Jul 29, 2014



සල්ලි වලට සියල්ල වන සමාජය තුල අපූරු වෙළද සමාගමක් ගැන පහුගිය දිනක අපට අසන්නට ලැබුනා ඒ ආර්පිකෝ ශ්‍රී ලංකා සමාගමේ අපූරු ප්‍රජා සත්කාරයක් ගැනයි. නියගයෙන් දැඩි ලෙස පිඩාවට පත්ව වතුර උගුරක් සොයා ගැනීමට සැතපුම් ගණන් පයින් යන පොලොන්නරුව දිස්තික්කයේ අපේම අසරණ ජනතාවට පිහිටක් විමට දෙරණ මාධ්‍ය ජාලය ආරම්භ කල මනුසත් දෙරණ අරමුදලේ ප්‍රජා සත්කාරක වැඩපිළිවල ඊයේ ආරම්භ උනා. නන් දෙසින් ජනයා එම දැන්වීම දැකපු ගමන් දෙරණ ආයතනයට ඇමතුම් ලබා දුන්නේ ශ්‍රී ලංකික ජාතිය ලෝකයේ අනෙක් කිසිම ජාතියකට සමකල නොහැකි බව ලොවට කියා පාමිනි. කවදත් අනුන්ගේ දුක හදුනන ශ්‍රී ලාංකික මිනිසුන්ගේ මෙම සත්කාරය වෙනුවෙන් අපූරු මිනිසෙක් දෙරණ මාධ්‍ය ආයතනයට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඒ ආපිකෝ ශ්‍රී ලංකා සමාගමේ ගරු සභාපති ගරු රිචට් පිරිස් මහතායි. ඔහු පැවසුවේ දැනට අවශ්‍ය වතුර ටැංකි 100 ක් ආර්පිකෝ ශ්‍රී ලංකා සමාගමෙන් නිෂ්පාදන වියදම පමණක් ලබාගෙන ලබාදීමට කටයුතු සුදානම් කර ඇති බවයි. එමෙන්ම එම සමාගම සතු වාහනවල එම වතුර ටැංකි නොමිලේම පොලොන්නරුව ප්‍රදේශයට ප්‍රවාහනය කර දීමටත් ඔවුන් කටයුතු යොදා ඇති බව පැවසුවා.

සියල්ල සල්ලි වලට සිදුවන අද සමාජයේ දෙරණ ආයතනය මගින් කල මෙම ප්‍රජා සත්කාරයත් ආර්පිකෝ සමාගමේ ගරු සභාපති රිචට් පිරිස් මහතා ලබා දුන් සහයෝගයටත් හිනිදුම.කොම් වෙතින් අපගේ උපහාරය පළකරමු.

කතෘ අයිතිය
කතෘ හිනිදුම.කොම් වෙබ් අඩවිය
සජිත් දිල්හාන්
ගාල්ල.


0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.