Apr 28, 2016




බෙන්තර ඇල්පිටියෙන් ගීතා ඉවත්කොට හිටපු සභාපතිවරැන් වන බෙන්තොට ගයාන් සිරිමාන්න සහ ඇල්පිටියේ අමිල කර්ෂණ කාරියවසමි එහි සම සංවිධායක වරැන් ලෙසට මෛත්රී පත්කොට ඇත.
තමන් ගාල්ල රැළියට නොයන බවත් මහින්ද ගේ නායකත්වය යටතේ කිරැළපන රැළියට අනිවාර්යයෙන්ම යන බවත් කියන්නට ගීතා එඩිතර විය.
එහි ප්රතිථලය වූයේ ඇයට සිය සංවිධායකධූරය අහිමි වීමයි.
තණතුරැ, වරදාන වලට මහින්ද සහ ජනතාව පාවාදී ගිලෙන නැවට ගොඩ වූ ගයාන් සහ අමිලට අපගේ සාතිශය සංවෙිගය පලකරමු. රටත් ජාතියත් රණවිරැවනුත් පාවා දී ලංකාව ඉන්දියාවෙි කොළනියක් කිරීමට කැස කවන මෛත්රී ගේ ඔඩොක්කුවට පැනීමට ගාල්ල ජනතාව ඉදිරි මැතිවරණයකදී ඔවුනට ී නිසි පිළිතුරැ දෙනු ඇත.
ගීතාට අමතරව රමෙිශ් පතිරණ හා මොහාන් සිල්වා යන ගාල්ල දිස්ත්රික් මන්ත්රීවරැන්ද කිරැළපන රැළියට යන බවට මෙි වන විටත් ප්රකාශ කොට ඇත.
නමුත් අපට ඇති ගැටලුව වන්නේ ගීතාව සංවිධායක ධූරයෙන් ඉවත් කළ මෛත්රී, රමෙිෂ් සහ මොහාන්ආ සනංවිධායක ධූර වලින් ඉවත් නොකළේ ඇයිද? යන්නයි.
සමහර විට එයට හේතුව මෙම මන්ත්රීවරැන් ගාල්ල රැළියටත් සහභාගි වන නිසාද?
සිය සංවිධායක ධූර අහිමි වෙි යැයි බයට මැයි රැළි දෙකටම සහභාගි වීමට රමෙිෂ් සහ මොහාන් තීරණය කරන්නට ඇතැයි අපට සැකයක් මතුවෙි.
එ් පිළිබඳව මැයි පළමුවෙනිදා සවස අපට දැනගන්නට ලැපබෙනුු ඇත.
කෙසේ නමුත් එකක් කිව යුතුය. තමන් යන්නේ කිරැළපනට පමණක් බව කීමට මෙම මන්ත්රීවරැන් අපොහොසත් වී ඇත.
පිරිමින් පරදා සිය එඩිතරකම පෙන්වූ ගීතාට පාවඩ එළා පිළිගන්නට කිරැළපනට එන ලක්ෂ සංඛ්‍යාත රටට ආදරේ කරන ජනතාව බලා සිටින්නේ ඒ නිසාය.
මෛත්රීගේ වෛරයට පාත්ර වුනත් මහින්දට ආදරේ කරන රටට ආදරේ කරන ගාල්ල දිස්ත්රික් ජනතාව ගීතාට ආදරේ කරන්නේ පිරිමින්ට නැති කොන්දක් ගීතාට ඇති නිසා ය

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.