Jun 22, 2012



මේ කතාව කියන්න කලින් එක ඉල්ලීමක් කරන්න ඕනේ....මේ කතාවේ එන ඒ පුජක යතිවරයාගේ නම හෙළිකරන්න බෑ....එයා මොන අගමේද කොහෙද ඉන්නේ කියලවත් කියන්න බෑ ......එතුමා ඉල්ලපු එකම ඉල්ලීම එක.......මේ යතිවර තුමා මගේ කිට්ටු යාලුවෙකුගේ හොදම යාලුවෙක් මොකද ඒ යාලුවත් එක්ක එකට ඉගෙන ගත්ත කෙනෙක් නිසා......මේ යතිවර තුමා ඔය පුනරබව සිද්දි ගැන පරයේෂණ කරනකොට සිදුවුන අකරතැබ්බයක් ගැනයි මේ........[මෙතුමා මොහොනය කරලා ඒ ඒ අයගෙන් අසන ප්‍රශ්න පිළිතුරු රෙකෝඩ් කරගන්නවා ]...........මෙයා ලගට ගෙනත් තිබුනා.....මොනරාගල පැත්තේ පිරිමි ළමයෙක්ව....හිටි හැටියේ ...මේ ළමයා හැසිරෙන්නේ සම්පුර්ණ ගැනු ළමයෙක් විදිහට ලු කතාකරන්නේ ඇවිදින්නේ ඔක්කොම ඒ විදිහටලු ඉතින් මේ ලමයව මේ යතිවර තුමා ලගට ගෙනල්ල මොහන ප්‍රතිකාර කරන්න........ඔහොම මනස අඩ නින්දට පත්කරලා මොහන ප්‍රතිකාර කරනකොට එක පාරටම මේ ළමයා ගැහැණු කැඩිච්ච සිංහල කතා කරන්න ගත්තලු(දෙමල අය සිංහල කතා කරන විදිහට ) කතා කරන්න ගත්තලු.....සිද්ද උනා කතාව දෙබසක් විදිහට දන්නම්...


යතිවර තුමා-ඔහේ කවුද????
ආත්මය- අනේ සාමි මව එලවන්න එපා .....
යතිවර තුමා- තමුසේ මොකෝ මේ කොල්ලගේ ඇගට රින්ගන් කරන්නේ කෙල්ලේ??? තමුසේ කවුද???
ආත්මය- අනේ සාමි එක දිග කතාවක් මට මෙහෙම නපුරු විදිහට කතා කරන්න එපා මම අහිංසකයි.....
යතිවර තුමා- අහ් දුවේ මට සමාවෙන්න දැන් කියන්නකෝ ඔයාගේ කතාව......
ආත්මය- අනේ සාමි මට මේ දුබුරු පාට ලෝකෙන් ගොඩ එන්න උදව් කරන්න......
යතිවර තුමා- අහ් දුවේ කොහොමද ඔයාට මෙහෙම උනේ.....ඔයා කොහොමද මැරුණේ??
ආත්මය- මම ජයසිකුරු ෆයිට් එකේදී අර්මි එකට ගහන්න ගිහින් මැරුණා.....මම පනටත් වැඩිය ආදරේ කරපු චන්දරේ (චන්ද්‍රදසන්) මැරුණා......
යතිවර තුමා- ඇයි දුවේ ඔයා ඔයා වගේ භයානක දෙයක් කරන්න ගියේ??? ඇයි මේ වගේ නපුරු උනේ ???
ආත්මය- එයාල අපිට බොරුකලා අපිට වෙනම රටක් දෙනවයි කියල අපේ නායකයෝ අපිව රවට්ටුව නැත්තන් මම අද මම චන්දරේව බදිනවා.......
යතිවර තුමා-ඉතින් ඔයා කොහොමද මැරුණේ???? කියන්නකෝ.....


