දකුණේ පළාත් මන්ත‍්‍රීන් 33න් 27ක් කිරුළුපනටයි.. ගාළු රැළියට මහ ඇමති සමඟ හයයි
මැයි පළමු වැනිදාට දකුණු පළාත් සබා මන්ත‍්‍රීවරුන් 33 දෙනාගෙන් 27 දෙනෙකුම කිරුළුපන මැයි පැවැත්වෙන මැයි රැළියට සහභාගී වීමට තීරණය කර ඇත.පළාත් සභා උප සභාපති සම්පත් අතුකෝරල මහතා මේ බව කියා සිටියේ ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදීය.
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.