Apr 23, 2016

අනේ දෙවියනේ මට වුනු වියෝයා
බලමණ්ඩලෙත් මැයි රැළියට නොයායා.
(ෂාන් විජයලාල් අමිබලන්ගොඩ ස්රී.ල.නි.ප බලමණ්ඩලයේදී දැඩි කමිපනයකට)
==========================
දකුණේ මහ ඇමති ෂාන් විජයලාල් විසින් ගාල්ලේ මැයි රැළියට 3000 ක් ගෙන එන බවට මෛත්රී සහභාගි වූ කමිටු රැස්වීමෙිදී වුනු පොරොන්දුව ට කණ කොකා හඬා ඇති බව අමිබලන්ගොඩින් වාර්ථා වෙි.
පසුගිය දා අමිබලන්ගොඩ slfp ආසන බල මණ්ඩලය රැස්කල ෂාන් වෙනදා එන බලමණ්ඩල සාමාජිකයින්ගෙන් 10% ක් වත් ඒ සඳහා නොපැමිණීම නිසා මහත් සේ කලබලයට පත්ව ඇත.
සිය ප්රතිවාදියා වූ සජින් වාස් මැයි රැළියට , අයෙකුට රැ. 2500 ගණනේ ගෙවා බලපිටියෙන් සෙනග එකත් කරගන්නට වළිකෑම ආරංචි වී සල්ලි දීලවත් පාක්ෂිකයන් ගාල්ලට නොඑන පසුබිමක 3000 කෙසේ වෙතත් 300 ක් හෝ ගෙන්වා ගැනීමට මෙි දිනවල අපූරැ උත්සාහයක යෙදෙන බවට වාර්ථා වෙි.
පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ුැති රෝහල්වලට වර්ෂ ගණනාවක් තිස්සේ ෂාන් විසින් පත්වීමි ලබා දුන් රෝහල් කමිකරැවන්ට දුරකථනයෙන් කථා කොට ඇති ඔහු එක්කෙනා 10 බැගින් ගාල්ල මැයි රැළියට සෙනග ගෙන ආ යුතු බවට නියෝග කොට ඇත.
පසුගිය ඡන්දවලට ෂාන් විසින් තමා කැඳවා රැ. 7500 බැගින් මැතිවරණ වියදමි වලට කියා මුදල් එකතු කල බවත් තව දුරටත් තමන් ෂාන්ගේ පදයට නටන්න සූදානමි නැති බවටත් ප්රසිද්ධියේ පවසා ඇති බවට වාර්ථා වෙි.
ෂාන්, චන්දිම, පියසේන, ආරියතිලක, සජින් වාස්, මනූෂ, චන්න සාලිය මැයි පළමුවෙනිදා ගාල්ල රැළියේදී සෙනඟ නැතිව කුජීත වෙන අයුරැ කිරැළපනට යන සැබෑ පාක්ෂිකයන්ට ප්රිය දසුනක් වනු නො අනුමානය.


1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.