Apr 28, 2016

ගිතා කුමාරසිංහ-සාලින්ද දිසානායක ශ‍්‍රීලනිප ආසන සංවිධායක ධුරයන්ගෙන් නෙරපයි.. අලුත් පරපුට තඩි බෑ මන්ත‍්‍රීට ‘හිරියාල’ දෙයි..

 


ගිතා කුමාරසිංහ-සාලින්ද දිසානායක ශ‍්‍රීලනිප ආසන සංවිධායක ධුරයන්ගෙන් නෙරපයි.. අලුත් පරපුට තඩි බෑ මන්ත‍්‍රීට ‘හිරියාල’ දෙයි..
ශ‍්‍රීලනිප බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ධුරයෙන් මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ එම ධුරයෙන් ඉවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර – ඇල්පිටිය අසන සංවිධායක ධුරයෙන් වහාම ඉවත් කර ඇත.
ඊට හේතු වී ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂය විසින් කිරුලපනදී පවත්වන මැයි රැලිය සම්බන්දයෙන් ගාල්ල දිස්ත‍්‍රික්ය පුරා විශාල ප‍්‍රචාරයක් ලබා දීම හා ඊට අදාල රැස්වීමකට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමග ගාල්ලේදි සහභාගී වීමය.
බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් කි‍්‍රෂාන් සිරිමාන්න සහ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමිල හර්ෂණ කාරියවසම් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් බෙන්තර ඇල්පිටින ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පත් කර තිබේ.
එසේම සාලින්ද දිසානායක මහතා හිරියාල ශ‍්‍රීලනිප සංවිදායක ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට වයඹ පළාත් සභා මන්තී‍්‍ර කමල් ඉන්දික පත් කර තිබේ. කමල් ඉන්දික යනු පසුගිය ජනාධිපතිවරණ සමයේදී කුරුණෑගල කුඹුක්ගැටේදී ‘අලුත් පරපුර’ට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින වයඹ පළාත් සභා මන්ත‍්‍රිවරයායි.
ඒ සමඟම ශ‍්‍රීලනිපයට නව ආසන හා දිස්ත‍්‍රික් සංවිධායකයින් 11 දෙනෙකු අද දිනයේ පත් කර තිබේ.

 


0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.