May 26, 2012
7:54 AM
HamademaTips
No comments
හොදයි ඉතින් ඔයාල කවුරුත් දන්නවනෙ Kaspersky කියන Virus Guard එක ගැන.මෙක තමා එකෙ අලුත්ම Internet Security Version එක.මෙක ඉතින් වෙළදපොලෙන් ගන්න ගියොත් නම් බර ගානක් වෙනවා කියල දන්නවනෙ......මෙක අපි හොරාට ඩවුන්ලොඩ් කරගත්තත් අපිට License කි එක හොයාගන්න ප්ට්ට ගෙමක් දෙන්න වෙනවනෙ....
ඉතින් මම හිතුවා ඔයාලට මෙකෙ කි එකත් එක්කම දෙන්න..මෙකෙ කි එකක් නෙමෙයි ඔයාලට ගොඩක් තියෙනවා..හැබයි මම එක පාරට දාන්නෙ එක කි එකක්....එ මොකද කිව්වොත් ඔයාලට මෙක දාන්න ගියාම ඇතිවෙන ගැටලු තත්ව මග හරවා ගන්න..අද මම දිලා තියෙන කි එක ඔයාට 1 year ලොස් නැතුව Use කරන්න පුලුවන්.
පල්ලෙහා තියෙනවා ඔරිජිනල් ලින්ක් එක.බය නැතුව ඩවුන්ලොඩ් කරගන්න..:)
Download KasperSky 2012
මෙක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ටොල් කරගන්නකො
..එහෙම කරද්දි KasperSky එකෙන් ඔයාගෙන් insert License key or Continue Trial Version කියල පෙන්නයි.එතන Box එකට 11111-11111-11111-1111X
යන්න ලබා දෙන්න..පසුව Regsiter using key file යන්න ලබාදි පල්ලෙහා දිල තියෙන ෆයිල් එක ඩවුන්ලොඩ් කරගෙන ලබා දෙන්න..:)
Download License key
මෙතන තියෙන කි එක වැඩ නැත්තම් පල්ලෙහා ලින්ක් එකෙ තියෙන rar ෆයිල් එක වවුන්ලොඩ් කරගෙන එකෙ තියෙන අම්බානක කිස් වලින් කැමති එකක් දාගන්න..:
Download License key
මොනා උනත් මට නම් හොද ඇවාස්ට්..:ඩි ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ..මොකක් හරි අවුලක් ගියොත් මට කියන්න.
මෙම ලිපිය කියෙව්වාට ස්තුති. කාරුණිකව මෙම ලිපිය ඔබේ යහළුවන් සමග බෙදා ගන්න
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.