ආත්මය- මමයි චන්දරෙයි 9 වසරේ ඉදන් යාලුවෝ අපි ගොඩක් ආදරය කලා එත් අපේ අම්මල තාත්තලාට හුගක් කරදර කලා(එවක සිටි ප්‍රධාන ඇමැතිවරයකුගේ නමක් නිසා එයා නොකියමි) ඉතින් එයාගෙන් පලිගන්න තමයි මම කොටි සංවිධානෙට බැදුනේ........පස්සේ අපි දවසක් රෑ අපේ මේජර් කිවා අර්මි කැම්ප් එකකට ඇම්බුෂ් එකක් දෙන්න යන කණ්ඩායමට අපිවත් තෝරගත්ත කියලා ඉතින් අපි කොළ අතු ඇදගෙන ගිහින් අර්මි කැම්ප් එකට ෆයර් කරනකොටම මගේ ඔලුවට වෙඩි වැදිලා මැරුණා මම දැක්ක මගේ ඔලුවෙන් ලේ ගලන ඇග මම මොහොතක් එක දිහා බලන් හිටිය ෆයිට් එක මැද්දේ.......පස්සේ මම කල්පනා කලා මට සිද්ද උන දේ චන්දරේට වෙන්න දෙන්න හොද නෑ කියලා මම ෆයිට් එක මැද්දේ චන්දරේ කීප වතාවක්ම බේරා ගත්තා එත් අන්තිමේ ග්‍රෙන්ඩ් පාරක් වැදිලා මගේ චන්දරෙත් මැරුණා මට මතකයි චන්දරේ මැරෙන මොහොතේ මව දැක්ක කියලා එයා මා දිහා බලලා හිනා උනා එත් එයට මොකෝ උනේ කියලා හොයන්න යනකොටම මව දුඹුරු පාට ලෝකෙක පාවෙලා ගියා...මම මේ කොල්ලගේ ඇගට එන්න කලින් හිටියෙත් ඒ ලෝකෙමයි......


යතිවර තුමා-ඒ දුඹුරු පාට ලෝකේ මොන වගේද ????
ආත්මය-කිසිම දෙයක් පෙන්නේ නෑ දුබුරුම දුබුරු පාටයි හරිම රස්නෙයි.........එත් තැනින් තැන නිල්පාට එලි පේනවා.........


යතිවර තුමා-ඉතින් ඔයා කොහොමද මේ පොඩි එකාගේ ඇගට අවේ??
ආත්මය-මට හිතුන ඒ නිල්පාට එළියක් තියෙන තැනකට යන්න මම එතනට ගියාම එතනට වෙන එක්කෙනෙක් ඇවිත් මව එළවගත්ත මම ඉතින් බලෙන් තමයි අම්මගේ බඩේ හිටියේ.....අනේ සාමි මට අපු එලවන්න එපා සාමි...


යතිවර තුමා-හරි ඔයා මම කියනකොට මේ දේවල් කියන්න(යතිවර තුමාගේ දැඩි ඉල්ලීම මත නොකියමි) [ඉතින් ඔවා ටික කියවල ඉවර උනාට පස්සේ ]


ආත්මය-අනේ බොහොම ස්තුතියි සාමි දන්නම් මම ඒ දුබුරුපට ලෝකේ නෑ ........හරිම සැහැල්ලුවක් ඇගට දැනෙනවා..........
යතිවර තුමා-දැන් මේ කොල්ලගේ ඇගෙන් අයින් වෙලා හොද තැනක හොද අම්ම කෙනෙකුගේ බඩේ පිළිසිද ගන්න ......ඔයා මේ ලෝකෙට ආපුවම කවද හරිද දවසක් මම ජිවත් වෙලා හිටියොත් මව හමුවෙන්න එන්න..........


ආත්මය-බොහොම ස්තුත්යි සාමි මම එන්නම් කවදාහරි දවසක මම දැන් යන්නම් බොහොම ස්තුතියි සාමි .......


