ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. 2012
වසරේ දෙසැම්බර් 13 තිරගතවිම් ආරම්භකල චිත්‍රපටියක් මේක. මේහි ප්‍රධාන චරිත
ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Jiiva රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන
නිළිය ලෙස සුරුපි නිළි Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ. මිට අමතර උප
ප්‍රධාන චරිතයක් ලෙස Santhanam රංගනයෙන් දායක වන අතර දමිළ සිනමාවේ ප්‍රවින
නලු නිළියන් රැසකගේ රංගන දායකත්වයද මේ චිත්‍රපටි සදහා ලැබි තිබේනවා.ආදර
කතා ගනයට අයත් වන මේ චිත්‍රපටි සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9
ලැබි ඇත. අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මාණ වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා
හැමොටම හොද චිත්‍රපටියක් වේවි. ඓහේනම් දැන්ම හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න
යාළුවනි. ජය ශ්‍රී.........................
690MB DVDRip 1CD XVID ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVDRip 1CD XVID torrent
700MB DVDRip XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip XviD torrent
1.03GB 5.1CH_Lotus DVDRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.03GB 5.1CH_Lotus DVDRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.