Jun 26, 2012

Mobile 4n එකක connection එකක hack කරන්නේ කොහොමද ?



මම අද ඔයාලට කියල දෙන්න යන්නේ Mobile 4n එකක connection එකක hack කරන්නේ කොහොමද කියලා.මම මේක අත්හදා බලලානම්  නැ .මොකද මෙය මට උවමනා නැති නිසා.මේක මගේ යාලුවෙක් Shehan අහපු නිසාම මම මේ පොස්ට් එක ලියන හිතුවා.ඔයාලා සමහර විට දැන්වත් ඇති .ඔයාලට මේකෙන් ඔයාලගේ Girlfriend ගේ වෙන ඕනෑම කෙනෙක්ගේ 4n එකක් Hack කරන්න පුළුවන් .මේකත් phishing method එකක් තමා.හැබැයි මේකේ පොඩි වෙනසක් තියනවා,මේකෙන් කරන්න පුළුවන් අනිත් කෙනාගේ calls වලට ඇහුම්කන් දෙන්න ..මේ අධ්‍යාපනික  දැන ගැනීම සදහා පමණයි .
හරි එහෙනම් අපි දැන් පටන් ගමු කොහොමද කරන්නේ කියලා .

මේකට මුලින්නම් ඔයාලා Gmail account එකක ඕනා..හැබැයි එකේ හදන විදියක තියනවා.ඔයාලා account එකක් හදන්න ඕනා පහත විදියට

Dialognoreply@gmail.com  , Dialogsrilanka@gmail.com  , Sridialog@gmail.com  , Mobiteltelicom@gmail.com , Hutchme2you@gmail.com  
ඔන්න ඔය වගේ තාම හදන්න ඕනා .මේක ඔයාල hack කරන්න යන කෙනාගේ connetion එක අනුව ගැලපෙන එක්කක් හද ගැන ඕන .මෙහෙම හදන්නේ victims ව රවට්ටන්න ..
එහෙනම් දැන් ඊලග පියවරට යමු .

1.ඔයාලා අලුත් sim එකක ගන්න ඕනා .ඔයාලා sim එක ගැන ඔන්න ඔයාලා hack කරන්න යන sim එකේ ජාතියම වෙන්න ඕනා .

2.ඊට පස්සේ ඔයාලා Gmail account එකට log වෙන්න ඕනා.

3.දැන් ඔයාලා hack කරන්න යන කෙනාගේ 4n Number එක contact list එකට add කරන්න Gmail එකේ ..හොදේ

4.ඊට පස්සේ ඔයාලා Gmail sms යවන window එක open කරගෙන මේ විදියට msg එකක් යවන්න ..මේක ඔයාලට කැමති විදියට වෙනස් කරගන්න.හැබැයි ඔයාල hack කරන්න යන කෙනාට නොතේරෙන් විදියට .මේ ගැන සැක නොහිතෙන විදියට .

Dialog wethin obta vishesha wasiyak
Obata onama jakakata  30 min kalayak
Nomle.meya sakkriya kara ganima sadaha
Pahatha ankaya amatha liya padinchi wenna.
$$$$$$$$$$$$$$$$
ඔන්න ඔය විදියට ඔයාල මේක තව ඕන විදියට රැවටෙන විදියට හොදට හද ගන්න.ඔය ඉතින් මට තේරෙන විදියට තමා .ඕක type කරේ .

5.දැන් ඔන්න වැඩේ ගොඩක් දුර ඉවරයි .දැන් තියෙන්නේ මම පහලින් දෙනවා code වගයක්.ඔයාල තියෙන්නේ ඒ code එක ඔයාල යවන sms එකට දාන්න,මම $ mark එක  දාලා තියන තැනට මම දෙන codeඑක දාන්න ඕනා.

ඔන්න පලවෙනි එක

**67*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනා call එකක් ඉනකොට call ටික ඔයාගේ number එකට එන්නේ
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#67#$$$$$$$$$$ #
 මෙන්න දෙවෙනි එක

**62*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනා 4n එක off  වෙලා තියනකොට Signal නැති වෙලාවට  call ටික ඔයාගේ number එකට එන්නේ
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#62#$$$$$$$$$$ #
මෙන්න තුන්වන එක

**61*$$$$$$$$$$
#
මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනා call එක answer කරන්නැති වෙලාවට  call ටික ඔයාගේ number එකට එන්නේ
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#61#$$$$$$$$$$ #
මෙන්න හතර වෙනි එක

**21*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනාට එන සේරම call ටික ඔයාගේ number එකට එන්නේ .
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#21#$$$$$$$$$$ #
මම $ mark එක දාලා තියන තැන වලට ඔයාලා hack කරන්න යන කෙනාගේ Number එක දාන්න ඕනා.එක දන්නේ මේ විදියට .
Eg- “077$$$$$$$”
හරි එහෙනම් වැඩේ හරි .අපි මේකේ Gmail එකකින් sms එක යවන්නේ එතකොට එයට පෙන්නනේ වෙන number  එකකින් නිසා.

අපි දැන් sms එක යවන්න ඕනා.ඊට පස්සේ එය එක කියවලා අර number එක Dial කරපුවහම සේරම call ඔයාගේ එකට එනවා.
එහෙනම් මම ගියා .හොදනම් comment එකක් දෙන්න .මම මේක Hacking පාඩම් මාලාවට අමතරව  කෙරුවේ යාලුවෙකුගේ ඉල්ලීමකට .ඔයාල sms එක hack කරන්න දන්නවනම් කියලා දෙන්න හොදේ.

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.