යතිවර තුමා-පුතා දැන් නැගිටින්න හිමිට ඇස් අරින්න ඔයාට යන්න පුළුවන්
[පසුව සාමාන්‍ය පිරිමි කෙනෙකු බවට මේ කොල්ලා පත් විය]


විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු දෙයකි.........මෙහි මා වසන් කර ඇති නම් ගැන මගෙන් විමසන්න එපා
,,meka mage kathawak nemei,,,, just copy & මේ කතාව කියන්න කලින් එක ඉල්ලීමක් කරන්න ඕනේ....මේ කතාවේ එන ඒ පුජක යතිවරයාගේ නම හෙළිකරන්න බෑ....එයා මොන අගමේද කොහෙද ඉන්නේ කියලවත් කියන්න බෑ ......එතුමා ඉල්ලපු එකම ඉල්ලීම එක.......මේ යතිවර තුමා මගේ කිට්ටු යාලුවෙකුගේ හොදම යාලුවෙක් මොකද ඒ යාලුවත් එක්ක එකට ඉගෙන ගත්ත කෙනෙක් නිසා......මේ යතිවර තුමා ඔය පුනරබව සිද්දි ගැන පරයේෂණ කරනකොට සිදුවුන අකරතැබ්බයක් ගැනයි මේ........[මෙතුමා මොහොනය කරලා ඒ ඒ අයගෙන් අසන ප්‍රශ්න පිළිතුරු රෙකෝඩ් කරගන්නවා ]...........මෙයා ලගට ගෙනත් තිබුනා.....මොනරාගල පැත්තේ පිරිමි ළමයෙක්ව....හිටි හැටියේ ...මේ ළමයා හැසිරෙන්නේ සම්පුර්ණ ගැනු ළමයෙක් විදිහට ලු කතාකරන්නේ ඇවිදින්නේ ඔක්කොම ඒ විදිහටලු ඉතින් මේ ලමයව මේ යතිවර තුමා ලගට ගෙනල්ල මොහන ප්‍රතිකාර කරන්න........ඔහොම මනස අඩ නින්දට පත්කරලා මොහන ප්‍රතිකාර කරනකොට එක පාරටම මේ ළමයා ගැහැණු කැඩිච්ච සිංහල කතා කරන්න ගත්තලු(දෙමල අය සිංහල කතා කරන විදිහට ) කතා කරන්න ගත්තලු.....සිද්ද උනා කතාව දෙබසක් විදිහට දන්නම්...


යතිවර තුමා-ඔහේ කවුද????
ආත්මය- අනේ සාමි මව එලවන්න එපා .....
යතිවර තුමා- තමුසේ මොකෝ මේ කොල්ලගේ ඇගට රින්ගන් කරන්නේ කෙල්ලේ??? තමුසේ කවුද???
ආත්මය- අනේ සාමි එක දිග කතාවක් මට මෙහෙම නපුරු විදිහට කතා කරන්න එපා මම අහිංසකයි.....
යතිවර තුමා- අහ් දුවේ මට සමාවෙන්න දැන් කියන්නකෝ ඔයාගේ කතාව......
ආත්මය- අනේ සාමි මට මේ දුබුරු පාට ලෝකෙන් ගොඩ එන්න උදව් කරන්න......
යතිවර තුමා- අහ් දුවේ කොහොමද ඔයාට මෙහෙම උනේ.....ඔයා කොහොමද මැරුණේ??
ආත්මය- මම ජයසිකුරු ෆයිට් එකේදී අර්මි එකට ගහන්න ගිහින් මැරුණා.....මම පනටත් වැඩිය ආදරේ කරපු චන්දරේ (චන්ද්‍රදසන්) මැරුණා......
යතිවර තුමා- ඇයි දුවේ ඔයා ඔයා වගේ භයානක දෙයක් කරන්න ගියේ??? ඇයි මේ වගේ නපුරු උනේ ???
ආත්මය- එයාල අපිට බොරුකලා අපිට වෙනම රටක් දෙනවයි කියල අපේ නායකයෝ අපිව රවට්ටුව නැත්තන් මම අද මම චන්දරේව බදිනවා.......
යතිවර තුමා-ඉතින් ඔයා කොහොමද මැරුණේ???? කියන්නකෝ.....


