අද මම කියන්න යන්නේ නොකියා 108 ට සොෆ්ට්වෙයා ගහන්නේ කොහොමද කියලා මුලින්ම ඔයාගේ USB කේබල් එක මේ විදියට බෝඩ් එකට පාස්ස ගන්න ඕනි පාට හරියටම හරියන්න ඕනි නැත්නම් වැඩේ අවුල්
ඊට පස්සේ පවර් සප්ලයි එකෙන් පවර් දීලා බලන්න USB කනෙක්ට් කරලා ෆෝන් එක ගන්නවද කියලා එහෙමනම් වැඩෙන් %80 ක් ඉවරයි.
ඔයා ගාව තියෙන GPG DRAGON බොක්ස් එක ගන්න
ඊලගට ඒකෙන් MTK තෝරන්න
ඊලගට Write තෝරන්න
File ටික දාගන්න
ඔක්කොම ආයෙත් බලල start දෙන්න
පොඩ්ඩ වෙලාවකින් flash වෙන්න ගනීවි
වැඩේ අවුල් නම් MTK Drivers දාන්න
වැඩැක් උනානම් comment එකක් දාගෙන යන්න.
Jan 16, 2016
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.