වෙබ් අඩවියේ නම තමයි : Chat Roulette
අද වන විට ගොඩක් ජනප්‍රිය වෙබ් සයිට් එකක්. හේතුව නම් ගොඩක්ම සරලයි. මෙම වෙබ් අඩවිය අවුරුදු 17 ක කෙනෙක් කරපු site එකක්. සයිට් එක නිර්මණය කරලා තියෙන්නේ Flash වලින්.
අපි මේ site එකට ගියපු හැටියෙම ඉක්මනින් අපිට තව කවුරු හරි සෙට් කරල දෙනව වීඩියෝ chat එකක් දාන්න. ඒක Random වෙන්නෙ. අපි එම පුද්ගලයට කැමති නැත්තම් Next කරල වෙන කෙනෙක් හොයා ගන්න පුලුවන්.
https://www.chatroulette.com මෙතනින් යන්න වෙබ් අඩවියට.
උපුටා ගැනීම : http://slcopypaste.blogspot.com
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.