ආත්මය- මමයි චන්දරෙයි 9 වසරේ ඉදන් යාලුවෝ අපි ගොඩක් ආදරය කලා එත් අපේ අම්මල තාත්තලාට හුගක් කරදර කලා(එවක සිටි ප්‍රධාන ඇමැතිවරයකුගේ නමක් නිසා එයා නොකියමි) ඉතින් එයාගෙන් පලිගන්න තමයි මම කොටි සංවිධානෙට බැදුනේ........පස්සේ අපි දවසක් රෑ අපේ මේජර් කිවා අර්මි කැම්ප් එකකට ඇම්බුෂ් එකක් දෙන්න යන කණ්ඩායමට අපිවත් තෝරගත්ත කියලා ඉතින් අපි කොළ අතු ඇදගෙන ගිහින් අර්මි කැම්ප් එකට ෆයර් කරනකොටම මගේ ඔලුවට වෙඩි වැදිලා මැරුණා මම දැක්ක මගේ ඔලුවෙන් ලේ ගලන ඇග මම මොහොතක් එක දිහා බලන් හිටිය ෆයිට් එක මැද්දේ.......පස්සේ මම කල්පනා කලා මට සිද්ද උන දේ චන්දරේට වෙන්න දෙන්න හොද නෑ කියලා මම ෆයිට් එක මැද්දේ චන්දරේ කීප වතාවක්ම බේරා ගත්තා එත් අන්තිමේ ග්‍රෙන්ඩ් පාරක් වැදිලා මගේ චන්දරෙත් මැරුණා මට මතකයි චන්දරේ මැරෙන මොහොතේ මව දැක්ක කියලා එයා මා දිහා බලලා හිනා උනා එත් එයට මොකෝ උනේ කියලා හොයන්න යනකොටම මව දුඹුරු පාට ලෝකෙක පාවෙලා ගියා...මම මේ කොල්ලගේ ඇගට එන්න කලින් හිටියෙත් ඒ ලෝකෙමයි......


යතිවර තුමා-ඒ දුඹුරු පාට ලෝකේ මොන වගේද ????
ආත්මය-කිසිම දෙයක් පෙන්නේ නෑ දුබුරුම දුබුරු පාටයි හරිම රස්නෙයි.........එත් තැනින් තැන නිල්පාට එලි පේනවා.........


යතිවර තුමා-ඉතින් ඔයා කොහොමද මේ පොඩි එකාගේ ඇගට අවේ??
ආත්මය-මට හිතුන ඒ නිල්පාට එළියක් තියෙන තැනකට යන්න මම එතනට ගියාම එතනට වෙන එක්කෙනෙක් ඇවිත් මව එළවගත්ත මම ඉතින් බලෙන් තමයි අම්මගේ බඩේ හිටියේ.....අනේ සාමි මට අපු එලවන්න එපා සාමි...


යතිවර තුමා-හරි ඔයා මම කියනකොට මේ දේවල් කියන්න(යතිවර තුමාගේ දැඩි ඉල්ලීම මත නොකියමි) [ඉතින් ඔවා ටික කියවල ඉවර උනාට පස්සේ ]


ආත්මය-අනේ බොහොම ස්තුතියි සාමි දන්නම් මම ඒ දුබුරුපට ලෝකේ නෑ ........හරිම සැහැල්ලුවක් ඇගට දැනෙනවා..........
යතිවර තුමා-දැන් මේ කොල්ලගේ ඇගෙන් අයින් වෙලා හොද තැනක හොද අම්ම කෙනෙකුගේ බඩේ පිළිසිද ගන්න ......ඔයා මේ ලෝකෙට ආපුවම කවද හරිද දවසක් මම ජිවත් වෙලා හිටියොත් මව හමුවෙන්න එන්න..........


ආත්මය-බොහොම ස්තුත්යි සාමි මම එන්නම් කවදාහරි දවසක මම දැන් යන්නම් බොහොම ස්තුතියි සාමි .......


යතිවර තුමා-පුතා දැන් නැගිටින්න හිමිට ඇස් අරින්න ඔයාට යන්න පුළුවන්
[පසුව සාමාන්‍ය පිරිමි කෙනෙකු බවට මේ කොල්ලා පත් විය]


විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු දෙයකි.........මෙහි මා වසන් කර ඇති නම් ගැන මගෙන් විමසන්න එපා

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.