Aug 2, 2012

.අපේ කලින් හිටපු ගමෙ උන සිදුවිමක්.ගමෙ කෙනෙක් කාලේකට ඉස්සර කොලඹ පදිංචියට ගියා.මෙයා ගමට එන්නේ කාලෙකට වතාවක් අමිමා තාත්තා සහොදරයෝ එහෙම බලලා යන්න.එදා මෙ මනුස්සයා එනකොට ටිකක් රැ වෙලා තියනවා.ගමට එන පාරවල් දෙකක් තියනවා.මෙයා රැ උන හින්දා කෙටි පාරකින් ආවා.ඒ තමයි ජලාසයක් තියනවා එකේ පාලමෙන් ගොඩවෙලා මෙහා පැත්තේ ගමට එන්න ඔන.එදා මෙයා පාලමෙන් තමයි ආවෙ.ගමෙ ප්‍රසිද්ධ කතාවක් තියනවා මෙ ජලාසයට අවුරැද්දකට මනුස්ෂ්‍ය බිලි කීපයක් ගන්නවා කියලා.මෙ කියන කෙනාගේ එක කකුලක් නැ.මෙ මනුස්සයා පාලමෙන් ‍‍ගොඩවෙලා ඉවර වෙලා ජලජසය අයිනෙන්ම ටිකක් දුර ඇවිත් මහන්සියට බිම වාඩි වෙලා ගමට ඇතුල්වෙන ජලාසය අයිනේ තියන පඩිපෙලක් පාමුල.ජලාසයට මිටර් 20 වගේ දුර.වතුර පිරිලා තිබුන කාලේ.වාඩිවෙලා ඉන්න මනුෂ්‍යාට හද එලියට පඩිපෙල දුරට පෙනිලා තියනවා.ඒ දිහා බලාගෙන ඉන්නකොට එක වරම පෙනිලා තියනවා පොලවෙන් කවුදෝ මතු වෙනවා.ඉස්සල්ලම ඔලුව පෙනිලා.ටික ටික උස ගිහින් අඩි 6 ක් විතර වෙනකමිම.ආයෙත් ටික ටික පොලවටම බහිනවා.මෙහෙම තුන් හතර වතාවක්ම වෙලා.ඊ්ට පස්සේ ටික ටික ඔන්න උස වෙවි ල
ගට එනවලු.දුරට යන්තමි අතේ සුදුපාට මොකක්ද එල්ලගෙන ඉන්නවා දැකලා.ලගට එනකොට ලාවට වගේ දැකලා තියනවා ඒක මිනි ඔලුවක් කියලා.මෙයාට එක වරම මතක් වුනා වෙලාව 12 ට ලගයි.ඒ මදිවට ලගදි ජලාසයට කවුරැවක් බිලිවෙලත් නැ.මෙයා බුදු අමිමො යකෙක් බෙර ගනියෝ කියලා කැ ගහලා සිහිය නැති වෙලා වැටිලා.දැන් මොකක්ද මෙතන උනෙ කියලා දන්නවද.මෙයා වාඩිවෙලා හිටිය පඩිපෙලපාර අයිනේ අලුතින් එලවලු කොටුවක් දාලා තිබිනේ.මෙයා ඒ මොනවත් දන්නැ.අයිතිකාරයා ගෙදර ගිහින් කෑම එහෙම කාලා ලබුකැටයකට කිතුල් රා ටිකක් එහෙම අරගෙන රැ වෙනකොට කොටුවට එනවා.කොටු අයිතිකාරයා එදත් පුරැදු විදියටම ආවා.කොටුවට හැරෙන පාර ලග ටිකක් කිටිටුව ලබු කැටෙ බිම තියලා කෝප්පයකට රා අරගෙන බොනවා.කොප්පයට වතකර ගන්නේ බිම ඉදගෙන.ඊට පස්සේ ටිකක් ඇවිද ඇවිද බිලා.රා ටික ඉවර උනාට පස්සේ ලබු කැටෙ අතට අරන් කොටුවට එන්න ආවා.මෙයාට එක වරම ඇහිලා ලගින්ම කවුදො බෙරිහන් දිලා කැ ගහනවා.බලනකොට අර මනුස්සයා සෙම දාගෙන වැටිලා ඉදලා.ඒ වෙලාවෙම ගෙදර උස්සන් ඇවිත්.මිනි ඔලුවක් වගේ දැකලා තියෙන්නේ අර ලබු කැටෙ.යකා තමයි කොටු අයිතිකාරයා.මම මෙකෙන් කියන්නේ මෙ වගේ දේවල් නැ කියලා නෙවෙයි.සමහර වෙලාවට මෙ වගේ වැඩත් වෙනවා කියන එක.මොකද මම හොල්මන් තියන ගෙදරක හිටියා.මම හැරැනම අනිත් හැමෝම යමි යමි දේවල් දැකලා තිබුනා.ඒක පස්සේ වෙලාවක ලියන්නමි.

1 comment:

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.