Jul 28, 2014
සිය පෙම්වතා සමග නිවසේදී ලිංගිකව හැසිරෙනු මව දැකීමෙන් කම්පනයට පත්ව කඩුගන්නාව පොලිස් වසමේ වටිටප්පොල ප‍්‍රදේශයේ නමය වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14 ක දැරියක් ගෙළ වැලලාගෙන මරණයට පත්ව තිබේ.
ප‍්‍රදේශයේ පෙදරේරුවෙකුගේ පවුලේ බාල දැරිය මෙසේ මියගොස් ඇති බවත් මෙම දැරියගේ මව තේ දෙළු නෙලීම සදහා නිවසින් පිටව ගොස් ඇති අතර ඇය නැවත නිවසට පැමිණ දැරියගේ නිදන කාමරයේ දොර වසා තිබෙනු දැක දොර විවෘත කර බැලිමේ දි දියණිය නොසිටි බව පොලිස් කටඋත්තරයේ ඇය සදහන් කොට ඇත.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.