස්ටාර් සීසන් ෆෝ කිරුළ දිනා ගැනීමට ලම්භිහාෂිණි සමත් විය.
ශක්ති සුපර් ස්ටාර් සීසන් ෆෝ අවසන් මහා තරඟය අද පස්වරුවේ පැවැත්වූයේ, රත්මලානේ ඉඳිකෙරුණු සිරස මාධ්‍ය ජාලයේ ස්ටයින් මැදිරියේදීය.
මේරි රොසීටා ජේසුදාසන්, සාහිත්‍යා රමනන්, ක්‍රිෂ්ණ සුදන් සහ ලම්භිහාෂිණි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිණි.
මෙවර අවසන් මහා තරගය නැවුම් අංග රැසකින් විත්‍රවත් වූ අතර එය නැරඹීම සදහා විශාල පිරිසක් එක්ව සිටියහ.
May 26, 2012
Subscribe to:
Post Comments (Atom)
@@[0:[0:1:i like this page]]
ReplyDelete